Studio Consulente

Indicazioni Sito Web Contatta l'azienda

Studio Consulente Servizi di alta qualità a prezzi vantaggiosi

Servizi speciali per assistere i singoli clienti o le aziende.

⚖️ Studio Consulente: Servizi Legali Professionali. ඉතාලියේ අධිකරණයන්හි නඩු කටයුතු විශාල ප්‍රමාණයකට ශ්‍රී ලාංකිකයන්ට මගපෙන්වන ✅ Immigrazione, Penale e Civile (සංක්‍රමණ, අපරාධ සහ සිවිල් නීතිය)✅ Team Multilingue (ඔබේ භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව) CONSULENZA E ASSISTENZA COMPILAZIONE KIT PER RILASCIO, RINNOVO, AGGIORNAMENTO PERMESSO DI SOGGIORNO, CARTA DI SOGGIORNO, PERMESSO DI SOGGIORNO C.E. DI LUNGA DURATA, PERMESSO DI SOGGIORNO PER ATTESA OCCUPAZIONE, PERMESSO DI SOGGIORNO PER MOTIVI FAMILIARI PER PARENTE DI CITTADINO ITALIANO (COESIONE FAMILIARE), RINNOVO E/O CONVERSIONE PERMESSO DI SOGGIORNO PER MOTIVI UMANITARI, PROTEZIONE SUSSIDIARIA, ASILO POLITICO, PERMESSO DI SOGGIORNO PER MINORE ETÀ, PER ASSISTENZA MINORE (EX ART. 31) E CONVERSIONE ALLA MAGGIORE ETÀ;
• CONSULENZA E ASSISTENZA PER RICONGIUNGIMENTO FAMILIARE
• PRENOTAZIONE TEST DI LINGUA ITALIANA
• ASSISTENZA E CONSULENZA PRESENTAZIONE CITTADINANZA ITALIANA
• CONSULENZA PER CANCELLAZIONE SEGNALAZIONE SCHENGEN
• CONSULENZA E PRESENTAZIONE FLUSSI STAGIONALI E DI ALTRO TIPO
• ASSISTENZA RICHIESTA DI CONVERSIONE PERMESSO DI SOGGIORNO PER STUDIO
• ASSISTENZA PER PERMESSO DI SOGGIORNO E CITTADINANZA "BLOCCATI"

ইতালিতে নথিপত্রের যে কোন সমস্যার জন্য কল করুন

15/10/2026
21/09/2026

Mentre Cina e India corrono, l’Italia conta le "quote" a scuola. È davvero questa la priorità del Paese? 🧠⚠️

Alla fine degli anni ’90 ero una bambina con un cognome "difficile" e senza una sola parola d'italiano in tasca. La scuola pubblica mi ha accolta, mi ha dato strumenti, prospettive e dignità.
Oggi sono dottoressa in Giurisprudenza ed esperta in diritto dell’immigrazione.

Se la scuola dell'epoca mi avesse considerata "un'eccedenza da contenere" per non rallentare gli altri, la mia storia si sarebbe fermata prima di iniziare.

Oggi il Governo ripropone il tetto del 30% di alunni stranieri per classe. Una misura che, da giurista, ritengo un grave errore sociale e costituzionale:

📌 Violazione dei principi fondamentali: Viola gli articoli 3 e 34 della Costituzione e la Convenzione ONU sui Diritti dell'Infanzia. Si penalizza il bambino non per le sue competenze, ma per la sua origine. Senza contare che oltre il 65% di questi studenti è nato e cresciuto in Italia.

📌 Un incubo logistico ed erariale: Nelle periferie dove la presenza straniera supera il 50%, come si pensa di applicare questa norma? Trasportando ogni giorno centinaia di bambini da un quartiere all’altro con gli scuolabus? È inaccettabile impiegare risorse pubbliche per finanziare la logistica della separazione, invece di investire in mense, strutture, sostegno e docenti di ruolo.

📌 Miopia strategica: Mentre le potenze emergenti investono miliardi su innovazione e capitale umano, noi perdiamo tempo prezioso a contare le percentuali sui registri.
Alimentare la divisione oggi significa preparare una profonda crisi sociale per il nostro futuro.
Come diceva il Mahatma Gandhi: “Se vogliamo insegnare la vera pace in questo mondo, dovremo iniziare con i bambini”.

Servono classi meno numerose, mediatori culturali di ruolo e lo Ius Scholae. Non censimenti identitari travestiti da regolamenti scolastici.

👇 Da cittadina, ex alunna e giurista mi chiedo: che Italia vogliamo lasciare ai nostri figli?
Una comunità coesa e competitiva o un Paese segnato da fratture e crisi sociali?

