13/01/2026
සංසුන් සඳරාව මහා සංගීත රාත්‍රිය.....
ඔබ අප හොඳින් හදුනන ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ සමඟින්... නව පරම්පරාව නියෝජනය කරමින් සම්මානලාභී කලාකාරිය ශසිකා නිසංසලා, තරුණ හදවත්වල රිද්මය හදුනන රවීන් කනිෂ්ක සහ ෆැලන් ඇන්ඩ්‍රියානා සමගින් පෙබරවාරි 15 වන දින සවස 6.30 සිට නෙළුම් පොකුණ ශාලාවේදී.....
සංගීත විශාරද මනෝජ් පිරිස්ගේ ත්‍රී තාල්.....
සංවිධානය, ශ්‍රි ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ....
ටිකට්පත් වෙන්කරවා ගැනීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න...
https://mytickets.lk/events/6953659bf191265eab3048c3