Pramuka Law School

Pramuka Law School LL.B & LAW COLLEGE ENTRANCE 2026/27 COURSE is now open for you. Join Now WhatsApp to 077 4010677

PRAMUKA LAW SCHOOL - Sri Lanka's Premium Legal Educator
is the University of Legal studies that delivers the utmost and unique quality of Legal studies including Law College Entrance and Open University LL.B Entrance to thousands of students in Sri Lanka. Our lectures are expert Attorney-at-Law island wide and we're the Premier body of guiding thousands of students annually to Sri Lanka Law Colleg

e & Open University. Our Lecture programs are conducted in fully air conditioned halls with multimedia facilities and yet we charge the lowest fee in the island for Legal studies; Because, we know that EDUCATION shouldn't depend on affordability.

♦️අද දින (2026,07,22) Pramuka Law School ආයතනය විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු සහ ජනාධිපති ලේකම් කාර්යාල සංචාරය අති ...
22/07/2026

♦️අද දින (2026,07,22) Pramuka Law School ආයතනය විසින් සංවිධානය කරන ලද පාර්ලිමේන්තු සහ ජනාධිපති ලේකම් කාර්යාල සංචාරය අති සාර්ථකව පවත්වන ලදි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් යන දෙකම එකම සංචාරයක් තුලදී දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට🏆 Pramuka Law School 🏆ශිෂ්‍යයන්ට වුදා විය.

💥මෙය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහයෝගය දැක්‌වූ ඔබ සැමට අපගේ ස්තුතිය.🙏

Pramuka Law School 077 401 0677 Pramuka Exam School තරඟ විභාග පාසල Sri Lanka Law College Pubudu Janaka Chandrasekara Dilan Mahesh Jayasinghe Anura Kumara Dissanayake Parliament of Sri Lanka Gihan Aluthge

🏛️ පාර්ලිමේන්තු සංචාරය 2026 🇱🇰විශේෂ උපදෙස්:මෙම සංචාරයට අදාළ ඉදිරි කටයුතු සහ විශේෂ නීතිරීති පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡ...
19/07/2026

🏛️ පාර්ලිමේන්තු සංචාරය 2026 🇱🇰
විශේෂ උපදෙස්:
මෙම සංචාරයට අදාළ ඉදිරි කටයුතු සහ විශේෂ නීතිරීති පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2026 ජූලි 19 වන ඉරිදා (අද) දින ප.ව. 06:00 ට Zoom ඔස්සේ සජීවීව පැවැත්වේ. ඒ සඳහා ඔබගේ සහභාගීත්වය අනිවාර්ය වන බැවින් කරුණාවෙන් නියමිත වේලාවට ලියාපදිංචි වූ සිසුන් සදහා පමණක් යොමු කර ඇති Gmail එකේ ලින්ක් එක හරහා සම්බන්ධ වන්න
Pramuka Law School

🔴 Law Master (ප්‍රමුඛ නීති අධිපති) | Episode 9 | Season 1 | Pramuka Law School
17/07/2026

🔴 Law Master (ප්‍රමුඛ නීති අධිපති) | Episode 9 | Season 1 | Pramuka Law School

👨🏻‍⚖️Pramuka Law School පිරිනමන🎓Diploma in Law⭕සය මාසික පාඨමාලාව ...

16/07/2026

💥Pramuka Law School ආයතනය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලා ශ්‍රවණාගාරයේදී අතිසාර්ථක ලෙස පවත්වන ලද ආදර්ශ උසාවිය සහ අපරාධ දර්ශන විමර්ශන වැඩමුළුව
🔴 පාර්ලිමේන්තු සංචාරය ජූලි 22 | සූදානම් වන්න | Parliament Visit 2026

Pramuka Law School Pramuka Exam School තරඟ විභාග පාසල Sri Lanka Law College Dilan Mahesh Jayasinghe Pubudu Janaka Chandrasekara Gihan Aluthge Anura Kumara Dissanayake

📚 2026 ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය (Grade 3-i) - EB🎯 2026 සැප්තැම්බර් පැවැත්වෙන ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගයට සූදාන...
14/07/2026

📚 2026 ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය (Grade 3-i) - EB
🎯 2026 සැප්තැම්බර් පැවැත්වෙන ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගයට සූදානම්ද?
📲 වැඩි විස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp Comunity එකට Join වෙන්න.
https://chat.whatsapp.com/EjZepAzz1tu8hUFZ3LlvxK

විභාගය ඉලක්ක කරගත් සම්පූර්ණ Modules 01 - 04 පාඨමාලාව සමඟ ඔබගේ සාර්ථකත්වය තහවුරු කරගන්න.

