Aduwata Gewal Idam අඩුවට ගෙවල් ඉඩම්

Aduwata Gewal Idam අඩුවට ගෙවල් ඉඩම් Discover Sri Lanka's Real Estate Hub - Aduwata Gewal Idam: Connecting Buyers & Sellers Let’s make this the #1 platform for buying and selling properties!

Join Aduwata Gewal Idam Facebook Group to Buy or Sell Your Property Quickly! 🏠🌍

Looking to buy or sell a house, land, or business property in Sri Lanka or even abroad? This is your trusted platform to connect with buyers and sellers from all cities in Sri Lanka and the global Sri Lankan community. 🌏

💡 For Faster Transactions, Follow These Steps:
1️⃣ Share accurate details (property size, price,

location, features).
2️⃣ Upload at least 10 beautiful photos of your property.
3️⃣ Include a video walk-through of the interior and exterior.
4️⃣ Add Google Maps and Street View to help buyers locate your property easily.

📌 Group Guidelines:
✅ Post with your personal Facebook account or a verified page for trust.
✅ Use proper tags like: , , , , .

⚠️ Important Group Policies:
🚫 Any false information, fraudulent posts, or spam will be removed without notice.
🚫 Reports of fraudulent activity using the group name will lead to immediate removal.

✨ Why Join Aduwata Gewal Idam?
🌟 Connect with genuine buyers and sellers in Sri Lanka and the global Sri Lankan community.
🌟 Enjoy free promotions and fast sales with verified and detailed ads.
🌟 Join the best Facebook group for real estate transactions!

📣 Help Us Grow! Share the group with your family and friends.

🎥 Subscribe to Our Social Media Channels:
Facebook Group 👉 https://www.facebook.com/groups/AduwataGewalIdam
Instagram👉 https://www.instagram.com/aduwatagewalidam
Youtube Channel 👉 https://bit.ly/3uFBya

💬 Have questions? Message the Page Admin directly.


ගෙයක්, ඉඩමක් හෝ ව්‍යාපාරික ස්ථානයක් ඉක්මනින් විකුණා ගැනීමට හෝ මිළදී ගැනීමට අවශ්‍යනම් දැන්ම කියන්න, Group එකට Join වෙන්න​. ඉක්මන් විකිනිමට නම් ලස්සන​ ෆොටොස් 10ක් වත් සමගින් දැන්වීම නිවැරදිව යොමු කිරීමට පහත උපදෙස් බලන්න

-නිවැරදි තොරතුරු පමණක් ඇතුලත් කරන්න
-නිවස ඉඩම හෝ ඔබගේ විකිණුම් ස්ථානය හොඳින් දිස්වෙන පරිදි පින්තුර 10ක් වත් ඇතුලත් කරන්න
-නිවස ඇතුලත සහ පිටත ලබාගත් විඩියෝ දර්ශන ඇතුලත් කරන්න
-ප්‍රදේශය ගුග්ල් මැප් සිතියම්, ගුගල් ස්ට්‍රීට් ඇතුලත් කරන්න

ගනුම්කරුට නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඔබගේ නිවැරදි ගැනුම්කරු ඉක්මණින්ම ඔබගේ දැන්වීමට යොමුවනු ඇත​.💁‍♀️

සමුහට අදාල නොවන හෝ නොතිබිය යුතු පොස්ටු ඇඩ්මින් වෙත වාර්තා කරන්න. 🌷​‍

අප ෆේස්බුක් කණ්ඩායමේ නම බාවිතා කර මුදල් අයකිරීමක් හෝ වන්චනික දෙයක් සිදුවේ නම් කෙලින්ම ඇඩ්මින් වෙත පමණක් මැසේජ් කර දන්වන්න. අප ෆේස්බුක් නම බාවිතාකර වෙනත් ෆෙක් ෆේස්බුක් ඇතොත් ෆේස්බුක් වෙත රිපෝට් කරන්න

💋 නිවැරදිව කිවඩ්ස් ටැග් කරන්න උදා:- නිවසක් සමග ඉඩමක්, අඩක් නිමකල නිවසක්, වටිනා ඉඩමක්, පැරණි නිවසක්, නව​ නිවසක් , ව්‍යාපාරික ස්තානයක්

💋අඩුවට ගෙවල් ඉඩම් සමුහය දැනට පවතින හොඳම ෆේස්බුක් සමුහය ලෙස වේගවත්ව ප්‍රවර්දනය කරන්නට ඔබගේ සහය ඉදිරියටත් හද බැඳි ආදරයෙන් බලාපොරොත්තු වන්නෙමු


















Real estate opportunities in Sri Lanka,
Sri Lankan property market,
Buy property in Sri Lanka,
Sell property in Sri Lanka,
Invest in Sri Lankan real estate,
Sri Lanka property listings,
Real estate trends in Sri Lanka,
Sri Lankan housing market,
Property investment advice,
Sri Lankan real estate community. Prime Lands, Home Lands

07/08/2026

🏗️ ඉඩමක් ගෙයක් වෙන්නේ මෙහෙමයි!

