16/05/2026
A student testimony from Rukshan Priyanath (State University Student) from our previous Rage Coffee Chat ☕✨
His interests are:- Citizen Journalism, Announcing, Voice Over and Content Creation.
Thank you Rukshan for your attendance and valuable contribution to the movement in eradicating ragging, and thank you to everyone who joined us in creating meaningful conversations on leadership, student experiences, and building a university culture free from ragging and harassment. ❤️
අපගේ පෙර Rage Coffee Chat වැඩසටහනේදී එක් වූ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන රුක්ෂාන් ප්‍රියනාත්ගේ ශිෂ්‍ය අත්දැකීමක් ☕✨
ඔහු උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර වන්නේ:- පුරවැසි මාධ්‍යකරණය, නිවේදනය, හඬ ශිල්පය සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණය.
නවක වදය තුරන් කිරීම සඳහා දැක්වූ සහභාගීත්වය සහ වටිනා දායකත්වය වෙනුවෙන් රුක්ෂාන්ට ස්තූතියි. එමෙන්ම නායකත්වය, ශිෂ්‍ය අත්දැකීම් සහ නවක වදයෙන් හා හිරිහැරවලින් තොර විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීම පිළිබඳව අර්ථවත් සංවාදයක් ඇති කිරීමට අප සමඟ එක් වූ සැමටම ස්තූතියි. ❤️