අභිවන්දනා by Sahasra

අභිවන්දනා by Sahasra Sahasra World proudly presents Abhivandana, Standard Pilgrimage experience for travellers all around the world.

17/05/2026

උතුම් වූ කුසිනාරා පරිනිර්වාණ පුදබිමේදී ශ්‍රද්ධා භක්තියෙන් වන්දනාමාන කරන මොහොතක්...
16/05/2026

උතුම් වූ කුසිනාරා පරිනිර්වාණ පුදබිමේදී ශ්‍රද්ධා භක්තියෙන් වන්දනාමාන කරන මොහොතක්...

සම්බුද්ධත්වයෙන් පසු බරණැස ට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ, පස්වග මහණුන් මුණගැසුණු ස්ථානය .සම්මුඛ ස්තූපය (Chaukandi Stupa)  ...
01/05/2026

සම්බුද්ධත්වයෙන් පසු බරණැස ට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ, පස්වග මහණුන් මුණගැසුණු ස්ථානය .සම්මුඛ ස්තූපය (Chaukandi Stupa)

පින් පුරන පුජා වන්දනා - බුද්ධගයා පිංබිම    A moment of pure blessings....
30/04/2026

පින් පුරන පුජා වන්දනා - බුද්ධගයා පිංබිම
A moment of pure blessings....

බුදුරජාණන් වහන්සේ තම අවසන් ධර්ම දේශනාව පැවැත්වූ සහ පිරිනිවන් පෑම පිළිබඳව නිවේදනය කළ පින්බිම - විශාලා මහනුවරයි.අසෝක අධිරා...
28/04/2026

බුදුරජාණන් වහන්සේ තම අවසන් ධර්ම දේශනාව පැවැත්වූ සහ පිරිනිවන් පෑම පිළිබඳව නිවේදනය කළ පින්බිම - විශාලා මහනුවරයි.
අසෝක අධිරාජයා විසින් ඉදිකළ මෙම සිංහ කුළුණ අදටත් බෞද්ධ ඉතිහාසයේ විස්මිත නිර්මාණයක් ලෙස විරාජමාන වෙයි.

1648 දී මෝගල් අධිරාජ්‍යයා වූ ෂාජහන් විසින් ඉදිකරන ලද, ඉන්දියාවේ කලාත්මක, දේශපාලනික සහ සංස්කෘතික උරුමය නියෝජනය කරන ප්‍රධා...
25/04/2026

1648 දී මෝගල් අධිරාජ්‍යයා වූ ෂාජහන් විසින් ඉදිකරන ලද, ඉන්දියාවේ කලාත්මක, දේශපාලනික සහ සංස්කෘතික උරුමය නියෝජනය කරන ප්‍රධානතම UNESCO ලෝක උරුමයක් වන රතු බල කොටුව.

Golden steps of the little Siddhartha Gautama, echoing eternal peace at Lumbini. ✨
24/04/2026

Golden steps of the little Siddhartha Gautama, echoing eternal peace at Lumbini. ✨

සම්මුඛ ස්ථූපය- බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම සංගායනාව සදහා වඩින අවස්ථාවේ පස්වග තවුසන් සමුගම වූ පූජනීය ස්ථානයේ පිංබර මොහොතක...
23/04/2026

සම්මුඛ ස්ථූපය- බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම සංගායනාව සදහා වඩින අවස්ථාවේ පස්වග තවුසන් සමුගම වූ පූජනීය ස්ථානයේ පිංබර මොහොතක්....

හදවතට සැනසීම දෙන, වන්දනා ගමනක අර්ථවත්, පින්බර මතකයක්.....
22/04/2026

හදවතට සැනසීම දෙන, වන්දනා ගමනක අර්ථවත්, පින්බර මතකයක්.....

බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ පූජනීය ස්ථානය පිහිටි ධාතු ස්තුපය - කුශිනගර මහ පරිනිර්වාණ ස්තුපය.      #̺k̺u̺s̺...
21/04/2026

බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ පූජනීය ස්ථානය පිහිටි ධාතු ස්තුපය - කුශිනගර මහ පරිනිර්වාණ ස්තුපය.
#̺k̺u̺s̺h̺i̺n̺a̺g̺a̺r̺

බුද්ධත්වයේ නිහඬ සුවය ස්පර්ශ කළ පූජනීය භූමිය බුද්ධගයා පිංබිමට නමස්කාර වේවා! “The sacred land touched by the silent sereni...
19/04/2026

බුද්ධත්වයේ නිහඬ සුවය ස්පර්ශ කළ පූජනීය භූමිය බුද්ධගයා පිංබිමට නමස්කාර වේවා!

“The sacred land touched by the silent serenity of enlightenment—Bodh Gaya

Address

408/11/1 , 3rd Lane , Dutugemunu Mawatha, Thalangama North
Battaramulla
10280

Telephone

+94765646444

Website

Alerts

Be the first to know and let us send you an email when අභිවන්දනා by Sahasra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අභිවන්දනා by Sahasra:

Share