Sachini Warnakulasuriya


🇱🇰
චීනය සහ ඉන්දියාව ඉදිරියටම යද්දී, ඉතාලිය පංති කාමරවල "කොටස්" ගණන් හදනවා. රටේ ඇත්තම ප්‍රමුඛතාවය මෙයද? 🧠⚠️

90 දශකයේ අගභාගයේදී, මම ඉතාලි බසින් එක වචනයක්වත් කතා කරගන්න බැරි, උච්චාරණය කරන්න අමාරු වාසගමක් තිබුණු කුඩා ගැහැණු ළමයෙක්. නමුත් ඉතාලියේ රජයේ පාසල මාව ආදරයෙන් පිළිගත්තා; මට අවශ්‍ය මඟපෙන්වීම, අධ්‍යාපනය සහ අභිමානය ලබා දුන්නා.

අද මම නීතිවේදිනියක් මෙන්ම ඉතාලි සංක්‍රමණ නීතිය පිළිබඳ විශේෂඥවරියක්.

එදා ඉතාලි පාසල මාව අන් අයගේ ගමන අඩාල කරන "අතිරික්තයක්" ලෙස සැලකුවා නම්, මගේ කතාව එතැනින්ම නතර වෙන්න තිබුණා.

අද ඉතාලි රජය නැවතත් එක් පංති කාමරයක සිටිය හැකි විදේශීය සිසුන් ප්‍රමාණය 30% කට සීමා කිරීමට යෝජනා කරනවා. නීතිවේදිනියක් ලෙස මම මෙය දකින්නේ දැඩි සමාජීය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අසාධාරණයක් ලෙසයි:

📌 ව්‍යවස්ථාපිත හා මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්: ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 34 වගන්ති මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියද මෙයින් උල්ලංඝනය වෙනවා. මෙහිදී ළමයෙකුගේ දක්ෂතාවය වෙනුවට ඔහුගේ පසුබිම ඉලක්ක කෙරෙනවා. මතක තබා ගන්න, මේ දරුවන්ගෙන් 65% කට වඩා උපත ලබා තියෙන්නේ ඉතාලියේමය.

📌 සංවිධානාත්මක සහ මූල්‍යමය අර්බුදයක්: විදේශීය වැසියන් 50% කට වඩා සිටින ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? දිනපතා ළමයින් සිය ගණනක් බස් රථවලින් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමෙන්ද? පාසල්වල යටිතල පහසුකම්, පෝෂ්‍යදායී ආහාර සහ ගුරුවරුන් වෙනුවෙන් ආයෝජනය කරනවා වෙනුවට, ජනතාවගේ බදු මුදල් මෙවැනි වෙන් කිරීම් සඳහා නාස්ති කිරීම කොතරම් සාධාරණද?

📌 උපායමාර්ගික අන්ධභාවයක්: ආසියානු බලවතුන් නවෝත්පාදනය සහ මානව සම්පත වෙනුවෙන් බිලියන ගණනින් ආයෝජනය කරද්දී, අපි ලියාපදිංචි ලේඛනවල ප්‍රතිශත ගණන් කරමින් කාලය නාස්ති කරනවා.

අද අපි වපුරන මෙම බෙදීම්, තව වසර කිහිපයකින් දැඩි සමාජීය අර්බුදයකට පාර කියනු ඇත.

මහත්මා ගාන්ධි තුමා පැවසූ පරිදි: “අපි මේ ලෝකයට සැබෑ සාමය උගන්වන්න නිවැරදිව පටන් ගත යුත්තේ ළමයින්ගෙනි”.

අපට අවශ්‍ය වන්නේ සිසුන් අඩු සුවපහසු පංති කාමර, ස්ථිර සංස්කෘතික උපදේශකයින් සහ Ius Scholae (අධ්‍යාපනය මත පදනම් වූ පුරවැසිභාවය) මිස, නීති රෙගුලාසි ලෙස වෙස්වලාගත් සංගණන නෙවෙයි.

👇 ඉතාලි පුරවැසියෙක්, ඉතාලි පාසල් ආදි ශිෂ්‍යාවක සහ නීතිවේදිනියක් ලෙස මම අහනවා: අනාගතයේදී අපි අපේ දරුවන්ට භාර දෙන්නේ කෙබඳු ඉතාලියක්ද?
එක්සත්, තරඟකාරී සමාජයක්ද නැතහොත් ගඹුරු සමාජීය අර්බුදයන් සහිත රටක්ද?

Sachini Warnakulasuriya

09/09/2026

ඉතාලියේ වෙසෙන ලාංකික දෙමාපියන්ගේ විශේෂ අවධානයටයි! 🚨🇮🇹"අපි දරුවට ඉල්ලන හැමදේම දෙනවා, එයා මෙහෙම කළේ කොහොමද?" කියන තැනට අදම ඔබේ පවුලත් පත් වෙනවාද?