📖 Module 01
ගුරු වෘත්තිකභාවය සහ ජාතික ගුරු නිපුණතා රාමුව

🗓️ පන්ති කාලසටහන
📅 2026/07/16 | 🕕 ප.ව. 6.00 - 9.00
📘 ගුරු වෘත්තිකභාවය

📅 2026/07/19 | 🕕 ප.ව. 6.00 - 9.00
📘 ජාතික ගුරු නිපුණතා රාමුව

📅 2026/07/23 | 🕕 ප.ව. 6.00 - 9.00
📘 ජාතික ගුරු නිපුණතා රාමුව

📅 2026/07/27 | 🕕 ප.ව. 6.00 - 9.00
📝 ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

🎓 පාඨමාලාවේ විශේෂත්වය
✅ විභාගය ඉලක්ක කරගත් දේශන
✅ Zoom Live සහ Recordings
✅ PDF සටහන්
✅ ආදර්ශ හා පසුගිය විභාග ප්‍රශ්න විග්‍රහ
✅ ප්‍රවීණ දේශක මණ්ඩලයක්

💰 Registration Fee : Rs. 1,000
💰 එක් මොඩියුලයක් සඳහා : Rs. 2,000

📅 විභාගය : 2026 සැප්තැම්බර්
📲 වැඩි විස්තර සඳහා 077 401 0677 ට "EB" ලෙස WhatsApp කරන්න.

🚀 2026 Grade 3-i කඩයිම් විභාගය විශ්වාසයෙන් ජයග්‍රහණය කරන්න. අදම ලියාපදිංචි වන්න!
Powered by Pramuka Exam School | Pramuka Law School
Pramuka Law School Pramuka Exam School තරඟ විභාග පාසල
#ගුරු #කාර්යක්ෂමතා #කාර්යක්ෂමතාකඩයිම් #විභාගය

🎓 ඔබත් මෙවර G.C.E. A/L 2026 විභාගයට මුහුණ දෙන සිසුවෙක්ද?▶️ සහභාගී වීමට:මේ Link එක ක්ලික් කර Pramuka Law School YouTube C...
14/07/2026

🎓 ඔබත් මෙවර G.C.E. A/L 2026 විභාගයට මුහුණ දෙන සිසුවෙක්ද?
▶️ සහභාගී වීමට:
මේ Link එක ක්ලික් කර Pramuka Law School YouTube Channel එක Subscribe කරන්න.
https://www.youtube.com/

⏰ පැය 2ක් තුළ Common General Test (පොදු පරීක්ෂණය) සාර්ථකව සමත් වීමට සූදානම් වෙමු!

🔥 නොමිලේ අතිවිශේෂ සම්මන්ත්‍රණය
📅 ජූලි 29 🕢 රාත්‍රී 7.30 සිට

📚 ඔබට ලැබෙන දේ:
✅ 2026 කාලීන කරුණු අනුමාන ප්‍රශ්න පත්‍රය
✅ 2026 කාලීන කරුණු E-Book
✅ Common General Test සඳහා අවසන් මොහොතේ ඉලක්කගත පුනරීක්ෂණය

📌 මතක තබා ගන්න!
විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා Common General Test (පොදු පරීක්ෂණය) ප්‍රශ්න පත්‍රයෙන් අවම වශයෙන් 30% ලකුණු ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
🗓️ විභාග දිනය: 2026 අගෝස්තු 22

▶️ සහභාගී වීමට:
මේ Link එක ක්ලික් කර Pramuka Law School YouTube Channel එක Subscribe කරන්න.
https://www.youtube.com/

💯 සම්පූර්ණයෙන්ම නොමිලේ!
📢 මෙම අවස්ථාව ඔබේ මිතුරන් සමඟත් දැන්ම Share කරන්න.
Powered by Pramuka Law School
Pramuka Law School The First


#උසස්පෙළ2026
#පොදුපරීක්ෂණය #කාලීනකරුණු

13/07/2026

පාර්ලිමේන්තු සංචාරය ජූලි 22 සූදානම් වන්න
වැඩි විස්තර සදහා Pramuka Law School - Whatsapp Channel එක Follow කරන්න.
⭕ click on the link below and follow our WhatsApp Channel.
👉🏼https://whatsapp.com/channel/0029Va4VEy54tRrs6wBQdz1S

Sri Lanka Law College Pramuka Law School Dilan Mahesh Jayasinghe Pubudu Janaka Chandrasekara Parliament of Sri Lanka

♦️සාක්ෂි සහිත අසමසම ප්‍රතිඵල ලේඛනය♦️🏆️Open University LL.B Entrance Exam 2026 🏆️💥මෙවරත් සුපුරුදු පරිදි විවෘත විශ්වවිද්‍ය...
12/07/2026

♦️සාක්ෂි සහිත අසමසම ප්‍රතිඵල ලේඛනය♦️
🏆️Open University LL.B Entrance Exam 2026 🏆️
💥මෙවරත් සුපුරුදු පරිදි විවෘත විශ්වවිද්‍යාලයීය
සියළුම ප්‍රාදේශීය මාධ්‍යස්ථාන ආවරණය වන පරිදි වැඩිම පිරිසක් Pramuka Law School තුළින් සමත් කළ වගයි.💥

