Kaushal Ranasinghe

Kaushal Ranasinghe Sexual Reproductive Health and Rights Champion

Activist| Journalist| Law Advocate | Master's Student (Gender and Human Rights in Human Development) - Faculty of Law, Colomb & [LL.B - UK/ PGD-Gender and Health - Colombo, SL]

"යත්‍රිකයාගෙ වස්සානය" මහනුවර පොත් ප්‍රදර්ශනයටකුටි අංක 15කතෘ- කෞෂාල් රණසිංහනිවසටම ගෙන්වා ගැනීම සඳහා www.pothak.lk වෙබ් අඩ...
27/06/2026

"යත්‍රිකයාගෙ වස්සානය" මහනුවර පොත් ප්‍රදර්ශනයට
කුටි අංක 15
කතෘ- කෞෂාල් රණසිංහ

නිවසටම ගෙන්වා ගැනීම සඳහා www.pothak.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ Inbox හෝ Whatsapp ඔස්සේ හැකියාව පවතී.
0726366000
දිවයින පුරා බෙදාහැරීම, පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Pothak.lk (Pvt) Ltd.
No.430/4A, Ganemulla Road, Kadawatha.
(ප්‍රධාන බස් නැවතුම්පොළ අසල)

"මන්දස්මිත" ඇණවුම්  කිරීම සඳහා www.pothak.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ Inbox හෝ Whatsapp ඔස්සේ හැකියාව පවතී.0726366000දිවයින ප...
27/06/2026

"මන්දස්මිත" ඇණවුම් කිරීම සඳහා www.pothak.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ Inbox හෝ Whatsapp ඔස්සේ හැකියාව පවතී.
0726366000
දිවයින පුරා බෙදාහැරීම, පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Pothak.lk (Pvt) Ltd.
No.430/4A, Ganemulla Road, Kadawatha.
(ප්‍රධාන බස් නැවතුම්පොළ අසල)

#මන්දස්මිත

26/06/2026

කෞශාල් මිරර් ආර්ට් වෙත ලබා දුන් සංවාදයක්

26/06/2026

පොත් ලියලා, ටිවි ප්‍රොග්‍රෑම් වලින් LGBT ව්‍යාප්ත කළ හැකිද?

26/06/2026

ටොක්සික් ලව්?

26/06/2026

ලිංගිකත්වය විවෘතව දකිමු?

ඇයි මම කොන් කරලා තියෙන, අනන්‍යතාව අරගලයක් වුණ ප්‍රජාවක ඉපදුණේ කියන ප්‍රශ්නය මට ඇහුණාම...මගේ උත්තරය වුණේ "මට පාරමිතා පුරන...
19/06/2026

ඇයි මම කොන් කරලා තියෙන, අනන්‍යතාව අරගලයක් වුණ ප්‍රජාවක ඉපදුණේ කියන ප්‍රශ්නය මට ඇහුණාම...
මගේ උත්තරය වුණේ "මට පාරමිතා පුරන්න ලැබිල තියෙන පරිසරය ඒක!" යන්නයි. ඒක මගේ ඔලුවට ආවේ ඉබේමයි.

මගේ inspiration එක වූණේ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ ඉපදුනේ යම් තැනකද, ඉපදුන තැන යුක්තිය, සාධාරණය සහ සමානාත්මතාවය උදෙසා සටන් කළා.

ඉතින්... ඒ තරම් බෝසත් කැපකිරීමක් කරගන්නත් බැරි වුණාට, මම පුළුවන් විදිහට මගේ හඬින්, පෑනෙන් සහ පරිචයෙන් කෙටි කාලයක් නමුත් කැපවුණා.

ඒ නිසයි කෞෂාල් ලියපු අන්තිම පොත "යාත්‍රිකයාගේ වස්සානයට" මෙන්න මෙහෙම පාඨයක් එක්කහු වෙන්නේ.

"ආදරය අවබෝධ කළ තැන, බෝසත්වරුද බුදු වෙනවා"

අදින් පසුව... කෞෂාල් නැමැති පුද්ගලයා විසින් හඬ නැගීම, ලිවීම අවසන් කරනවා.
සමහරවිට සමාජ මාධ්‍ය තුළ යළි අප හමුවන්නේ නැත.
නමුත් දවසකට එන සිය ගණන් මැසේජස් වලට උත්තර දෙන්න පුළුවන් වගකීම් සහගත කිහිපදෙනෙක් ඇඩ්මින්ලා වේවි. ඔව් මේ පේජ් එක සහ අනික් සමාජ මාධ්‍ය ඒ විදිහටම රැඳී තියේවි.

කෙටි නමුත් මේ ලොකු වගකීම් සහගත කාල පරිච්ඡේදයේදී මා යමක් උත්සාහ කළා. එහි අවසන් අදියරය වූයේ "යාත්‍රිකයාගේ වස්සානයයි"

ඉදින් මට යන්න අවසරයි!

ආයෙත් කියනවා "ආදරය අවබෝධ කළ තැන, බෝසත්වවරු ද බුදුවනවා!"

ආදරයට භේද නැත... සීමා නැත...

තෙරුවන් සරණයි!
මීට
ආදරයෙන්,
කෞශාල් රණසිංහ
19/06/2026

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Kaushal Ranasinghe publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Kaushal Ranasinghe:

Raccourcis

Partager