Expert Land- Real Estate Company

Expert Land- Real Estate Company The Trusted Company In Real Estate Business. (දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමය)

30/08/2024

The Trusted Company In Real Estate Business.
(දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමය)

ඉඩමේ ප‍්‍රමාණයපර්චස්- 68ඉඩමේ ස්භාවය පැරණි ගොඩනැගිල්ල සහිත තැනිතලා.පිහිටීම ගාලු පාරට මුහුණලා ඉඩමේ  මුනත අඩි 85 සහිත හතරැස...
02/07/2024

ඉඩමේ ප‍්‍රමාණය
පර්චස්- 68
ඉඩමේ ස්භාවය
පැරණි ගොඩනැගිල්ල සහිත තැනිතලා.
පිහිටීම
ගාලු පාරට මුහුණලා ඉඩමේ මුනත අඩි 85 සහිත හතරැස් ඉඩම.
ඔප්පු
ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු, පැහැදිලි මායිම් සහිත ඉබුරුපත් සහ බැංකු ණය පහසුකම්.

පහසුකම්
1.ගාලු පාරට මුහුණලා ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට සුදුසු වේ.
2.තෙකලා විදුලිය,ජලනල පහසුකම්.
3.බස්,දුම්රිය සහ අනිකුත් පොදු ප්‍රවාහන පහසුකම්.
4.කළුතර නගරයට 7km ක දුරින් පිහිටා ඇත. සියලු නාගරික පහසුකම්.
මිල
පර්චස් 1 ක රුපියල් ලක්ෂ 8ක් වන පරිදි මුළු වටිනාකමක මිලියන 58යි. ඉඩම පරීක්ෂා කොට තව දුරටත් මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

ඉඩමේ ප‍්‍රමාණය    අක්කර-6    රූඞ්-2    පර්චස්- 1 (මුලූ පර්චස් ප‍්‍රමාණය 1041)ඉඩමේ ස්භාවය     පැරණි පොල් වගාව සහිත තැනිතල...
02/07/2024

ඉඩමේ ප‍්‍රමාණය
අක්කර-6
රූඞ්-2
පර්චස්- 1 (මුලූ පර්චස් ප‍්‍රමාණය 1041)

ඉඩමේ ස්භාවය
පැරණි පොල් වගාව සහිත තැනිතලා.

පිහිටීම
පිරිවෙන පාර මොල්ලිගොඩ දකුණ වාද්දුව කලූතර දිස්ත‍්‍රික්.

ප‍්‍රවේශය
වාද්දුව නගරේ සිට මොල්ලිගොඩ හන්දියට පැමිණ එතනින් පිරිවෙන පාරේ 800 ගමන් කල විට ප‍්‍රධාන පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත.

ඔප්පු
ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු, පැහැදිලි මායිම් සහිත ඉබුරුපත් සහ බැංකු ණය පහසුකම්.

පහසුකම්

1. ගාලූ පාරට (මොල්ලිගොඩ නගරයට පයින් යන දුරෙන් පිහිටා ඇත. වාද්දුව නගරයට ඉඩමේ සිට 2 පානදුර නගරයට 6)

2. තෙකලා විදුලියල ජල නළල ස්ථාවර දුරකථන පහසුකම් සහ පානදුර ප‍්‍රාදේශීය සභාව යටතේ පවතින ඉඩමක්.

3. බස්, දුම්රිය යන පොදු ප‍්‍රවාහන පහසුකම් පහසුවෙන් ලබාගත හැක.

4. වාද්දුව මහා විද්‍යාලයට ආසන්නයේ ඉඩම පිහිටා ඇති අතර පානදුර පිහිටි අනිකුත් ජනප‍්‍රිය පාසල් වලට කෙටි කාලයකින් ළඟා විය හැක.

5. රෝහල්, පොලීසි, තැපැල් ස්ථාන සහ සුපිරි වෙළදසැල් සඳහා පහසුවෙන් ළඟා විය හැක.

තක්සේරු වටිනාකම
වර්තමානයේ මෙම ඉඩම ආසන්නයේ වෙන්දේසි ඉඩම්වල වටිනාකම ලක්ශ 6ක් පමණක් වේ.

මිල
පර්චස් 1ක් 260 000/= වන පරිදි මුලූ වටිනාකම මිලියන 270ක් වේ. ඉඩම පරීක්ෂා කොට මිල ගණන් සාකච්ඡුා කරගත හැකි අතර මූලික ගෙවීමකින් පසු ඉතිරිය වෙන්දේසි ව්‍යාපෘතියක් යටතේ විකුණුම් ගිවිසුමක් මත ලබා ගැනීමට හැකියාව පවතී.

අමතන්න:- 0772655100

Address

825, Kattuwa
Negombo
11500

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 05:00

Website

Alerts

Be the first to know and let us send you an email when Expert Land- Real Estate Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category