Right Way Visa Consultation

Right Way Visa Consultation Visa Consultation Service for All Countries

Best wishes for all students who are facing the A/L Examination 2026...Good Luck everyone ❤️ !
10/08/2026

Best wishes for all students who are facing the A/L Examination 2026...

Good Luck everyone ❤️ !

30/07/2026

🇰🇷 South Korea Korean Language Programme (D-4-1 Visa)

🎓 2026 December Intake සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි!

✅ G.C.E. A/L විෂයයන් 3ම සමත්
✅ වයස අවුරුදු 25ට අඩු සිසුන් සඳහා විශේෂ අවස්ථාවක්

📚 දකුණු කොරියාවේ පිළිගත් විශ්වවිද්‍යාලවල Korean Language Programme සඳහා දැන්ම ඔබගේ අයදුම්පත යොමු කරන්න.

⚠️ 2026 December Intake සඳහා ආසන ගණන සීමිතයි!

📩 ඔබගේ University Seat එක අදම වෙන් කරගන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Right Way Visa Consultation

📱 Call / WhatsApp
📞 077 878 5788
📞 077 966 7797

💬 WhatsApp:
wa.me/94778785788

📍 Main Office
No. F10, New Bus Stand Shopping Complex, Kaduwela.

21/06/2026

The 2026 K-POP WORLD FESTIVAL is back — and it’s ready to turn up the energy! 🎶🔥

Get ready for an unforgettable night filled with powerful dance moves, amazing vocals, and all the K-pop vibes you love!

Whether you’re a devoted K-pop fan, a passionate performer, or simply here to enjoy the rhythm — this is your moment to celebrate K-culture with fans from across Sri Lanka! ✨

⭐️ Meet our incredible finalists as they take the stage and bring their talent, passion, and energy to life!

Plus, don’t miss our special guest performers who will make the night shine even brighter! 🎤💃🕺

🎧 Feel the beat, cheer your heart out, wave your light sticks, and join us for a night full of music, excitement, and K-pop spirit!

📍 BMICH Main Hall
🗓 Sunday, 23rd August 2026 | 5:30 PM
🎉 Hosted by the Embassy of the Republic of Korea

👉For detailed application guidelines, please refer to the link below!

Embassy website - https://lka.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=760184


#කොරියාව #스리랑카

#대사관
#공공외교 #문화외교 #한국외교

27/05/2026
අහන අහන හැම තැනින්ම September Intake එකට applications closed කියනවද? 😔IELTS exam එකත් එක්ක struggle කරනවද? IELTS කරගන්න ...
25/05/2026

අහන අහන හැම තැනින්ම September Intake එකට applications closed කියනවද? 😔

IELTS exam එකත් එක්ක struggle කරනවද?

IELTS කරගන්න තව ටිකක් කාලය තිබ්බා නම් හොඳයි කියලා හිතනවද?

Right Way Visa Consultation අපි එක්ක join වෙන ඔබට July වෙනකන්ම university වලට apply කරන්න chance එක තියෙනවා කියලා ඔබ දන්නවද? 🇰🇷✨

🇰🇷 September Intake සඳහා Korea Student Visa Applications තවමත් Open! 🎓

🎓 Available Programs:
✅ Bachelor’s / Master’s Degree
✅ Korean Language School (D-4 Visa)

📞 අදම අපිට කතා කරන්න
077 878 5788 / 077 966 7797

✨ Right Way Visa Consultation — Korea යන්න ඔබට හරිම මග පෙන්වීම ලබාදෙන විශ්වාසනීයම තැන ✨

24/05/2026
24/04/2026

(5.9.) The Korean Embassy will host a Korean Food & Culture Promotion Event!
Enjoy free tastings of tteokbokki and kimchi, plus fun activities with a chance to receive small gifts.

See you there!


#කොරියාව #스리랑카

#대사관
#공공외교 #문화외교 #한국외교

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨උදාවූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි, සිතන පතන සියලු ...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

උදාවූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි, සිතන පතන සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🥥🌞🍃

ඔබේ ඉදිරි අධ්‍යාපන සිහින සැබෑ කරගන්නා වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරමු.

