Dowerin

Call Directions Website

Dowerin Dowerin Education is a leading Career Guidance, Counselling & Student Placement Center in Melbourne

17/10/2026

🇫🇮✨ Finland 2027 Intake එකට ready ද? Your Finnish dream can start NOW! 🎓✈️
Finland වල Study Opportunities ගැන හරියටම දැනගන්න, ඔබට ගැළපෙන study pathway එක තෝරගන්න සහ future plans ගැන expert guidance ලබාගන්න මේ FREE opportunity එක miss කරන්න එපා! 💙🇫🇮

🎓 FINLAND WALK IN INTERVIEWS
📅 01st November 2026
⏰ 9.00 AM Onwards
📍 Dowerin Education Colombo Office
Benefits
✨ Finnish Lifestyle ✨ Student Life in Finland
✨ Family Migration ✨ Finnish Language
✨ University Rules & More

ඔබගේ Global Future එකට අදම first step එක ගන්න! 🌍🚀

💙 Your Global Future Starts Here – Dowerin Education

🇦🇺 AUSTRALIA 482 EMPLOYER SPONSORSHIP VISA – YOUR NEXT CAREER OPPORTUNITY COULD START HERE! 🇦🇺✈️Australia යන්න skilled c...
17/10/2026

🇦🇺 AUSTRALIA 482 EMPLOYER SPONSORSHIP VISA – YOUR NEXT CAREER OPPORTUNITY COULD START HERE! 🇦🇺✈️
Australia යන්න skilled career opportunity එකක් හොයනවද? 👷‍♂️👨‍🔧
එහෙනම් මේ Walk-In Interviews + Free Consultations අවස්ථාව miss කර ගන්න එපා! 🚨

💼 දැනට අවස්ථා:
⚓ Marine Engineers
🔧 Roof Plumbers
⚙️ Metal Fabricators
🧱 Brick Layers
✨ තවත් රැකියා අවස්ථා රැසක්!

📅 18th October – Sunday
⏰ 9.00 AM – 4.00 PM
📍 Dowerin Colombo Office
ඔබගේ skills & experience වලට ගැළපෙන Australia career pathway එක ගැන direct guidance ලබාගන්න. 🇦🇺💙

🔥 Tomorrow is the Day – Don’t Miss!
📞 074 202 2651 | 077 651 0404
👉ඔබගේ Australia career journey එක ගැන දැන ගන්න හෙට දවස මග හැර ගන්න එපා!

16/10/2026

🇦🇺 Australia 482 Visa – Your Next Career Move Starts Here! ✨

✨ Special Walk-In Interview එකට අදම සූදානම් වෙන්න!

📅 OCTOBER 18 | 9.00 AM ONWARDS
📍 Dowerin Colombo Office
📞 Hotline: 074 202 2651

ඔබගේ future plans ගැන අපේ team එක සමඟ සාකච්ඡා කරගන්න.

ඔයාගේ Australian Dream එකට next step එක ගන්න ready ද? 🇦🇺🚀

💼 482 Visa | Employer Sponsored Visa
🔹 Marine Engineers
🔹 Roof Plumbers
🔹 Metal Fabricators
🔹 Brick Layers

🎯 Australia වල career opportunities ගැන දැනගන්න සහ ඔබගේ next step එක plan කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!

🔥 Dream එකක් විතරක් නොවෙයි — your next career move එකට අදම plan කරන්න!

Eligibility and visa approval depend on individual circumstances and applicable Australian immigration requirements.

16/10/2026

🇳🇿 New Zealand – Your Next Opportunity? ✈️🌏
ඔයාටත් Australia වෙන් හරි Canada වෙන් හරි visa refusal එකක් ආවද?
බය වෙන්න එපා.
New Zealand 🇳🇿 ගැන explore කරලා බලන්න මෙන්න හොදම අවස්ථාව !
ඔබේ study goals වලට ගැළපෙන options ගැන දැනගන්න, professional guidance එක්ක ඔබේ next step එක plan කරගන්න. 🎓✨
👉 New Zealand ගැන වැඩි විස්තර දැනගන්න අදම අපිත් එක්ක connect වෙන්න! 📲074 202 2652
📩 Your journey starts with the right information.
#

15/10/2026

🎓 A/L ඉවරයි… දැන් ඔයාගේ NEXT PLAN එක මොකක්ද? 🌍✨

A/L වලින් පස්සේ ඔයාගේ future එකට හොඳම direction එක තෝරගන්න හොදම අවස්ථාවයි මේ! 💫

🇱🇰 Sri Lanka වලද? 🌏 නැත්නම් Study Abroad plan එකක්ද?

ඔයාගේ dreams වලට match වෙන pathway එක තෝරගෙන, your next chapter එක smart විදිහට start කරන්න! 🚀

💙 Your Future. Your Choice. Your Next Move!

🎯 A/L වලින් පස්සේ තියෙන opportunities ගැන දැනගන්න Dowerin Education අපිත් එක්ක අදම සම්බන්ධ වෙන්න!

