SSK Event management

Directions

SSK Event management SSK EVENT MANAGEMENT වෙනස්ම කලාවක්

21/09/2026

Hikkaduwa " SHINY "
Sapna Flash - සප්න ෆ්ලෑෂ්
ගල්නෑව
Ssk event management & anura entertainment

නිවන් සුව ලැබේවා 🥹
20/08/2026

නිවන් සුව ලැබේවා 🥹

සමහර ගායකයෝ.වාදකයෝ කෝට් ගණන් වල වාහන බස්සලා ෆොටෝස් දානවා.සුභ පැතුම්..ඒත් ඒයාලා ගෙන්වලා ශෝ කරපු සංව්ධායකයෝ ණය ගෙවා ගන්න බ...
13/08/2026

සමහර ගායකයෝ.වාදකයෝ කෝට් ගණන් වල වාහන බස්සලා ෆොටෝස් දානවා.සුභ පැතුම්..ඒත් ඒයාලා ගෙන්වලා ශෝ කරපු සංව්ධායකයෝ ණය ගෙවා ගන්න බැරිව.කල්පනා කරනවා..හිතන්න මේ අය කරන ගනන් වලට ඇත්තටම සාධාරණයක් වෙනවද🤔🤔
තවමත් අපි ණයයි ඒක දන්නෝ දනිති ... ඒත් මනුස්සකමට අද වෙනකං අහුවෙ නැ .. ස්තුතියි මේ මනුස්සකමට ... ඒ තියෙද්දි කතෘ බාගත් අහනවා .. අපි කොහොමද මේක කරන්නේ.. අපිත් මිනිස්සු නේද

ඔන්න එහෙනම් ❤️Ssk event ❤️❤️7වන අදියරය මහනුවර දිගන පුරවරයට ❤️🌎සුදානමින් සිටින්න🌎💪මේක වෙනස්ම කලාවක් 👉STAGE ONCE - vs සෙංක...
11/08/2026

ඔන්න එහෙනම්
❤️Ssk event ❤️
❤️7වන අදියරය මහනුවර දිගන පුරවරයට ❤️
🌎සුදානමින් සිටින්න🌎
💪මේක වෙනස්ම කලාවක් 👉STAGE ONCE - vs සෙංකඩගල six 8 සමගින්

6 ක් ඉවරා......යි 7 කොහෙටද ...❤️👉👇
01/08/2026

6 ක් ඉවරා......යි 7 කොහෙටද ...❤️👉👇

24/07/2026

සියල්ල සුදානම් ....

Tharanga Video Team හරහා අද ප්‍රසංගය සජිවිකරනය ❤️❤️
24/07/2026

Tharanga Video Team හරහා අද ප්‍රසංගය සජිවිකරනය ❤️❤️

අදයි ඒ දැවැන්ත දිගහැරුම ❤️එන්න 🌏 බොක්කාවල වැවල ඉසිපතනරාම ක්‍රිඩාංගනයේදි ❤️❤️🎇SSK EVENT MANAGEMENT සමඟ 600 බස් රථ සංසදය  ...
24/07/2026

අදයි ඒ දැවැන්ත දිගහැරුම ❤️
එන්න 🌏 බොක්කාවල වැවල ඉසිපතනරාම ක්‍රිඩාංගනයේදි
❤️❤️
🎇SSK EVENT MANAGEMENT සමඟ 600 බස් රථ සංසදය එකමුවෙන් සංවිධානය කරන ⚡️
👺💀STAGE ONCE - vs sunremo attack show
👑දැවැන්ත වේදිකාවක
🔉අධි බලැති වාහිනි
🎆මල්වෙඩි සංදර්ශන
💃Dancing team
🚦LED WALL
🚥LED PANEL
🎪GAME STALL
🍱FOOD STALL
🎥video team
🗓️ජුලි 24
🕗හරියටම රැ 08ට
🌏 බොක්කාවල වැවල ඉසිපතනරාම ක්‍රිඩාංගනයේදි

23/07/2026

බොක්කාවල වෙන්නේ මෙහෙමයි...

Address

Bokkawala

Website

Alerts

Be the first to know and let us send you an email when SSK Event management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share