30/06/2025
ඔබගේ සිහින නිවස ඉදිකිරීමට දැන් හොදම කාලයයි.
එක පාර ලොකු මුදලක් ඕනිත් නෑ.
ඔබගේ සිහින නිවස, විශ්වාසවන්තව ඉහල ප්රමිතියෙන් යුක්තව වගකීමක් සහිතව ඉදිකර දීමට අප සූදානම්.
Our Services
★ Modern Architectural Plans
★ Structural Designs
★ Interior Designs
★ 3D Designs
★ Council Drawing
★ Preparing BOQ's
★ Residential Houses & Extensions
★ Cabanas & Holiday Bungalows
★ Commercial Buildings
★ Renovations
★ Steal work
★ Aluminum work
SURO Building Construction Pvt Ltd යනු වසර 25 කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ රජයේ සංස්ථාපිත සමාගමකි.
ඔබේ නිවස ඉදිකිරීමට අප තෝරා ගත යුත්තේ ඇයි ?
🔹 නිවාස සැලසුම සහ ඇස්තමේන්තුව සකසා දීම.
🔹 නිවාස සැලසුමේ සිට අවසානය දක්වා පලපුරුදු ඉංජිනේරුවරයෙකුගේ සහ තාක්ෂණික කණ්ඩායමක අධීක්ෂණය යටතේ සියලුම ඉදිකිරීම් සිදු කිරීම.
🔹 නිසි ප්රමිතියෙන් යුක්ත උසස් තත්වයේ ගොඩනැගිලි ද්රව්ය සහ උපාංග පමණක් භාවිතා කිරීම.
🔹 පොරොන්දු වූ කාල සීමාව තුල ඉදිකිරීම් අවසන් කිරීම.
🔹 ආරම්භයේදී ලබා දෙන ඇස්තමේන්තුව කිසිදු අවස්ථාවක අතර මගදී වැඩි නොකිරීම.
අප අනිත් ඉදිකිරීම් ආයතන වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද ?
🔹 නිවසක් අදියර වශයෙන් වෙන් කිරීම.
🔹 එක් එක් අදියරකට පැහැදිලි වියදම් ඇස්තමේන්තුයක්.
🔹 වැඩ ආරම්භයට පෙර අදියරට අදාල ඇස්තමේන්තුවෙන් 50%ක් පමණක් ගෙවන්න.
🔹 එම අදියර ඔබේ මුදලෙන් සහ අපේ වියදමින් අවසන් කිරීම.
🔹 ඉතිරි 50% අදියර අවසන්වූ පසු ගෙවන්න.
🔹 පසුව ඊළග අදියර ඇරඹීම.
We Build Your Home, Step by Step – With You in Control
වැඩි විස්තර සදහා අමතන්න.
SURO Building Construction Pvt Ltd
0777 566 797