💬 Comment කරන්න — ඔයාගේ NEXT PLAN එක මොකක්ද? 👇

📩 More information සඳහා අපිට Call කරන්න.
Hotline - 074 129 75 25

15/10/2026

🇦🇺 Australia යන්න සිහින දකිනවද? ✈️
482 ද? 186 ද? 🤔
ඔයාගේ Skills වලට ගැලපෙන Australia visa pathway එක මොකක්ද කියලා දැනගන්න මේ වීඩියෝ එක අන්තිම තත්පරේ වෙනකම් බලන්න! 🇦🇺👇
📞 +61 475 226 094 |074 202 2651 | 077 651 0404

14/10/2026

🇦🇺 ඔබේ Skilled Career එකට Australia වලින් අලුත් Opportunity එකක්! 🔥

🔧 EXPERIENCED METAL FABRICATORS & ROOF PLUMBERS 🏗️

ඔබට Metal Fabrication හෝ Roof Plumbing ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙනවාද? ඔබේ skills සහ experience එක Australia තුළ career opportunity එකක් කරගන්න කැමතිද? 🇦🇺

එහෙනම් Dowerin එකට එන්න, FREE Visa Consultation එකක් ලබාගන්න! 🎯
📅 ඔක්තෝබර් 18 (ඉරිදා)
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
📍 Dowerin Colombo Office

📲 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
🇦🇺 +61 475 226 094
📞 0742022651 | 0776510404

✅ Skilled & experienced candidates සඳහා opportunities
✅ Australian employer sponsorship pathway ගැන තොරතුරු
✅ Long-term career prospects ගැන guidance
✅ Migration experts වෙතින් professional support

🚀 Your Skills. Your Experience. Your Australian Future.

Dowerin Education is a leading Career Guidance, Counselling & Student Placement Center in Melbourne

14/10/2026

🇦🇺✨ ඔයාගේ Australian Dream එක දැන් Reality එකක් කරගන්න Ready ද? ✈️
🇦🇺 Your Future in Australia Starts with the Right Guidance!

💼 Work | 🌏 Migrate | 🛂 Visa Guidance

Australia migration rules ගැන දැනගන්න ඕනෙද? එහෙනම් Dowerin එකට එන්න,
FREE Visa Consultation එකක් ලබාගන්න! 🎯
📅 ඔක්තෝබර් 18 (ඉරිදා)
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
📍 Dowerin Colombo Office
📞 0742022651 | 0776510404

📞 Call / WhatsApp: +61 475 226 094

✨ Dream Big. Plan Smart. Explore Your Australian Future! 🇦🇺

📌 Visa eligibility සහ outcomes පුද්ගලික circumstances අනුව වෙනස් විය හැකියි.

💬 ඔයාගේ Australian dream එක මොකක්ද Work ද, Migrate ද? Comment කරන්න!

Dowerin Education is a leading Career Guidance, Counselling & Student Placement Center in Melbourne

14/10/2026

Nursing qualification එකක් තියෙනවා නම්,
Finland වල Metropolia University එකේ 2027 September Intake එකට දැන්ම ඉදලම apply කරන්න පුළුවන් ✨

✅ 3 Years Nursing Diploma එකක් හරි BSc Nursing Degree එකක් හරි තියෙනවා නම් apply කරන්න පුළුවන්
✅ මේ program එකට IELTS requirement එකක් නැහැ
✅ Nursing කියන්නේ Finland වල earning potential වැඩි field එකක්
✅ ඔයාගේ Future එක Europe එකේ පටන් ගන්න මේක හොඳ chance එකක්

📅 November 01 | 9.00AM onwards
📍 Dowerin Colombo Office
🎤 Walk-in Interviews, CV එකක් අරන් එන්න.
📞 074 129 75 25 | 074 202 26 57
🌐 www.dowerin.com.au

13/10/2026

🚢⚓ ඔයත් Marine Engineer කෙනෙක්ද? Fishing experience තියෙනවාද?
Australia වල ඔබේ career එක ගොඩනගාගන්න දැන් හොඳම වෙලාව! 🇦🇺✨

✅ Employee Sponsored Visa (Subclass 482)
✅ Marine Engineers (Fishing experience සහිත අයට)
✅ English Requirement: IELTS each band 5.0 | PTE 36

ඔබට සුදුසුකම් තියෙනවාද කියලා දැනගන්න ඕනෙද? එහෙනම් Dowerin එකට එන්න, FREE Visa Consultation එකක් ලබාගන්න! 🎯

📅 ඔක්තෝබර් 18 (ඉරිදා)
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
📍 Dowerin Colombo Office

📞 0742022651 | 0776510404

👇 මේ post එක ඔයාගේ Marine Engineer යාළුවෙක්ට Tag කරන්න අමතක කරන්න එපා, ඔහුගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් හොදම අවස්ථාව මේක වෙන්න පුළුවන්! 🌊

Dowerin Education is a leading Career Guidance, Counselling & Student Placement Center in Melbourne

Address

206/125 Swanston Street
Melbourne, VIC
3000

Alerts

Be the first to know and let us send you an email when Dowerin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Sponsored

Share