10/09/2026
වීසා REJECT වුණාද?
වීසා ප්රතික්ෂේප වී දින 31ක කාලයක් ලබාදී තිබූ අයදුම්කරුවන් දෙදෙනෙකුගේ වීසා නැවත අයදුම් (Re-Apply) කළා.
පසුගිය අවස්ථාවේ ඔවුන්ගේ වීසා ප්රතික්ෂේප වීමට හේතුව මොකක්ද කියලාවත් අපගේ clients ලා දෙදෙනා නිවැරදිව දැනගෙන හිටියේ නැහැ.
එයට ප්රධාන හේතුව වුණේ ඔවුන්ගේ පෙර වීසා අයදුම්පත්රය Immigration Lawyer කෙනෙකු නොවන අතරමැදියෙකු හරහා සිදුකර තිබීමයි.
වීසා ප්රතික්ෂේප වුණාට පස්සේ, එම පුද්ගලයාව නැවත සම්බන්ධ කරගැනීම පවා ඔවුන්ට අපහසු වෙලා තිබුණා.
මෙවර KIS අපි ඔවුන්ගේ පෙර අයදුම්පත්ර, ප්රතික්ෂේප වීමට අදාළ කරුණු සහ සියලුම supporting documents සීරුවෙන් පරීක්ෂා කර, අවශ්ය කරුණු නිවැරදි කරමින් නැවත වීසා අයදුම් කළා.
ඔබ ජපානයේ වීසා එකක් අයදුම් කරන විට, ඔබ වෙනුවෙන් අයදුම් කරන පුද්ගලයා හෝ ආයතනය කවුද, ඔවුන්ට එම කාර්යය කිරීමට නිසි සුදුසුකම් හා බලය තිබේද කියලා අනිවාර්යයෙන්ම සොයා බලන්න.
වීසා අයදුම්පතක් කියන්නේ නිකම්ම ලියකියවිලි ටිකක් Immigration එකට භාරදෙන එකක් නෙවෙයි.
ඒක ඔබේ අනාගතය, රැකියාව සහ ජපානයේ ජීවිතය සම්බන්ධ ඉතා වැදගත් තීරණයක්.
“වීසා එකක් කියන්නේ ජීවිතයක් හා සමානයි” කියන එක KIS අපි හොඳින්ම දන්නවා.
🇯🇵 KIS – Visa Specialists in Japan
📑 Professional Immigration & Visa Support
📞 Call : 080-9710-7878
📱 WhatsApp : https://wa.me/message/NGDSCDJ7TBFHL1
💬 LINE : https://line.me/ti/p/pwKpakC9dt