25/05/2020
මුදල් ආයෝජනය, ආයෝජනය කල මුදල් වලින් නිසි ලාභ ගැනීම, චෙක්පත් සම්භන්ධ නීතියෙහි බරපතලත්වය, එකී මුදල් ආයෝජන නැවත ලභා ගැනීම, මුදල් නැවත නොගෙවා සිටින පුද්ගලයන්ගෙන් ඉක්මනින් එම මුදල් ලභා ගැනීම ඇතුළු කාරනා රැසකට නීතියේ සුභාවිතය හෙවත් ප්‍රයෝජනය පිලිබන්ධ දැනුවත් වන්න. ව්‍යාපාරයක් ආරම්භ කරන විට හෝ කරගෙන යාමේදී නීතිය සහ යෙදවීම පිලිබනධ නොදැන සිටීම, නිදහසට කාරනාවක් නොවන්න සේම ව්‍යාපාරයක කාර්යක්ෂමතාවයට සහ කල් පැවැත්මට ඉතා අහිතකර තත්වයකි. ඒ නිසා ඒ පිළිබඳව නිසි ලෙස නිවැරදිව දැනුවත් වන්න.