Wickrama Property

Wickrama Property ඔබගේ සිහින නිවහන සැබැ කිරිම අපේ අරමුණ?

පර්චස් 13.20පර්චසය 190000/=මිනුවන්ගොඩ නගරට ආසන්න ඉඩමක් ඉක්මනින්  විකිණීමට🏡️පර්චස් 13.20අධිබැලැති විදුලි පහසුකම✅දුරකථන  ප...
01/09/2022

පර්චස් 13.20
පර්චසය 190000/=
මිනුවන්ගොඩ නගරට ආසන්න ඉඩමක් ඉක්මනින් විකිණීමට🏡️
පර්චස් 13.20
අධිබැලැති විදුලි පහසුකම✅
දුරකථන පහසුකම ✅
යන සියළු පහසුකම් පවති.
මිනුවන්ගොඩ නාලන්දා පිරිමි පාසලට ,රෝහලට ,පොලිසයට සහ උසාවියට 750 M 🏥🏛️🚸♿
රජ්‍ය සහ පෞද්ලික සියළුම ආයතන සදහා සහ බැංකු වෙත මිනිත්තු 05 ⏱️ ක් වැනි අවමකාලයකදි ලගා විමේ පහසුකම 🏦🏨🏛️🏥
පදිංචියට සුදුසු නිසල පරිසරයක ඉඩම පිහිටිම 🌄
සුන්දර වෙල් යායක් මැදින් ඉඩමට පිවිසුම් මාර්ගය පැවතිම ( ප්‍රධාන තාර යෙදු මාවත) 🛣️
නිරවුල් සින්නක්කර ඔප්පු සහ පිඹුරුපත් සහිතයි 📜📃
ඉඩමේ භාවිතයට ගත හැකි
කොස් ගස් 04 ක්🌳🌳🌳
පොල් සහිත පොල් ගස් 03 ක් සහ වෙනත් ගස් පවති.🌴🌴🌴🌴
ඉඩමට හතර වටින්ම කම්බි කනු සහිත වැට සහිතයි.✅
ඉඩමේ සිට
මිනුවන්ගොඩ නගරයට 1.5 km
ගම්පහ නගරයට 8 Km
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට 11Km
අධිවෙිගි මාර්ගයට 11Km
පර්චසය 190000/=
වැඩි විස්තර සදහා 0713140874/ 0761420164☎️📞

අම්බලන්ගොඩ නගරට ආසන්න නිවසක් විකිණීමට🏡️පර්චස්  11 යි 🏜වර්ග අඩි 1500 කින් යුත් නිවස 🏡නිවස ඉදිරකර වසර 03 ක් පමණි...⛺නිවසේ ...
31/08/2022

අම්බලන්ගොඩ නගරට ආසන්න නිවසක් විකිණීමට🏡️
පර්චස් 11 යි 🏜
වර්ග අඩි 1500 කින් යුත් නිවස 🏡
නිවස ඉදිරකර වසර 03 ක් පමණි...⛺
නිවසේ -----
නිදන කාමර 02 ක්
නාන කාමරයක්🚽🚿🛁
ආලින්දය
එළිමහන් අංගනය
මුළුතැන්ගෙය
පවති..
නානකාමරය ටයිල් කර ඇත.
පිනිසින් වහලය යොදා තිබේ.
නිවසට..
අධිබැලැති විදුලි පහසුකම✅
නළ ජලය ✅
දුරකථන පහසුකම ✅
යන සියළු පහසුකම් පවති.
රජ්‍ය සහ පෞද්ලික සියළුම ආයතන සදහා මිනිත්තු 05 ⏱️ ක් වැනි අවමකාලයකදි ලගා විමේ පහසුකම 🚸♿🏛️🏥🏢
නිවසේ සිට ...
අහුංගල්ල නගරය⁣ - 650M🏙️
අම්බලන්ගොඩ නගරයට - 6 KM🏙️
දක්ෂිණ අධිවේගි මාර්ගයට - 12 Km 🛣️
විදේශගත විමක් සදහා මෙම නිවස විකිණේ 🛫
නිරවුල් සින්නක්කර ඔප්පු සහ පිඹුරුපත් සහිතයි 📜📃
මිල - ලක්ෂ 55 ක් පමණි..💰💸 ( පරික්ෂා කිරිමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැක.)
වැඩි විස්තර සදහා 0713140874/ 0761420164☎️📞