Right Way Visa Consultation (Pvt) Ltd
📞 +94 77 878 5788 / +94 77 966 7797

07/04/2026

🎓 A/L Results ආවද? Congratulations! 🎉
ඔයා pass උනාද…
නැත්නම් expected result එක ලැබුනේ නැද්ද…
👉 Don’t worry. Your future doesn’t stop here.
ලංකාවේ campus එකකට යන්න result මදි වුනත්
තවත් හොඳ opportunities තියෙනවා
ජීවිතේ next step එක
👉 හරි විදිහට plan කරගන්න එකයි වැදගත්ම දේ 💡
🌏 South Korea වල ඉගෙන ගන්න
ඔයාට great opportunity එකක් තියෙනවා 🇰🇷
👉 එන්න Right Way Visa Consultation එක්ක Korea යන්න ✈️
👉 ඔයාගේ future එකට right path එක choose කරන්න
🔴 Why Choose Right Way Visa Consultation?
✅ Documentation process එක සම්පූර්ණයෙන්ම
step-by-step guide කරමින්
👉 Admission & Visa process දෙකම
accurately handle කරනවා
✅ Show Money අවශ්‍ය අයට
👉 100% legal service | lowest charges
✅ IELTS අවශ්‍ය සිසුන්ට
👉 trusted Online classes
✅ Visa පස්සේ
👉 Airport Pickup ✈️
👉 Part-time job support 💼
👉 100% safety assurance
📌 2026 September / December Intake – NOW OPEN!
📞 ඉක්මන් කරන්න, දැන්ම contact වෙන්න 👇
📲 077 878 5788 | 077 966 7797
🌐 wa.me/94778785788
📍 Main Office:
No F10, New Bus Stand, Shopping Complex, Kaduwela
✨ Your journey starts here ✈️🇰🇷



06/04/2026

Welcome to South Korea 🇰🇷❤️!

🎉 2026 March Intake | කොරියන් Student Visa 🇰🇷 සිහිනය සැබෑ කරගත් සියලු දෙනාට Right Way Visa Consultation (Pvt) Ltd අපගෙන් උණුසුම් සුබ පැතුම් 🎓✈️

At Right Way Visa Consultation, we are proud to guide talented students on their journey to study abroad. Your success is our motivation! 🌟

📚 Dreaming of studying in South Korea or anywhere else? Let us help make it happen!

🔴 ඔබ Right Way Visa Consultation අප තෝරා ගත යුත්තේ ඇයි -

✅ සුදුසු පාඨමාලාව තෝරා ගැනීමේ සිට Visa සදහා අවශ්‍ය වන සියලු ලිපිගොනු 100%ක් නිවැරැදිව සකසා ගැනීමට අදාළ සම්පූර්ණ මග පෙන්වීම ලබා දිම.

✅ Show Money අවශ්‍ය සිසුන් සදහා දිවයිනේ අවම ගාස්තු යටතේ 100%ක් නීත්‍යානුකූල සේවාවක් ලබා දීම.

✅ IELTS අවශ්‍ය සිසුන් සදහා වගකීමක් සහිත Online පාඨමාලාවක් හදුන්වා දීම.

✅ Visa ලැබීමෙන් පසු Airport Pickup සිට 100%ක් ආරක්ෂාව තහවුරු වන පරිදි අර්ධ කාලීන රැකියාවක් (Part - Time Job) සොයා ගැනීමට සහය ලබා දීම.

📌 📌 2026 , June / September Intake සදහා ලියාපදිංචිය ඇරඹුනා.

📞 ඉක්මන් කරන්න, වැඩි විස්තර සදහා දැන්ම අමතන්න -
wa.me/94778785788
077 878 5788
077 966 77 97

Main Office :
No F10, New Bus Stand, Shopping Complex, Kaduwela.

Address

No. F10, New Bus Stand Shopping Complex
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Right Way Visa Consultation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share