04/20/2026
"සද නොදුටු සද" කැනඩාවේ නාට්‍යලෝලීන් වෙනුවෙන් Samantha Karunarathna ගේ නිශ්පාදනයක් ලෙසින්.
විදේශයන්හි එතරම් සුලභව ප්‍රදර්ශනය නොවන ලාංකීය සංස්කෘතික-කලා කටයුත්තක් ලෙස නාට්‍ය හැදින්විය හැක. එය තේරුම් ගෙන, ඒ අඩුව පිරවීමට දරන මෙම උත්සාහයට Prasanna Pathiraja Law අනුග්‍රාහකයෙකු ලෙස සහය දෙන අතර ඊට උණුසුම් සුභපැතුම් එක් කරයි.
මැයි 16, ටොරොන්ටෝ ආමේනියන් සෙන්ටර් එකට සවස 6.30 ට හැමෝම එන්න !!
Prasanna Pathiraja Law is proud to sponsor the Sri Lankan stage drama initiative in Canada, “Sanda Nodutu Sanda” (සඳ නොදුටු සඳ). This Canadian production is presented by Samantha Karunarathna.
As a law firm committed to promoting multiculturalism, it is both a privilege and a responsibility for us to support such meaningful artistic endeavors. This production not only showcases the richness of Sri Lankan theatre but also contributes to the cultural and literary fabric of Canada’s diverse society—reflecting the very values upon which Canada is built.
Date & Venue;
May 16, 2026 – 6:30 PM
Armenian Youth Centre, Toronto, Canada