KIS Sri Lanka

KIS Sri Lanka Ikebukuro station. 3 minutes walk from north exit. specific for Asia and also largest administrative

30/03/2026

🇯🇵 KIS Immigration Lawyers Office 🇯🇵

Looking for the best results for your Japan visa?

Don’t take risks — Get professional support from experienced visa specialists.

✔️ All Visa Support in Japan
✔️ Company Establishment
✔️ Visa Change / Renewal
✔️ Business Manager Visa
✔️ Dependent / Family Visa
✔️ Permanent Residency & Citizenship
✔️ Re-Application Support

We carefully review your case and guide you for the best possible results.

📞 Make a call today for the best results!

080-9710-7878
KIS Immigration Lawyers Office

Your future in Japan starts

අද දින Engineer / Specialist in Humanities / International Services වීසා 2ක් සාර්ථකව අනුමත වී ඇත! ජපානයේ ඔබගේ වීසා සම්බන...
12/03/2026

අද දින Engineer / Specialist in Humanities / International Services වීසා 2ක් සාර්ථකව අනුමත වී ඇත!

ජපානයේ ඔබගේ වීසා සම්බන්ධ ගැටලු සඳහා විශ්වාසවන්ත සහ වෘත්තීයමය සහය ලබාදීමට අපි සූදානම්.

✅ Visa Change
✅ Visa Renewal
✅ New Visa Applications
✅ Re-Application for Rejected Visas
✅ 𝐑𝐞𝐟𝐮𝐠𝐞𝐞 𝐒𝐭𝐚𝐭𝐮𝐬 සිට 𝐕𝐢𝐬𝐚 𝐂𝐡𝐚𝐧𝐠𝐞 සඳහාද සහය ලබාදෙන්නෙමු

📞 සාර්ථක ප්‍රතිඵල ලබාගන්න අදම අපිට සම්බන්ධ වන්න!

📱 +81 80-9710-7878

WhatsApp : https://wa.me/message/NGDSCDJ7TBFHL1

07/03/2026

✨ “ජපානයේ අති දුෂ්කරතම වීසා කේස්, වාර්තාගත කාලයකින් අපි විසින් විසදා ඇත!” ✨

ඔබගේ වීසා අයදුම ප්‍රතික්ෂේප වුණාද?
අභියෝගාත්මක සහ හදිසි වීසා කේස් එකක්ද?
ඉක්මන් සහ නිරවද්‍ය සේවාවක් අවශ්‍යද?

✅ අවුරුදු 16කට වැඩි පළපුරුද්ද
✅ අති දුෂ්කර සහ හදිසි කේස් සදහා විශේෂඥයින්
✅ වීසා අයදුම්පත්, අලුත්කිරීම්, වෙනස්කම්, ස්ථිර පදිංචිය , ව්‍යාපාර ලියාපදිංචිය සහ තවත් බොහෝ සේවාවන්

📍 ටෝකියෝ, ඉකෙබුකුරෝහි පිහිටා ඇත – සම්පුර්ණ ජපානයට සේවාවන්
📞 අදම අප අමතන්න – ඔබේ වීසා ගැටළු නීතිමය වෘත්තීයයින් වෙත භාරදෙන්න!

‪+81 80‑9710‑7878‬ (සමන් අදිකාරි )

📲 Contact us now via WhatsApp:
👉 https://wa.me/message/NGDSCDJ7TBFHL1

🇯🇵 Business Visa Renewalඔයත් මේ දවස් වල 経営管理ビザ (Business Visa) Re-New කරන්න බයෙන්ද ඉන්නේ?පහල කරුණු සම්පූර්ණ කරලා නම්, ඔබ...
18/02/2026

🇯🇵 Business Visa Renewal

ඔයත් මේ දවස් වල 経営管理ビザ (Business Visa) Re-New කරන්න බයෙන්ද ඉන්නේ?

පහල කරුණු සම්පූර්ණ කරලා නම්, ඔබට බය වෙන්න කිසිම හේතුවක් නැහැ
👇
Business Visa Renewal සඳහා අත්‍යවශ්‍ය කරුණු

1️⃣ 決算報告書 (Company Financial Statement)
– නිවැරදි accounts තොරතුරු 税理士 වෙත ලබා දී තිබිය යුතුයි.

2️⃣ Business License / 許認可
– ඔබගේ business එකට අවශ්‍ය license සම්පූර්ණ කර තිබිය යුතුයි.

3️⃣ Company Taxes
– 法人税, 事業税,市民税වගේ සියලු taxes නියමිත වෙලාවට ගෙවා තිබිය යුතුයි.

4️⃣ 社会保険 & 年金 (Social Insurance & Pension)
– Owner සහ staff සඳහා apply කර, නියමිත කාලයට ගෙවා තිබිය යුතුයි.