මෑත කාලයේ මෙන්ම පසුගිය අවුරුදු කිහිපයේදීම ඉතාලියේ ප්‍රධාන නගරවල පිහිටි වෙළඳසැල්වලින් අවුරුදු 13ත් 17ත් අතර යොවුන් වියේ ලාංකික දරුවන් එකතු වී බඩු, ඇදුම් සහ වෙනත් දෑ හොරකම් කිරීමේ (Furto) සිදුවීම් රාෂියකට අප ආයතනයට වෘත්තිමය වශයෙන් මැදිහත් වීමට සිදුවුනා.

බොහෝ දෙමාපියන් සිතන්නේ දරුවෙකුට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, ෆෝන්, මුදල් සහ සියලු සැපපහසුකම් අඩුවක් නැතුව ලබාදුන් විට දරුවන් මෙවැනි පහත් වැඩවලට යොමු නොවන බවයි.

නමුත් ඇත්තම කතාව නම් මේ වයසේ දරුවන් මෙවැනි දේවලට යොමුවෙන්නේ බඩගින්නට හෝ දේවල් නැතිකමට නෙවෙයි; යහළුවන් අතර "වැඩ්ඩෙක්" වෙන්න, කල්ලියෙන් කොන් නොවී සිටින්න සහ නීතිය කඩ කිරීමෙන් ලබන තාවකාලික "Fun" එක සහ ත්‍රාසය (Thrill) වෙනුවෙනුයි.

ඉතාලියේ ඉපදුනත්, හැදී වැඩුණත් අවුරුදු 18 පිරෙන තෙක් පුරවැසිභාවය (Cittadinanza) නොමැති, දෙමාපියන්ගේ Permesso di Soggiorno එක මත යැපෙන දරුවෙකු මෙවැනි අපරාධ නීතිය ඉදිරියට යන වරදකට අසුවීමෙන් සිදුවන විනාශය ඉතා බරපතලයි.

තප්පර ගණනක නොසැලකිලිමත් විනෝදයක් වෙනුවෙන් දරුවාට එක පොලිස් පැමිනිල්ලක් (Denuncia) එකතු වුවහොත්, එය දරුවාගේ Soggiorno අලුත් කිරීමට පමණක් නොව, මුළු පවුලේම soggiorno, දරුවාගේ උසස් අධ්‍යාපනයට සහ අනාගත රැකියා සිහිනවලටත් සදාකාලික තහංචියක් වීමට ඉඩ තියනවා.

මේ සියල්ලටම ප්‍රධානම හේතුව දෙමාපියන් කොපමණ කාර්යබහුල වුවත් දරුවන් වෙනුවෙන් නිසි ලෙස කාලය වෙන් නොකිරීමයි.

මුදල් සහ ද්‍රව්‍යමය දේ සපයා දීමේ රේස් එක අස්සේ දරුවන්ට අවශ්‍ය ආදරය, අවධානය, සීමාවන් සහ නිසි මගපෙන්වීම ගෙදරින් නොලැබෙන විට ඔවුන් ඒ අඩුව පුරවාගන්නට තෝරාගන්නේ පිටස්තර යහළුවන්වයි.

ඒ නිසා "මගේ දරුවා නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ" කියා මුලාවේ නොසිට, දිනපතාම දරුවා වෙනුවෙන් කාලය වෙන්කර ඔවුන් සමඟ විවෘතව කතා කිරීම ඉතාම වැදගත්.

ඇසුරු කරන මිතුරන්, යන එන ස්ථාන සහ සමාජ මාධ්‍ය හරහා යෙදෙන අභියෝග පිළිබඳව ආදරයෙන් සොයා බැලීම මෙන්ම ඉතාලියේ නීතියේ ඇති බරපතලකම දරුවන්ට පැහැදිලි කර දෙමින්, රැකියාවට සහ සමාජයට දෙන කාලයෙන් පුංචි ප්‍රමාණයක් හෝ තම දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කිරීම හරිම වැදගත්.

නොසැලකිලිමත්කම නිසා පසුව පසුතැවෙනවාට වඩා, කාර්යබහුල ජීවිතය අස්සේ දරුවන් වෙනුවෙන් කාලය සොයාගැනීමට සහ ඔවුන්ව නිවැරදි මගට ගැනීමට උත්සාහ කරමු 👍

සකස් කලේ
සචිනි වර්ණකුලසූරිය

Indirizzo

Via Vicolo San Luca N. 18
Verona
37122

Orario di apertura

Lunedì 09:30 - 15:30
Martedì 09:30 - 11:30
14:30 - 16:30
Mercoledì 09:30 - 11:30
14:30 - 16:30
Giovedì 09:30 - 11:30
14:30 - 16:30
Venerdì 09:30 - 11:30
14:30 - 16:30

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Studio Consulente pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Studio Consulente:

Scelte rapide

Condividi

Categoria