ඉතාලි වීසා ලබා ගැනීමට

ඉතාලි වීසා ලබා ගැනීමට Visa consultation ..ඉතාලි වීසා පිලිබදව උපදෙස් ලබා දීම..

10/07/2026

වැරද්දක් දුටුව තැන අපි ගිය පාසලේ ගුරුවරු අපට දඩුවම් කලා..කරලා ඒ මදිවට අම්මට හරි තාත්තට හරි එන්න කියලා එයාලටත් කියුවා..මෙන්න ඒ කියපු ගමන් තාත්තා කියුවේ අනේ සර් ගහලා හරි මුන්ව හදන්න අපි මොනවත් කියන්නේ නෑ කියලා..ඒ වෙලාවෙ සර් ගැනයි තාත්තා ගැනයි දෙන්නම ගැන අපේ භාශාවෙන් කියනවානම මල පැන්නා...😂
ඒත් අද සමාජය දකින කොට අපි ඉන්න තැන ගැන හිතනකොට එදා උන දෙය තමයි හරිම දෙය කියලා තේරෙනවා...🥰
නමුත්...
මෙන්න මෙහෙම දෙයකුත් තිබෙනවා...😡
දරුවන් එක්ක ගනුදෙනු කරන්න ඕන හරිම කල්පනාවෙන්..මගෙ අදහසනම් සෑම ගුරුවරයෙකුටම ලමා මනෝවිදයාව ගැන සාමානය පුහුනුවක් හෝ තිබිය යුතුමයි...
මොකද..
සිරකරුවෝ මනුෂ්‍යන් වගේම 👍
ගුරු වරුනුත් මනුෂ්‍යන්....👍
පුද්ගලික තරාහාවල් ..ගෙදර පිට කරන්න බැරි උන කේන්තිය පාසලේ දරුවන්ගෙන පිට කරන ගුරුවරුන් ගුරුවරියන් ..ලමයින්ගේ කන පැලෙන්න ගහන ගුරුවරුන් මම ඕන තරම් දැකලා තිබෙනවා...අපි පාසල් ගිය කාලයේ ..අපි දහම් පාසල් යන එක අනිවාර්යයෙන් කල යුතු දෙයක් වෙලා තිබුනා...ඒක බැලුවෙත් අපේ පාසලේ ගුරුවරු..පන්සලේ ඉගැන්වීම් කලෙත් ඔවුන්...
ඒ නිසා හැමදේකම දෙපත්තක් තිබෙනවා...දරුවන් දඩුවම් දීලා හදන්න ඕන හැබැයි සීමාවකට ..ඒකට දෙමව්පියන් ගෙන සම්පූර්න සහායෝගයත් ඕනමයි...
නැත්නම් කසිප්පු විකුනන මිනිහාගේ පුතා කසිප්පු විකුනනවාමයි..
අපි නොපිලිගන්න ඇත්ත ඒකයි...😊
දෙමව්පියන් ..ගුරුවරු ..සමාජයේ ඉන්න බුද්ධිමත් වැඩිහිටියන් එකතු වෙලා මේක හදන්න උත්සාහ කරනවානම්...1500 ක් දාන්න පුලුවන බන්ඩනාගාරයේ 4000ක් දාන්න වෙන්නේ නෑ....
පුන්චි දරුවන් හැදෙන්නේ තමන්ගේ අවට පරිසරයට අනුව..
ඒක නිසා තමයි...දැන් ඉන්න රැඩිකල් සමාජය බොරු කියලා ඔප්පු කරන්න හදන බුදු දහමේ තාපසයින් ලගට වැටුන සහා හොරු ලගට වැටුන ගිරව් ගැන කියලා...දරුවන් හෝ ඕනැම කෙනෙක් හැදෙන්නේ තමන් අවට පරිසරය අනුව කියලා අපට කියලා දුන්නේ...
කියන්න දේවල් ගොඩාක් තිබුනට අදට ඇති...🌺🌺

කුමාරතුංග ......

20/04/2026
20/04/2026

21/03/2026

බිස්නස් වීසා සදහා ඉතාලියට යෑමට අවස්තාවක්..තොරතුරු සදහා whatsapp පනිවිඩයක් තබන්න..
0774332564.

07/01/2026
07/01/2026

07/01/2026

Student වීසා සදහා අයදුම් කල හැක..
0774332564
Cv එක සමග whatsup පනිවිඩයක් තබන්න...
උසස් පෙල සම්මාන 2 ක් අනිවාර්යයි..

Address

No 20
Negombo
0400

Website

Alerts

Be the first to know and let us send you an email when ඉතාලි වීසා ලබා ගැනීමට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share