18/10/2025
🔴 🇮🇹 2026 වර්ශයේ Decreto flussi visa නිතියේ චක්‍රලේඛණය නිකුන්උනා
✳️2026 Italy flussi visa නිතියේ ඇප්ලිකේශන් පුරවන දිනයන්.
🟥 ස්පොන්සර් වීසා 2026
ඔක්තෝම්බර් මස 23 වෙනිදා සිට දෙසැම්බර් 7 වෙනිදා දක්වා අයදුම්පත්‍ර පිරවීමට පුළුවන්.
පහත සදහන් දිනයන්හිදී අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්න පුලුවන්.
🔵12 ජනවාරි 2026 lavoro subordinato stagionale relativamente al settore
agricolo (modello C-stag agricolo);
🟡9 පෙබරවාරි 2026 per gli ingressi per lavoro subordinato stagionale relativamente al settore
turistico (modello C-stag turistico)
🟤 16 පෙබරවාරි 2026 per gli ingressi per lavoro subordinato non stagionale (modello B2020);
🟣 18 පෙබරවාරි 2026 per gli ingressi per lavoro subordinato non stagionale relativamente al
settore dell’assistenza familiare (modello A-bis). බදාන්තේ
🔴 සෑම වර්ෂයකම මෙන් ලබන වසර අවසානය දක්වා අයදුම් පත් ඉදිර්පත් කරන්න පුලුවන්. ඒ කියන්නෙ ලබන වර්ශය පුරාම ඉල්ලුම් කරන්න පුලුවන්
🟩 කාටද පුලුවන්, අවශය සුදුසුකම් හා අනේක් විස්තර පසුව ඔබවේත ගෙන එන්නම්.
⚫️2027-2028 වර්ශවලටත් visa නිති පැමිනේනවා..