25/08/2022

මිනුවන්ගොඩ නගරයට 1.5Km පමණ දුරක් පවතින පර්චස් 13.20 ක ඉඩම ඉක්මනින් විකිණේ.. නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිත ඉඩමක් වන අතර, හරි හතරැස් ඉඩමකි.නිස්කලංක පරිසයක මෙම ඉඩම පිහිටා ඇති අතර, පදිංචියට වඩාත් සුදුසුයි. ඉඩමට සියළුම පැති වලින් කම්බි කණු සහිත වැට යොදා ඇත. ඉඩමේ හොදින් වැඩුණු කොස්ගස් 04ක් පොල් ගස් 03 ක් සහ වෙනත් පලතුරු ගස් පවති. ඉඩමට අඩි 12 ක මාර්ගයක් පවති. සියළුම රජ්‍ය ස්ථාන වලට, පාසැල් යන ස්ථානයන්ට මිනිත්තු 05 කට ආසන්න කාලයකදි ලගාවිමේ පහසුකම පවති. ඉඩමේ සිට....
මිනුවන්ගොඩ නගරයට - 1.5 Km
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට - 12 Km
කටුනායක අධිවෙිගි මාර්ගයට - 12 Km
ගමිපහ නගරයට - 10 Km
විදුලි පහසුකම් සහ දුරකථන පහසුකම්ද පවති.
ගැණුම්කරුවන් පමණක් අමතන්න....
0761420164/ 0713140874
මිල - පර්චසය - ලක්ෂ 02 යි ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
සම්පර්ණ මුදල - ලක්ෂ 26 යි

13.20 perches of land 1.5 km away from Minuwangoda town is for quick sale. It is a square plot with clear deeds and plots. It is located in a quiet area and is ideal for residential use. The land is fenced with wire posts on all sides. There are 04 well-grown coconut trees, 03 coconut trees and other fruit trees on the land. There is a 12 feet road to the land. There is a facility to reach all the government places and schools within 05 minutes. From the land
Minuwangoda town - 1.5 Km
Katunayake International Airport - 12 Km
To Katunayake Expressway - 12 Km
To Gampaha town - 10 Km
Electricity and telephone facilities are also available.
Buyers Call Only….
0761420164/ 0713140874

මිනුවන්ගොඩ නගරයට 1.5Km පමණ දුරක් පවතින පර්චස් 13.20 ක ඉඩම ඉක්මනින් විකිණේ.. නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිත ඉඩමක් වන අතර...
13/08/2022

මිනුවන්ගොඩ නගරයට 1.5Km පමණ දුරක් පවතින පර්චස් 13.20 ක ඉඩම ඉක්මනින් විකිණේ.. නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිත ඉඩමක් වන අතර, හරි හතරැස් ඉඩමකි.නිස්කලංක පරිසයක මෙම ඉඩම පිහිටා ඇති අතර, පදිංචියට වඩාත් සුදුසුයි. ඉඩමට සියළුම පැති වලින් කම්බි කණු සහිත වැට යොදා ඇත. ඉඩමේ හොදින් වැඩුණු කොස්ගස් 04ක් පොල් ගස් 03 ක් සහ වෙනත් පලතුරු ගස් පවති. ඉඩමට අඩි 12 ක මාර්ගයක් පවති. සියළුම රජ්‍ය ස්ථාන වලට, පාසැල් යන ස්ථානයන්ට මිනිත්තු 05 කට ආසන්න කාලයකදි ලගාවිමේ පහසුකම පවති. ඉඩමේ සිට....
මිනුවන්ගොඩ නගරයට - 1.5 Km
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට - 12 Km
කටුනායක අධිවෙිගි මාර්ගයට - 12 Km
ගමිපහ නගරයට - 10 Km
විදුලි පහසුකම් සහ දුරකථන පහසුකම්ද පවති.
ගැණුම්කරුවන් පමණක් අමතන්න....
0761420164/ 0713140874
මිල - පර්චසය - ලක්ෂ 02 යි
13.20 perches of land 1.5 km away from Minuwangoda town is for quick sale. It is a square plot with clear deeds and plots. It is located in a quiet area and is ideal for residential use. The land is fenced with wire posts on all sides. There are 04 well-grown coconut trees, 03 coconut trees and other fruit trees on the land. There is a 12 feet road to the land. There is a facility to reach all the government places and schools within 05 minutes. From the land
Minuwangoda town - 1.5 Km
Katunayake International Airport - 12 Km
To Katunayake Expressway - 12 Km
To Gampaha town - 10 Km
Electricity and telephone facilities are also available.
Buyers Call Only….
0761420164/ 0713140874

රගම නගරයට 800M පමණ දුරින් පිහිටි පර්චස් 21 ක නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිත ඉඩම ඉක්මනින් විකිණේ...ඉඩම හරි හතරැස් ඉඩමකි....
10/08/2022

