30/05/2026
Australia වල property rules, tax rules, budget changes ගැන දැන් ගොඩක් අය බය වෙලා ඉන්නවා.
“දැන් invest කරන එක නවත්තන්න ඕනද?” කියලා හිතන අයත් ගොඩක් ඉන්නවා.
But my simple answer is — No.
නවත්තන්න ඕනේ නැහැ.
හැබැයි smarter වෙන්න ඕනේ.
Blind විදිහට property ගන්න කාලය ඉවරයි.
දැන් බලන්න ඕනේ:
Right suburb
Right numbers
Right cash flow
Right long-term strategy
Rules change වෙයි. Market slow වෙයි. Budget change වෙයි.
But smart investorsලා stop වෙන්නේ නැහැ.
They learn. They adjust. They plan better.
බය වෙලා නවතින්න එපා. Educate වෙලා smarter invest කරන්න.
This is not financial advice.
Need help to understand where to start? Reach out to WealthEQ.