♦️2027 ඔබගේ නීතිඥ සිහිනය සැබෑකරන නව පාඨමාලාව සමග දැන්ම සම්බන්ධවන්න.
💥ආරම්භය අගෝස්තු 8 සෙනසුරාදා 💥

📱Join our WhatsApp Channel Now
⭕ Click this Link 👉🏽https://whatsapp.com/channel/0029Va4VEy54tRrs6wBQdz1S

🎓 LL.B ENTRANCE 2027 - Open University of Sri Lanka
⚖️ නීති උපාධියක් සමග නීතිඥ වෘත්තියට පිවිසෙන්න.
Are you ready to begin your journey towards becoming a lawyer?
✅ Course Starts: August 8th & 9th, 2026
📅 LL.B Entrance Examination: February 2027
📝 Applications Open: November 2026

🎁 FIRST WEEK – 100% FREE!
Course Schedule
🕣 Morning Batch: 8.30 AM – 11.30 AM
🌙 Evening Batch: 7.30 PM – 10.30 PM

💻 Online via Zoom + Lifetime Recordings Available
🌐 Mediums
✔ Sinhala ✔ English ✔ Tamil

📲 For more information, WhatsApp "LLB 2027" to 077 401 0677

🏛️ PRAMUKA LAW SCHOOL
Pramuka Law School Pramuka Exam School තරඟ විභාග පාසල Sri Lanka Law College The Open University of Sri Lanka - OUSL The Open University of Sri Lanka Dilan Mahesh Jayasinghe Pubudu Janaka Chandrasekara

🏆 LAW ENTRANCE 2026 – JULY SEMINAR SERIES🏆⚖️ Law College Entrance Exam: 1st Week of August✅ Sinhala + English Medium Cou...
09/07/2026

🏆 LAW ENTRANCE 2026 – JULY SEMINAR SERIES🏆
⚖️ Law College Entrance Exam: 1st Week of August
✅ Sinhala + English Medium Course
⭕ click on the link below and follow our WhatsApp Channel.
👉🏼https://whatsapp.com/channel/0029Va4VEy54tRrs6wBQdz1S

✅ 36 Model Papers Covering All Subjects
✅ 4 Subjects ✅ 6 Expert Lecturers ✅ 40 Comprehensive Seminars

💰 Course Fees
• Monthly Fee – Rs. 4,000
• Newcomers Registration Fee – Rs. 1,000

• Past Paper Pack – Rs. 2,500: (Past Papers + Answer Book + Video Discussions)
📲 For more details or registration, WhatsApp 077 401 0677 Send the message: "LAW"
⚖️ PRAMUKA LAW SCHOOL - Your Path to Justice Begins Here!

Pramuka Law School 077 401 0677 Sri Lanka Law College LAW Entrance Pubudu Janaka Chandrasekara Dilan Mahesh Jayasinghe LLB Graduates & Law Jobs The Open University of Sri Lanka - OUSL The Open University of Sri Lanka Pramuka Exam School තරඟ විභාග පාසල Pramuka TV Balooner Property Pramuka Law Books Pramuka English Academy

🏆 LAW ENTRANCE 2026 – JULY SEMINAR SERIES🏆⚖️ Law College Entrance Exam: 1st Week of August✅ Sinhala + English Medium Cou...
09/07/2026

🏆 LAW ENTRANCE 2026 – JULY SEMINAR SERIES🏆
⚖️ Law College Entrance Exam: 1st Week of August
✅ Sinhala + English Medium Course
⭕ click on the link below and follow our WhatsApp Channel.
👉🏼https://whatsapp.com/channel/0029Va4VEy54tRrs6wBQdz1S

✅ 36 Model Papers Covering All Subjects
✅ 4 Subjects ✅ 6 Expert Lecturers ✅ 40 Comprehensive Seminars

💰 Course Fees
• Monthly Fee – Rs. 4,000
• Newcomers Registration Fee – Rs. 1,000

• Past Paper Pack – Rs. 2,500: (Past Papers + Answer Book + Video Discussions)
📲 For more details or registration, WhatsApp 077 401 0677 Send the message: "LAW"
⚖️ PRAMUKA LAW SCHOOL - Your Path to Justice Begins Here!

Pramuka Law School 077 401 0677 LAW Entrance Sri Lanka Law College Pubudu Janaka Chandrasekara Dilan Mahesh Jayasinghe Dilan Mahesh Jayasinghe LLB Graduates & Law Jobs The Open University of Sri Lanka - OUSL

Follow Pramuka Law School's WhatsApp Channel. Student Login - https://student.pramukalawschool.com

තාක්ෂණික සහය ලබාගැනීමට ඔබගේ email ලිපිනය සඳහන් කර අදාළ කාරණාව පහත අංකයට WhatsApp කරන්න.

0775697070. Join 17K followers for the latest updates.

Address

2nd Floor, 30/15, Mihindu Mawatha
Maligawatta
01200

Alerts

Be the first to know and let us send you an email when Pramuka Law School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pramuka Law School:

Shortcuts

Share