හිස් ඉඩමකින් ආරම්භ කර නවීන දෙමහල් නිවසක් දක්වා—වානේ රාමු (steel-frame) තාක්ෂණය භාවිතයෙන් ඉදිකිරීම සිදුවන ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න.

වානේ ඉදිකිරීම් ක්‍රම පිළිබඳ දැනුවත් වීමට සහ නව නිවාස අදහස් ලබාගැනීමට අප සමඟ රැඳී සිටින්න.

🌐 Aduwatagewalidam.lk | අඩුවට ගෙවල් ඉඩම්

⚠️ වැදගත්: මෙම වීඩියෝව දැනුවත් කිරීම සහ ප්‍රදර්ශන අරමුණු සඳහා පමණි. මෙය ඉදිකිරීම් සැලසුමක් හෝ තාක්ෂණික උපදෙසක් නොවේ. ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර සුදුසුකම් ලත් වරලත් ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ අදාළ පළාත් පාලන ආයතනවල උපදෙස් හා අනුමැතිය ලබාගන්න.

07/08/2026

🏡 ඉඩමක් ගෙයක් වෙන්නේ මෙහෙමයි! 🏗️👷‍♂️

හිස් ඉඩමකින් ➡️ ඔබේ සිහින නිවස දක්වා ❤️🏠
Foundation එකේ ඉඳන් නිවස හැඩවෙන හැටි පියවරෙන් පියවර බලන්න! 🧱🔨🚧

🇱🇰 ඔබත් ගෙයක් හදන්න හිතනවාද?
මේ Reel එක Save කරගෙන යාළුවෙකුටත් Share කරන්න! 🔥


#ඉඩමක්ගෙයක්වෙන්නේමෙහෙමයි #ගෙයක්හදමු #සිහිනනිවස 🏗️🏡🇱🇰

01/08/2026

🏠 **Why Is a Damp-Proof Course Important When Building a House?**

Moisture from the soil can rise through stone, brick and block walls through **capillary action**, causing a condition known as **Rising Damp**.

A correctly specified and continuously installed **DPC — Damp-Proof Course** helps control this moisture and reduce:

💧 Rising moisture in walls
🎨 Peeling paint
🧱 Damaged plaster
🧂 Salt deposits
🍄 Mould and fungal growth
💰 Expensive future repairs

In this educational Reel, learn the purpose of a DPC, its general installation location, possible materials and why continuity across the entire wall is important.

⚠️ **Educational Disclaimer:** This video is provided for general education and construction awareness only. It is not project-specific engineering advice. The correct DPC material, level and installation method must be determined from approved drawings, project specifications, site conditions and the instructions of a qualified Civil or Structural Engineer.

Before building your home—or handing the project to a contractor—study the basic construction techniques, verify the contractor’s experience, obtain approved drawings and arrange professional inspections at critical stages.

👉 Follow ** https://AduwataGewalIdam.lk ** for practical Sri Lankan home-building guidance and construction education.

💬 Have you experienced rising damp? Tell us in the comments.
🔖 Save this Reel and share it with someone planning to build a house!


🏡 ඔබේ සිහින නිවස මේ අතර තියෙනවාද? ❤️අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි, ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන නවීන නිවාස සැලස...
31/07/2026

🏡 ඔබේ සිහින නිවස මේ අතර තියෙනවාද? ❤️

අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි, ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන නවීන නිවාස සැලසුම් එකතුවක් ඔබ වෙනුවෙන්! 🇱🇰✨

මෙහි ඇතුළත් වන්නේ:

✅ Tropical සහ Modern House Designs
✅ Single-Storey Floor Plans
✅ Courtyard සහ Circular House Concepts
✅ Split-Level Industrial Loft Designs
✅ නිවැරදි ඉඩ බෙදීම් සහිත Bedroom Plans
✅ Living, Dining සහ Kitchen සැලසුම්
✅ 3D Isometric නිවාස දර්ශන
✅ ස්වභාවික ආලෝකය සහ හොඳ වාතාශ්‍රය
✅ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඉඩම් සඳහා අදහස්

ඔබ කැමතිම නිවාස සැලසුම කුමක්ද? 😍
පින්තූර බලලා කැමති Design Number එක Comment කරන්න.

