Sahan Sathsara Wegiriya

Sahan Sathsara Wegiriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahan Sathsara Wegiriya, Legal Service, Gampola Town.

🎓 10 ශ්‍රේණිය - නව පන්ති ආරම්භය━━━━━━━━━━━━━━━📚 පළමු පාඩමේ සිට සියලු පාඩම්.......🗓️ ජූලි 18 - සෙනසුරාදා🕢 රාත්‍රි 08:00 -...
05/07/2026

🎓 10 ශ්‍රේණිය - නව පන්ති ආරම්භය
━━━━━━━━━━━━━━━
📚 පළමු පාඩමේ සිට සියලු පාඩම්.......

🗓️ ජූලි 18 - සෙනසුරාදා
🕢 රාත්‍රි 08:00 - 10:00

━━━━━━━━━━━━━━━

📲 ඇතුළත් වීමට පහත දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න

📞 0766904067

━━━━━━━━━━━━━━━

සහන් සත්සර වේගිරිය
ආදරණීය ම සිංහල පන්තිය
━━━━━━━━━━━━━━━

මේ සැරේ වාර විභාගයට හරියට ම විචාර ලියමු !10 හා 11 ශ්‍රේණි දරුවන්ට පවත්වන නොමිලේ විචාර සම්මන්ත්‍රණය.දිනය - ජූනි 28 ( ඉරිද...
26/06/2026

මේ සැරේ වාර විභාගයට හරියට ම විචාර ලියමු !

10 හා 11 ශ්‍රේණි දරුවන්ට පවත්වන නොමිලේ විචාර සම්මන්ත්‍රණය.

දිනය - ජූනි 28 ( ඉරිදා )
වේලාව - රාත්‍රි 07:30

ලියාපදිංචි වීමට පහත සබැඳිය හරහා සම්මන්ත්‍රණයට අදාළ වට්සැප් සමූහයට එක්වන්න.
👇
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

නැතහොත් ,

ඔබේ විස්තර වට්සැප් කරන්න
👇
0775775303

සහන් සත්සර
හීන දිනවන සිංහල සත්සරය

14/06/2026

පුංචි මැණිකා කියන්නේ ලංකාවට වඩා ලොකු ගැහැනියක් !

ලංකාවට ම නොමිලේ පැවැත්වෙන සා/පෙළ සිංහල විචාර සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට වට්සැප් සමූහයට එකතු වන්න.
👇
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

31/05/2026

කිරි අම්මාවරු දනට වඩිනවා....

දිනපතා සා/පෙළ සිංහල MCQ සාකච්ඡා කරන ලංකාවේ විශිෂ්ටතම සිංහල සමූහය.
👇
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

29/05/2026

ඉගෙනගන්නවා කියන්නේ ඉගෙනගන්නවට !

දිනපතා සා/පෙළ සිංහල MCQ සාකච්ඡා කරන ලංකාවේ විශිෂ්ටතම සිංහල සමූහය.
👇

https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

27/05/2026

MCQ ප්‍රශ්නවලට අහන නිසා විතරක් නෙවේ "සෙංකොට්ටන්" කියන්නේ මේ රටේ සුවහසක් දරුවන් කියවන්න ඕනි පොතක් ! 🌸

දිනපතා MCQ සාකච්ඡා කරන ලංකාවේ විශිෂ්ටතම සා/පෙළ සිංහල සමූහය.
👇
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

24/05/2026

වැලිතලප හා කිරිබත්.......

📚 ලබන මස සිට 10 හා 11 ශ්‍රේණි දරුවන් සඳහා
🇱🇰 මුළු ලංකාවට ම නොමිලේ පවත්වන
🎓 විශේෂ විචාර සම්මන්ත්‍රණ මාලාවට,

සම්බන්ධ වීමට ඔබේ නම, ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය

📲 වට්සැප් කරන්න - 0766904067

🌿 නැතහොත් ,

🔗 පහත සබැඳිය ඔස්සේ වට්සැප් සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

සහන් සත්සර වේගිරිය
හීන දිනවන සිංහල සත්සරය

22/05/2026

කවියාගේ ප්‍රතිභාව.......