රගම නගරයට 800M පමණ දුරින් පිහිටි පර්චස් 21 ක නිරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිත ඉඩම ඉක්මනින් විකිණේ...
ඉඩම හරි හතරැස් ඉඩමකි. ඉඩමේ හතර පැත්තෙන්ම කම්බි වැට යොදා ඇත.
ඉඩමේ මධ්‍යම ප්‍රමාණයේ තෙක්ක ගස් 12ක් සහ පොල් ගස් 06 ක් පමණ පවති.
ඉඩමේ සිට..
ජයශ්‍රිගම - කදාන ප්‍රධාන බස් මාර්ගයට 50 M දුරකි.
රාගම නගරයට - 800 M
රාගම දුමිරිය ස්ථානයට - 600 M
🚌 රාගම බස් නැවතුම්පලට - 600 M
ප්‍රධාන පාසැල්, රෝහල් , රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිලෝ මීටරයක් වැනි ආවරණ කලාපයේ පවති.
මෙම ඉඩම පදිංචියට හෝ කර්මාන්ත ශාලාවකට වඩාත් උචිත වේ.
ඉඩමට අඩි 12 ක පුළුල් මාවතක් පවති.
පර්චසය - ලක්ෂ 6.75 ( පරික්ෂා ක්රිමෙන් පසු මුදල සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර සදහා විමසන්න
Wickrama Property
0761420164/ 0713140874
21 perches of land with clear deeds and plots located about 800m from Ragama town is for sale soon...
The land is square. Wire fence has been used on all four sides of the land. From the land
50 M from Jayasrigama - Kadana main bus route.
To Ragama Town - 800 M
To Ragama Railway Station - 600 M
🚌 To Ragama Bus Stand - 600 M
Major schools, hospitals, government and private institutions are within the coverage area of ​​about one kilometer.
This land is more suitable for residential or factory.
There is a 12 feet wide road to the land.
Perchase - 6.75 lakhs (Amount negotiable after inspection)
Ask for more details
Wickrama Property
0761420164/ 0713140874

ඔබගේ ඉඩම , නිවස තවම විකුණා ගැනිමට නොහැකි වුවාද....?ඒ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන කෙනෙක්ද....?එසේ පසු තැවුනු කාලය දැන් ඉවර...
09/08/2022

ඔබගේ ඉඩම , නිවස තවම විකුණා ගැනිමට නොහැකි වුවාද....?
ඒ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන කෙනෙක්ද....?
එසේ පසු තැවුනු කාලය දැන් ඉවරයි...
ඔබගේ නිවාස සහ ඉඩම විශ්වාසවන්තව ආරක්ෂා කරිව වටිනාකමට සරිලන මුදලකට විකුණා ගැනිමට අදම අපට කතා කරන්න..
නැතිනම් Whatsapp මගින් ඔබගේ නිවසේ ඉඩමේ තොරතුරු අපට ලබා දෙන්න..
අප ඔබගේ ඉඩම නිවස දින 14 ඇතුලත විකුණා දිමට බැදි සිටින්නෙමු.
කිසිදු බෝකර් ගාස්තුවක් අය නොකර අතර, ඔබ බලාපොරොත්තු වන මුදලම ඔබ වෙතම ලබා දේ..
විමසිම්..
Wickrama property
Call Now - 0761420164 / 0713140874
Whatsapp 0761420164
Email - [email protected]
Page - wickrama property

ඉංජිනේරු ගඩොල්යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය ...
06/08/2022

ඉංජිනේරු ගඩොල්
යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්
වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය වැව ප්‍රදේශවලින්
8.5 x 4 x 2 ( ඉංජිනේරු ගඩොල්)
9 x 6 x 3 ( මෝඩ ගඩොල් )
දිවයිනේ සියලුම ප්‍රදේශවලට ප්‍රවාහනය සහ බෑම නොමිලේ..
දැන්ම අමතන්න...
0761420164

මිනුවන්ගොඩ නගරයට 500 M පමණ දුරින් මිනුවන්ගොඩ අපිකෝ සුපිරි වෙළද සරල දහ කොමැකෝ උත්සව සාලාව අසල පිහිටි පර්චස් 25 කින් යුත් ...
26/06/2022

මිනුවන්ගොඩ නගරයට 500 M පමණ දුරින් මිනුවන්ගොඩ අපිකෝ සුපිරි වෙළද සරල දහ කොමැකෝ උත්සව සාලාව අසල පිහිටි පර්චස් 25 කින් යුත් නාරවුල් ඔප්පු සහ පිඹුරුපත් සහිත හරි හතරැස් ඉඩම ඉක්මනින් විකිණේ....
ඉඩම මිනුවන්ගොඩ නගර සභා සීමාවේ පවති..
නළ ජලය, අධි බැලැති විදුලිය,දුරකථන රැහැන් පහසුකම පවති.
ඉඩමටම අඩි 16 ක පුළුල් මාවත පවති.
ඉඩමෙි එල දරණ පොල් ගස් 16 ක්ද ගම්මිරිස් වැල් 40 ක් පමණ පවති.
ඉඩමේ හතර පැත්තෙන්ම කම්බි වැට යොදා ඇත.
ඉඩමේ සිට..
මිනුවන්ගොඩ - ගුවන්තොටුපල ප්‍රධාන මාර්ගයට - 50 M
මිනුවන්ගොඩ 🚌 බස් නැවතුම්පොළට - 450 M
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට - 7 KM
කටුනායක - කොළඹ අධිවෙිගි මාර්ගයට - 7 Km
ගමිපහ නගරයට - 11Km
කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර වලට මිනත්තු 15 ක් තුල ලගා විමේ පහසුකම පවති..
මිල - පර්චසය 490000/=
ගැණුම්කරුවන් පමණක් අමතන්න - 0761420164 / 0713140874

Address

Minuwangoda
11550

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94761420164

Website

Alerts

Be the first to know and let us send you an email when Wickrama Property posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wickrama Property:

Shortcuts

Share

Category