5️⃣ 雇用保険 (Employment Insurance)
– ස්ථිර සේවකයින් ඉන්නවා නම්, අනිවාර්යයෙන් apply කර තිබිය යුතුයි.

6️⃣ Real Business Activities
– Invoices, contracts, bank records වැනි actual business proof තිබිය යුතුයි.

7️⃣ Office Space
– Virtual office නොව, real office rent contract තිබිය යුතුයි.

8️⃣ Director Salary & Personal Taxes
– 役員報酬 declare කර, personal tax ගෙවා තිබිය යුතුයි.

9️⃣ Stable Business Plan
– Loss තිබුණත් future business plan සහ explanation තිබිය යුතුයි.

වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය සම්බන්ධ කරගන්න.

080-9710-7878. (9.30am~18.30pm)

WhatsApp

👇

https://wa.me/message/NGDSCDJ7TBFHL1

ජපානයේ වීසා සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබේ නම්, KIS Immigration Lawyers Office සමඟ අදම සම්බන්ධ වන්න.දැනට ජපානයේ ජීවත් ...
09/02/2026

ජපානයේ වීසා සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබේ නම්, KIS Immigration Lawyers Office සමඟ අදම සම්බන්ධ වන්න.
දැනට ජපානයේ ජීවත් වන හෝ ජපානයට පැමිණීමට බලාපොරොත්තු වන සියලුම විදේශිකයන්ට අපි පූර්ණ සහය ලබාදෙමු.

අපගේ ප්‍රධාන සේවාවන්:
✔ වීසා වෙනස් කිරීම
✔ වීසා නවීකරණය
✔ සමාගම පිහිටුවීම
✔ ප්‍රතික්ෂේප වූ වීසා නැවත අයදුම්
✔ පුරවැසිභාවය අයදුම් කිරීම
✔ ස්ථිර පදිංචිය අයදුම් කිරීම

💬 වීසා උපදේශනය සම්පූර්ණයෙන්ම නොමිලේ!
ඔබගේ ඊළඟ පියවර ගැන සාකච්ඡා කිරීමට, වේලාවක් වෙන්කරගෙන අපගේ කාර්යාලයට පැමිණෙන්න.

📍 KIS Immigration Lawyers Office : Ikebukuro, Tokyo.

📞 අදම අපව සම්බන්ධ වී උපදේශන වේලාව වෙන්කරගන්න! 080-9710-7878

WhatsApp
👇

https://wa.me/message/NGDSCDJ7TBFHL1

ඔබත් ජපානයේ සරාණාගත අයදුම්කරුවෙකුද?වර්තමානයේ සරාණාගත අයදුම් අලුත් කිරීම් විශාල ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පවත...
06/02/2026

ඔබත් ජපානයේ සරාණාගත අයදුම්කරුවෙකුද?

වර්තමානයේ සරාණාගත අයදුම් අලුත් කිරීම් විශාල ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පවතී.

එම නිසා, ජපානයේ දිගුකාලීනව නීත්‍යානුකූලව රැඳී සිටීමට විකල්ප වීසා මාර්ග පිළිබඳ සලකා බැලීම අත්‍යවශ්‍ය වේ.

🎓 ඔබට,

✔ විශ්වවිද්‍යාල උපාධියක් තිබේ නම් හෝ අවුරුදු 10ක් හෝ වැඩි සේවා පළපුරුද්දක් තිබේ නම්(කම්කරු කාණ්ඩය පළපුරුද්දට අදාළ නොවේ)

👉 ඔබට “Engineer / Specialist in Humanities / International Services” වීසා එකට මාරුවීමට හැකියාව ඇත.

⚠ සැ.යු:

අප ආයතනය විසින් රැකියා අවස්ථා සොයා දීම සිදු නොකරයි.

🤝 KIS Immigration lawyer ආයතනය විසින්

ඔබගේ සියලුම වීසා කටයුතු සඳහා වෘත්තීය සහාය ලබා දේ.

✔️ වීසා අලුත් කිරීම / වෙනස් කිරීම

✔️ නව වීසා අයදුම්

✔️ Company setup & supporting documents

✔️ Professional guidance with experience

✔️ International Marriage ect..

📩 අදම අප හා සම්බන්ධ වී උපදේශනයක් ලබා ගන්න.

+81 80-9710-7878

Whatsapp සදහා පහත ලින්ක් එක click කරන්න

👇

https://wa.me/message/NGDSCDJ7TBFHL1

ජපානයේ වීසා සහය – විශ්වාසයෙන්, වේගයෙන්, නිවැරදිව!ජපානයේ දැනට ජීවත්වන සහ ජපානයට පැමිණීමට බලාපොරොත්තු වෙන සියලුම දෙනාට—වීස...
04/02/2026

ජපානයේ වීසා සහය – විශ්වාසයෙන්, වේගයෙන්, නිවැරදිව!

