Ceylon Visa Partner

Ceylon Visa Partner Looking to study or work abroad? Ceylon Visa Partner in Sri Lanka offers expert visa services tailored to your needs.

With our team's extensive knowledge and personalized guidance, we make your international aspirations a reality.

20/01/2026

Free Accommodation in Kandy!

Free accommodation available for a male student or working person in Kandy.
Clean and safe place.
Interested persons, please message me on Facebook.

14/01/2026

Free accommodation available (a room)
near to Kandy Hospital
students (Male)

We are Hiring !!!Looking for a Japanese Language Teacher for a Newly opened  Japanese language-training center in Kandy ...
07/01/2026

We are Hiring !!!

Looking for a Japanese Language Teacher for a Newly opened Japanese language-training center in Kandy
Minimum required Qualification JLPT/ N3 or Higher

16/10/2025
https://www.facebook.com/share/1EtVMbE9ba/?mibextid=wwXIfr
07/04/2025

https://www.facebook.com/share/1EtVMbE9ba/?mibextid=wwXIfr

නව ජපන් භාෂා පන්නි ආරම්භය 📚
JLPT | NAT | JLCT | N5| N4 📖

පාඨමාලා ගාස්තුව Rs.40,000
පාඨමාලා කාලය මාස 3කි
(Limited Time Offer)

ඔබගේ ජපන් රැකියා සිහියන සැබෑ කරගන්න තිබෙන පහසුම ක්‍රමය මෙයයි.

ඇයි තවත් බල බල ඉන්නේ?
හරිම තැනින් අදම පටන් ගන්න 🏁

විභාගය සහ සම්මුඛ පරීක්ශන සමත් වන ඔබට 🎓 ජපානයේ රැකියා අප විසින් සොයා දෙනු ලැබේ 💼

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර විෂය නිර්දේශය සරලව මුල සිට ඉගැන්වේ 📘

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට ද සහභාගි විය හැක 🎒

ජපන් භාෂාව කෙරෙහි උපාධියක් සහ වසර ගණනක පළපුරුද්දක් සහිතගුරුවරයෙක් විසින් මෙහෙය වීම 👨‍🏫

ව්‍යාකරණ, කන්ජි, සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කෙරේ 📜

සෑම ඉරිදා දිනකම පන්ති පැවැත්වේ 🗓
වයස් බේදයක් නොමැත 👨‍👩‍👧‍👦

APEX EDUCATION VISA MIGRATION 🌍
වැඩි විස්තර සදහා අමතන්න 📞
076 687 0006 / 077 728 1214 📱
No. 321/B/1/1 Colombo Road, Divulapitiya, Boralesgamuwa 🏠

04/02/2025
මාසෙන් ගොඩයමු? ඔබ රට රැකියාවකට යාමට සිහින දකිනවාද? තවම හරි තැනක් හොයාගන්න බැරි උනාද? එහෙනම් මේ දැන්ම අපිට කෝල් එකක් දෙන්...
22/01/2025

මාසෙන් ගොඩයමු?
ඔබ රට රැකියාවකට යාමට සිහින දකිනවාද? තවම හරි තැනක් හොයාගන්න බැරි උනාද? එහෙනම් මේ දැන්ම අපිට කෝල් එකක් දෙන්න - 0741095341. අපි වැඩේ ටක්කෙටම කරලා දෙන්නම්.
හොර බොරු වංචා නැහැ. ඔයා ජොබ් එකට සුදුසු නම් අනිවා යවනවා, මෙහෙ තියාගන්නේ නැහැ. 🤣🤣
ඔයාගේ phone නම්බර් එක inbox දාන්න. පුළුවන් නම් CV එකත් එවන්න. ගැහැණු, පිරිමි දෙගොල්ලන්ටම apply කරන්න පුළුවන්.

ජොබ් එක කරන්න තියෙන්නේ කුවේට් වල තියෙන මැක්ඩොනල්ඩ්ස් වල. තව පොඩි ජොබ්ස් ගානක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ.

මොකද තවම මේ post එක කියව කියව කාලේ කන්නේ? පහල තියෙනවා apply කරන්න ඕන ලින්ක් එක. ඒක ඔබල අපිට ඔයාගේ විස්තර ටික එවන්න.
LINK: https://forms.gle/hsEkDWjZPpNzUosHA

ආහ් මේ ! කියන්න අමතක උනා. පෙබරවාරි 05 වෙනිදට කලින් apply කරන්න. මොකද ඊට පස්සේ එන ඒවා අපි ගණන් ගන්නේ නැහැ හොඳේ. ✌

18/12/2024

Part time Working opportunity!!!
Looking for a Administration assistant !
If interested drop your cv!

Send us your Cv for free consultation!!!!!!
29/10/2024

Send us your Cv for free consultation!!!!!!

Address

Aturugiriya

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94766870006

Alerts

Be the first to know and let us send you an email when Ceylon Visa Partner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Visa Partner:

Share