11/05/2026
🏡 මහනුවර දිගන වික්ටෝරියා නිවාස සංකීර්ණයේ පිහිටි දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.
⭕ මිල ලක්ෂ 280
📞 078 752 1494 - වැඩි විස්තර සදහා අමතන්න.
(නිවස පරීක්ෂා කිරීම වෙන්කර ගත් වේලාවක පමණී)
පර්චස් 12
නකල්ස් කදු පන්තිය, වික්ටෝරියා වේල්ල ඇතුලු දර්ශනය සහිත අලංකාරව සැකසූ ගෙවත්ත
24/7 ආරක්ශාව
පිහිනුම් තටාකය, ව්‍යයාම මංතීරු සහ ක්‍රීඩාපිටි ඇතුලු පහසුකම්
වාහන නැවැත්වීමේ පහසුකම
නිවසේ පහසුකම්:
* නිදන කාමර 4
* නාන කාමර 2
* සේවක නාන කාමරය සහ නාන කාමර
* විසිත්ත කාමර 2
* කුස්සිය
* කෑම කාමරය
* TV Lobby
කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.