ජපානයේ දැනට ජීවත්වන සහ ජපානයට පැමිණීමට බලාපොරොත්තු වෙන සියලුම දෙනාට—

වීසා සම්බන්ධ සම්පූර්ණ සහය අපි ලබා දෙන්නෙමු!

සියලුම Documents සදහා KIS විසින් පූර්ණ සහය

✔️ වීසා අලුත් කිරීම / වෙනස් කිරීම

✔️ නව වීසා අයදුම්

✔️ Company setup & supporting documents

✔️ Professional guidance with experience

අත්දැකීම් + නීතිමය නිරවද්‍යතාව = KIS

ඔබගේ ජපානයේ සිහිනය සාර්ථක කරගන්න—අදම අපව සම්බන්ධ කරගන්න!

📞 Call / Message us now

📩 DM for details

+81 80-9710-7878

https://wa.me/message/NGDSCDJ7TBFHL1

ඔබ ජපානයේ දැනට Refugee (難民) අයදුම් කරගෙන සිටින පුද්ගලයෙක්ද?ඔබට දිගුකාලීනව ජපානයේ  ජීවත් විය හැකි වීසා එකකට වෙනස් වීමට අව...
27/01/2026

ඔබ ජපානයේ දැනට Refugee (難民) අයදුම් කරගෙන සිටින පුද්ගලයෙක්ද?

ඔබට දිගුකාලීනව ජපානයේ ජීවත් විය හැකි වීසා එකකට වෙනස් වීමට අවශ්‍යද?

එසේ නම්,

වසර 15කට වැඩි අත්දැකීම් ඇති විශේෂඥයන් සිටින KIS Kondo Immigration Lawyers Office වෙත අදම සම්බන්ධ වන්න.

KIS ආයතනය තුළ විදේශිකයින් සඳහා පහත සේවාවන් ලබාදෙයි👇

✅ වීසා වර්ගය වෙනස් කිරීම

✅ වීසා නවීකරණය (Renewal)

✅ 在留資格認定証明書 (COE) අයදුම්

✅ ජපානයේ සමාගමක් පිහිටුවීම

✅ ජපාන ජාතිකත්වය (Nationality/帰化) සඳහා අයදුම්

ඔබගේ තත්වය සවිස්තරයෙන් විමසා,

ඔබට සුදුසුම විසඳුම ලබාදීම අපගේ අරමුණයි.

📞 අදම අපව සම්බන්ධ කරගන්න.

ජපානයේ ඔබගේ අනාගතය සඳහා KIS ඔබ සමඟයි.

+81 80-9710-7878

KIS Kondo Immigration Lawyers Office

🇯🇵 ජපානයේ විදේශිකයින් සඳහා විසා විශේෂඥයන්

— — — — — —

Are you currently applying for refugee status in Japan?
Do you want to change to a visa that allows you to live long-term in Japan?

If so, please contact KIS Kondo Immigration Lawyers Office, a team of professionals with over 15 years of experience.

At KIS, we provide full support for foreign residents in Japan, including:

✅ Change of visa status
✅ Visa renewal
✅ Certificate of Eligibility (COE) applications
✅ Company establishment support
✅ Naturalization (Japanese citizenship) applications

We carefully review each case and provide the best possible solution based on your situation.

📞 Feel free to contact us for a consultation.
Let KIS support your future in Japan with confidence.

— — — — — —
KIS Kondo Immigration Lawyers Office
🇯🇵 Immigration specialists for foreigners in Japan

https://wa.me/message/NGDSCDJ7TBFHL1

19/10/2025

set up a branch of your company in Japan

ඔබටත් ඔබගේම Company (තනි පුද්ගල හෝ සමාගම්) එකක් තියෙනවා නම් , දැන් ඔබටත් එය ජපානයට ගෙනියන්න පුලුවන්!

ඔබගේ company එකේ නමෙන්ම branch එකක් Japan වල establish කරලා, Intra-company transferee visa යටතේ ජපානයට යන්න දැන් ඉතා පහසුයි!

👇 මූලික සුදුසුකම් මෙන්න 👇

1️⃣ ඔබගේ company එක රෙජිස්ටර් කරලා අවුරුදු 1 හෝ ඊට වැඩි විය යුතුයි.

2️⃣ ජපානයේ branch එක සඳහා ¥150,000කට වැඩි capital එකක් තැන්පත් කල යුතුයි.

3️⃣ Office space එකක් rent කිරීම අනිවාර්යයි.

