Property Bank

Property Bank Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Property Bank, Estate agents, 75 A, Arnold Rathnayake Mawatha, Colombo 10, Slave Island.

14/12/2023
20/02/2022

🌺💐අද දින සාන්ත ෆ්‍රැන්සිස්කෝ සහා සාන්ත ජසින්තා යන ශුද්ධවන්තයන්ගේ මංගල්‍යය සමරනු ලැබේ.🌺💐

වර්ශ 1917 මැයි මස එක්තරා දිනක කුඩා ගොපලු දරුවන් 3න් තිදෙනෙකු වන ලුසියා සාන්තොස් සහ ඇයගේ නෑදෑවන ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ මාර්තෝ හට පෘතුගාලයේ පාතිමා නුවර cova da iria හිදි දේවමාතාවන් ප්‍රථමයෙන්ම දර්ශනය වනවා.ඒ අවස්ථාවේදි ප්‍රථමයෙන්ම මාර්තෝ හට දේවමාතාවන් නොපෙනුන අතර .ඒ අවස්ථාවේ ප්‍රාතිහාර්ය වශයෙන් මාර්තෝ හට දර්ශනය වීනි.ඒ අවස්ථාවේ එතුමියගේ ඉල්ලීම වන්නේ හැකිතරම් ජපමාලය උච්චාරණය කරන ලෙසයි.ඒ මගින් ලෝක යුද්ධය නිමාවට පත්වන බව පැවසිනි.එම වසරේම ඔක්තෝම්බර් මස 13 වන දිනදි නැවත දර්ශනය වී එතුමියගේ අන්‍යාතාවය හෙලිකරන අතරම ඇයව විශ්වාස නොකරන සියල්ලන් මවිත කරමින් ප්‍රාතිහාර්ය පාන ලදි.එය සියසින් විශාල පිරිසක් දැකගත් අතරම එහිදි ඉරෙහි ආලෝකය වෙනස් වූ බව කියවෙයි.
ඉතා කුඩා අවදියෙදි එනම්වයස අවුරුදු 10යේ දි එනම් වර්ෂ 1919 අප්‍රේල් මස 04 වන දින ෆ්‍රැන්සිස්කෝ මාර්තෝ දරුවා නිවසේදිම අවසන් හුස්ම හෙලන්නේ එවකට වසන්ගතයක් ලෙස පැතිරැනු ඉන්ෆ්‍ර්ලුවෙන්සා උනෙනි.ජසින්තා දැරියද වයස අවුරුදු 09 දි එනම් වර්ෂ 1920 පෙබරවාරි 20 වන දින රෝහලේදී අවසන් හුස්ම හෙලන්නේද ඉහත කී වසන්ගතයෙන්මය.ඔවුන්ව මිනිදන් කරනු ලබන්නේ පාතිමා දෙව්මැදුර තුලදීමය. ලුසියා සාන්තෝස් දැරිවිය වර්ෂ 2005 පෙබරවාරි මස 13 වනදින් මිය යනවා.

💖සතුට යනු කතෝලිකයකු වීමයි 💖

Address

75 A, Arnold Rathnayake Mawatha, Colombo 10
Slave Island
010000

Alerts

Be the first to know and let us send you an email when Property Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category