📚 ලබන මස සිට 10 හා 11 ශ්‍රේණි දරුවන් සඳහා
🇱🇰 මුළු ලංකාවට ම නොමිලේ පවත්වන
🎓 විශේෂ විචාර සම්මන්ත්‍රණ මාලාවට,

සම්බන්ධ වීමට ඔබේ නම, ශ්‍රේණිය හා දිස්ත්‍රික්කය

📲 වට්සැප් කරන්න - 0766904067

🌿 නැතහොත් ,

🔗 පහත සබැඳිය ඔස්සේ වට්සැප් සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/HOClTtS5uNT8U2TI3Mq9xb

සහන් සත්සර වේගිරිය
හීන දිනවන සිංහල සත්සරය

19/12/2025

https://www.youtube.com/watch?v=Cw98A4GTIA0'

☝️
Full Video

AI vs Humanity: Who Wins?

This video is presented by one of the final-year student teams from the Department of Law, University of Jaffna, as part of their Research Methodology assignment under the guidance of Dr. Sanjayan Rajasingham.

It offers a balanced analysis of the positive and negative impacts of Artificial Intelligence, based on the MCBain Article. The team also conducted interviews with school student, teacher, and university student both Sinhala and Tamil speakers to explore diverse perspectives on AI in today’s world.

කෘතිම බුද්ධිය ( AI ) මනුෂ්‍යත්වය අතික්‍රමණය කරාවි ද ?

යාපනය විශ්ව විද්‍යාලයීය නීතී අධ්‍යනාංශයේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් ආචාර්ය, සංජයන් රාජසිංහම් ජේෂ්ඨ කථිකාචාර්යතුමාගේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ අධ්‍යන පැවරුමක් මූලික කරගෙන නිර්මාණය කරන ලද කෘතිම බුද්ධිය හා එහි ධනාත්මක , සෘණාත්මක පැතිකඩ සම්බන්ධ විශ්ලේෂණාත්මක වීඩියෝපටය මෙසේ ඉදිරිපත් කෙරෙන වගයි.

වර්තමානය වන විට කෘතිම බුද්ධිය ලොව විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම විශ්ලේෂණය සඳහා සමාජ අදහස් ද අන්තර්ගත කරගනු ලබන්නේ එබැවිනි. පාසල් ශිෂ්‍යයෙක් , පාසල් ආචාර්‍යවරියක් හා විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෙක් මූලික කරගනිමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන් ම ඔවුන්ගේ අදහස් මේ සඳහා අන්තර්ගත කරගෙන ඇත. එම අදහස් තාර්කික ලෙස සාකච්ඡා කිරීමටත් , විශ්ලේෂණය කිරීමටත් දාර්ශනික පදනමක් සහිතව ඉදිරිපත් කිරීමට අප කණ්ඩායම මෙහි දී උත්සාහ ගෙන ඇත.

செயற்கை நுண்ணறிவு (AI) மனிதத்துவத்தை மீறிவிடுமா?

யாழ்ப்பாணப் பல்கலைக்கழக சட்டத் துறையின் இறுதி ஆண்டு மாணவர்களால், மூத்த விரிவுரையாளர் டாக்டர் சஞ்சயன் ராஜசிங்கம் அவர்களின் வழிகாட்டுதலின் கீழ், அவர்களின் ஆராய்ச்சி முறையியல் (Research Methodology) பாடப் பணியின் ஒரு பகுதியாக உருவாக்கப்பட்ட, செயற்கை நுண்ணறிவு மற்றும் அதன் நன்மை மற்றும் தீமைகள் குறித்த ஒரு பகுப்பாய்வு காணொளி இதுவாகும்.

தற்போதைய காலகட்டத்தில், செயற்கை நுண்ணறிவு உலகளாவிய ரீதியில் மிகுந்த விவாதத்திற்குரிய தலைப்பாக மாறியுள்ளது. அதனால், இந்த பகுப்பாய்வில் சமூகக் கருத்துகளும் இணைக்கப்பட்டுள்ளன. ஒரு பாடசாலை மாணவர், ஒரு பாடசாலை ஆசிரியர் மற்றும் ஒரு பல்கலைக்கழக மாணவர் ஆகியோரின் கருத்துகளை அடிப்படையாகக் கொண்டு, சிங்களம் மற்றும் தமிழ் ஆகிய இரு மொழிகளிலும் அவர்களுடைய பார்வைகள் இந்த காணொளியில் சேர்க்கப்பட்டுள்ளன.

இந்த கருத்துக்களை தர்க்க ரீதியாக விவாதித்து, ஆழமாகப் பகுப்பாய்வு செய்து, தத்துவ அடிப்படையுடன் முன்வைப்பதற்கு எங்கள் குழு இந்த முயற்சியை மேற்கொண்டுள்ளது.

Like | Comment | Share | Support

Address

Gampola Town

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Sathsara Wegiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category