4️⃣ දැනට ජපානයේ ජීවත් වෙන කෙනෙකු

Representative ලෙස පත්කරගත යුතුයි.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න —

‪+81 80‑9710‑7878‬

https://wa.me/message/NGDSCDJ7TBFHL1

ඔබගේ business එක ජපානයට ගෙනියන්න අපි සූදානම්! 🇯🇵✨

ජපානයේ ව්‍යපාරයක් පිහිටුවීම  සිහිනයක් වෙලාද?ඔබත් “Business Manager Visa” එකක් ලබාගෙන ජපානයේ ඔබේම සමාගමක් පවත්වා ගැනීමට බ...
10/10/2025

ජපානයේ ව්‍යපාරයක් පිහිටුවීම සිහිනයක් වෙලාද?

ඔබත් “Business Manager Visa” එකක් ලබාගෙන ජපානයේ ඔබේම සමාගමක් පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙන නමුත් —

🌀 අලුත් වීසා කොන්දේසි (¥30,000,000 capital වැනි) නිසා පසුබෑමකින්ද?

එහෙනම් මෙන්න ඔබට හොඳම විකල්පය👇

💼 Intra Company Transferee Visa (企業内転勤ビザ)

ඔබට දැනටමත් ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යාපාරයක් තිබේද?

ඒ සමාගම ලියාපදිංචි වී වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වී ඇත්නම්,

ඔබට හැකියාවක් ඇත ජපානයේ ශාඛාවක් පිහිටුවා,

නවතම Business Manager විශාල කොන්දේසිවලට යටත් නොවී,Intra Company Transfer Visa එකක් මගින් ජපානයට පැමිණ

ඔබේම ව්‍යාපාරය නව මට්ටමකට ගෙන යාමට! 🇯🇵🚀



🌏 ඔබට ලැබෙන ප්‍රතිලාභ:

✅ ව්‍යාපාරය විදේශීය ශාඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීම

✅ Business Manager visa මෙන් විශාල capital

අවශ්‍ය නොවීම

✅ ඔබේම සමාගම මගින් නිල වශයෙන් ජපානයට ගෙන

එම

✅ පවුලේ අයත් සමඟ ජපානයේ ජීවිතය ගෙවීමේ

හැකියාව

📝 ඔබටත් හැකියාවක් තියෙනවා!

ඔබේ සමාගම ලියාපදිංචි වී වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක නම්, ඒ සමාගමේ නම යටතේ Japan Branch එකක් විධිමත් කරලා Intra Company Transfer Visa එකට අයදුම් කරන්න දැන්ම සැලසුම් කරන්න.

📞 KIS Kondo Immigration Lawyers Office

🗾 Japan 🇯🇵 – Sri Lanka 🇱🇰 අදම අපව සම්බන්ධ කරගන්න

‪+81 80‑9710‑7878‬

https://wa.me/message/NGDSCDJ7TBFHL1

‼️⚠️【Important Notice】⚠️ ‼️The rules regarding the “Business Manager” visa for starting a business in Japan are about to...
19/08/2025

‼️⚠️【Important Notice】⚠️ ‼️
The rules regarding the “Business Manager” visa for starting a business in Japan are about to undergo a major change.

Until now, the required investment amount was 5 million yen,
but discussions are underway to raise this to 30 million yen.

📎 Reference article (Asahi Shimbun Digital)
👉 https://www.asahi.com/articles/DA3S16274042.html

This change may affect:
✅ Those who are planning to apply for a Business Manager visa
✅ Those who are already residing in Japan under this visa (at the time of renewal)

Even if the new requirement is not applied directly, renewal examinations are expected to become stricter.
👉 Saying “I’m planning” or “I’m trying” will no longer be enough.
Only those who can prove they have a real and operating business will be granted renewal.

💡 At KIS Immigration Legal Office, we provide professional support for:
・Those considering a new application
・Those who are concerned about their upcoming renewal

📞 For inquiries and consultation:

Japan contacts
+81 80-9710-7878 – Saman (Sinhala / English / Japanese)
+81 80-3487-9217 – Deegayu (Sinhala / English / Japanese)
+81 80-1987-3312 – Gayathri (Sinhala / English / Japanese)

Sri Lanka contacts
+94 77-780-7632 – Anuradhi (Sinhala / English / Japanese)
+94 77-739-3764 – Danushka (Sinhala / English)
+94 72-050-4704 – Asanaka (Sinhala / English)

📩 Don’t hesitate—contact us today for expert consultation!

住所

1-29-5 Nishi Ikebukuro, Yamanote Building 12th Floor
Toshima, Tokyo
171-0021

電話番号

+818097107878

アラート

KIS Sri Lankaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

KIS Sri Lankaにメッセージを送信:

共有する