ඔබේ සිහින නිවස ඉදිකිරීමට බලාපොරොත්තු වන යහළුවෙකුට මේ Post එක Share කරන්න. 📲

💙 Aduwata Gewal Idam – අඩුවට ගෙවල් ඉඩම්
ඔබේම සුන්දර “Sweet Home” එකක් වෙනුවෙන් නිවාස අදහස් සහ දේපළ තොරතුරු එකම තැනකින්!

Website: AduwataGewalIdam.lk

#නිවාසසැලසුම් #සිහිනනිවස #අඩුවටගෙවල්ඉඩම්

31/07/2026

🏡 From Empty Land to a Beautiful A-Frame Cabana!

Watch this AI-generated construction journey unfold step by step—from site preparation and foundations to the timber A-frame, roofing, glazing, finishing and final landscaping.

Designed for the misty hills of Nuwara Eliya, Sri Lanka, this eco-cabana concept combines natural stone, warm timber, panoramic glass and breathtaking mountain views. 🌿⛰️

Would you stay here? Let us know in the comments!

🎥 This is an AI-generated architectural and construction concept.

31/07/2026

🏡 From empty land to a beautiful dream home! Watch this AI-generated construction journey bring a modern two-storey Sri Lankan house to life—step by step. 🏗️✨

Our Website: AduwataGewalIdam.lk

⚽🏆 FIFA 2026 ලෝක පාපන්දු අවසන් මහා තරගය! 🏆⚽  🇪🇸 ස්පාඤ්ඤය 🆚 🇦🇷 ආර්ජන්ටිනාව🔥 ඔබේ අනාවැකිය මොකක්ද?🏆 මෙවර ලෝක ශූරයන් වන්නේ ක...
17/07/2026

⚽🏆 FIFA 2026 ලෝක පාපන්දු අවසන් මහා තරගය! 🏆⚽

🇪🇸 ස්පාඤ්ඤය 🆚 🇦🇷 ආර්ජන්ටිනාව

🔥 ඔබේ අනාවැකිය මොකක්ද?

🏆 මෙවර ලෝක ශූරයන් වන්නේ කවුද?

💬 Comment කරන්න:
❤️ "ආර්ජන්ටිනාව" හෝ 💙 "ස්පාඤ්ඤය"

⚽ Score Prediction එකත් අමතක නොකරන්න!
උදාහරණයක්: ආර්ජන්ටිනාව 2 - 1 ස්පාඤ්ඤය

👇 ඔබේ මිතුරන්වත් Tag කරලා ඔවුන්ගේ අදහසත් දැනගමු!

🎓✨ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් සියලුම දූ දරුවන්ට උණුසුම් සුභපැතුම්! 🌷👏📚 විභාගය කියන්නේ ජීවිතයේ එක් කඩඉමක් පමණි.💪 ප්‍රත...
20/06/2026

🎓✨ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් සියලුම දූ දරුවන්ට උණුසුම් සුභපැතුම්! 🌷👏

📚 විභාගය කියන්නේ ජීවිතයේ එක් කඩඉමක් පමණි.
💪 ප්‍රතිඵලය මොකක් වුණත්, ජීවිතය ජයගන්න ශක්තිය සහ ධෛර්යය සැමදෙනාටම ලැබේවා! 🌟

🌹 ඔබ සැමගේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් හා සතුටින් පිරී ඉතිරේවා!

🎉👏❤️

#උණුසුම්සුභපැතුම් #ජයගමුඅනාගතය #උණුසුම්සුභපැතුම් #ජයගමුඅනාගතය 🎉 🌟📚

හරිනේ එහෙනම්🍁🥀🪷 ඔබ සියලු දෙනාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!  ⚘️  #අවුරුදු  #නැකත්                            ...
15/04/2026

හරිනේ එහෙනම්🍁🥀🪷 ඔබ සියලු දෙනාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! ⚘️

#අවුරුදු #නැකත්

Address

Main Street
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Aduwata Gewal Idam අඩුවට ගෙවල් ඉඩම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aduwata Gewal Idam අඩුවට ගෙවල් ඉඩම්:

Shortcuts

Share

Category