Visa and Immigration Services Pvt Ltd

Visa and Immigration Services Pvt Ltd We offer tourist visas, student visas, airline tickets, travel arrangements, and immigration services.

08/05/2026

හැමෝම යන travel destinations මග ඇරල
වෙනස් අත්දැකීමක් ගන්න කැමති ඔයා වෙනුවෙන්ම HongKong Tour එකක්
අපි Arrange කරලා දෙන්නම්.... ❤️✈️

Contact us

゚viralvideo

077 75 08 285

HONG KONG Disneyland 💕🎀2005 සැප්තැම්බර් 12 වන දින විවෘත කල මෙය Lantau Island, Sunny Bay, Hong Kong Disneyland Resort හි ...
05/05/2026

HONG KONG Disneyland 💕🎀

2005 සැප්තැම්බර් 12 වන දින විවෘත කල මෙය
Lantau Island, Sunny Bay, Hong Kong Disneyland Resort හි පිහිටා තිබේ.

Hong Kong Disneyland එක lands 7කට බෙදිලා තියෙන්නේ.
ඒ හැම එකකටම වෙනම theme එකක් තියෙනවා.ඒක මෙහි විශේෂත්වයක්.

📌Main Street, U.S.A

පැරණි American town එකක්. Shops, restaurants, parade එක යන පාර. Castle එකට යන main entrance එක.

📌Adventureland

Jungle river cruise, Tarzan's Treehouse, Lion King show. ගහකොළ, ගංගා එක්ක adventure vibe එක.

📌Fantasyland

Disney princessලා, Mickey, Minnie ඉන්න තැන. Castle of Magical Dreams තියෙන්නෙත් මෙතන. "It's a small world", Dumbo ride, carousel තියෙනවා.

📌Tomorrowland

Future world. Iron Man Experience, Ant-Man ride, Space Mountain. Marvel fansලට නියමයි.

📌Toy Story Land

Toy Story film එකේ world එක. Giant toys මැද්දේ යනවා වගේ. RC Racer, Slinky Dog Spin rides.

📌Grizzly Gulch

Wild West town එක. Big Grizzly Mountain Runaway Mine Cars - HKDL එකේ විතරක් තියෙන unique coaster එක.

📌Mystic Point

Mystic Manor - haunted house එකක්, හැබැයි බය නැති, magical ride එකක්. Hong Kong වලට විතරක් exclusive.

📌World of Frozen

2023 අලුතෙන් open කරපු Arendelle. Elsa, Anna හම්බවෙන්න පුළුවන්. Frozen Ever After boat ride + Wandering Oaken’s Sliding Sleighs coaster.

2026 කියන්නේ Hong
Kong Disneyland එකට විශේෂ අවුරුද්දක් - 20th Anniversary Party 🎉

゚viralシ

03/05/2026

එක එක ලස්සන රටවල් වල travel කරන එක හීනයක් උන ඔයාට.
ඒ හීනේ හැබෑවක් කරලා දෙන්න අපි සූදානම්.

ඔයාගේ ඊලග vacation එක ඔයා ගත කරන්න ඕනේ ස්වාභාවික සුන්දරත්වයත් , සංස්කෘතික අත්දැකීමත් එකට එකතු වෙන vietnam වල. ✈️💖

වියට්නාමයේ හොඳම destination කරා ඔබව රැගෙන යාමට අපි සූදානම්.

අදම අපට කතා කරන්න

077 75 08 285

Book now ❤️✈️
29/04/2026

Book now ❤️✈️

13/04/2026

Planning your next vacation? Vietnam is a perfect choice.

Northern Vietnam – mountains & Hanoi
Central Vietnam – Hoi An & Hue
Southern Vietnam – Ho Chi Minh City & Mekong Delta

Now here’s the best part
3 Nights / 4 Days – from LKR 150,000
4 Nights / 5 Days – LKR 160,000
5 Nights / 6 Days – LKR 183,000

All packages include Visa, Hotel, Meals, Transport & Travel Insurance

So… what are you waiting for?
Your dream trip to Vietnam is just one call away!

Contact us: 077 750 8285
Visa and Immigration Services Pvt Ltd

Your Journey Begins Today

10/04/2026

Foreign Countries වල travel කරන්න කැමති ඔයාගේ ඊළග Destination එක තමයි Hong Kong ✈️

ඔයාගේ අතේ තියෙන Budget එකට ගැළපෙන්න
ඔයාගේ ආදරණීයන් එක්ක Hong Kong යන්න මෙන්න හොඳ අවස්ථාවක්...

Contact us

077 75 08 285

09/04/2026

ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ඔයත් කැමතිද ? ✈️

එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා අතිවිශිෂ්ට ගමනාන්තයකට - Vietnam

ඔයාගේ අතේ තියෙන Budget එකට ගැළපෙන්න Packages 3 ක් යටතේ ,

(01) 3 nights 4 days - 150,000 rupees

(02) 4 nights 5 days - 160,000 rupees

(03) 5 nights 6 days - 183000 rupees

වියට්නාමයේ හොඳම Destination කරා ඔබව රැගෙන යාමට අපි සූදානම්

Contact us

077 75 08 285

03/04/2026

01/04/2026

HongKong Tourist Visa available 🫶
📱0777508285

We offer tourist visas, student visas, airline tickets, travel arrangements, and immigration services.

29/03/2026

Enroll Now for Student Visa in Italy📝
📱0777508285

Address

Kirillawala
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Visa and Immigration Services Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share