03/08/2026
*Royal Gate Property developers (Pvt)Ltd.*
👉🏻 *ගල්ගමුව නගරයෙන් සුපිරි බිම් කොටසක් ඔබේම කරගන්න* 👈🏻
⭕ගල්ගමුව නගරයෙන් පදිංචියට, ව්‍යාපාරයට හෝ ආයෝජනයකට සුදුසු අගනා බිම් කොටසක් ඔබත් අදම වෙන් කරගන්න.⭕
💫 *ගල්ගමුව නගරය පෙනෙන දුරින්*
💫 *ප්‍රධාන පාරට 100m*
💫 ගල්ගමුව මූලික රෝහල ආසන්නයේම
💫සියලු නාගරික පහසුකම් අතේ දුරින්
💫සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික පාසල ඇතුළුව ප්‍රධාන පාසල් රැසක්
💫ජලය විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විත පිරිසුදු ඔප්පු සමගින් බිම් කොටසක්
💸පර්චසය රු.200,000/=
⚠️ සීමිත කොටස් 04ක් පමණයි!
💫දිනෙන් දින වටිනාකම ඉහළ යන කදිම ආයෝජනයකට ඔබත් අදම Royal Gate Property developers ආයතනයේ
📞077 30 60 760
📞 077 210 7747
📞0777 88 3333 යන අංක වලට අදම අමතන්න.