AusAsia Education & Migration

AusAsia Education & Migration We are an Australian & New Zealand government-registered migration & education agents ( MARN: 2318245, NZ LIA: 202502776, QEAC: R018 )

ඇතුගල්පුරවරයේ හෙද මිතුරු මිතුරියනි, මේ ඔබේ වාරයයි! 🐘🩺Australian Nursing Registration Program 2026 සමඟ එක්ව ඕස්ට්‍රේලියාව...
04/09/2026

ඇතුගල්පුරවරයේ හෙද මිතුරු මිතුරියනි, මේ ඔබේ වාරයයි! 🐘🩺

Australian Nursing Registration Program 2026 සමඟ එක්ව ඕස්ට්‍රේලියාවේ Global Nursing Career එකකට පාර කපාගන්න.

🗓 දිනය: සැප්තැම්බර් 22, 2026 (අඟහරුවාදා)
📍 ස්ථානය: ESOFT Campus, Kurunegala
⏰ වේලාව: පෙ.ව. 9:30 - ප.ව. 4:30

✨ 100% නොමිලේ 1-on-1 Visa & Education Consultation සැසි.

🔗 Register Here: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

03/09/2026

ලංකාවේ හෙද හෙදියන්ට ඕස්ට්‍රේලියාවේ දොරගුළු ඇරුණු හැටි! 🇱🇰➡️🇦🇺

"ගොඩක් Nurses ලා ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන්න බලාගෙන හිටියත්, ඒකට නීත්‍යානුකූල සහ නිවැරදි මාර්ගයක් තිබුණේ නැහැ. අන්න ඒ නිසයි අපි IHM Australia සමඟ එක්ව මේ විශේෂ වැඩසටහන ලංකාවට හඳුන්වා දුන්නේ..."

දැනටමත් සියයකට අධික ලාංකික හෙද වෘත්තිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේ සාර්ථකව සේවය කරන්නේ මේ වැඩපිළිවෙළ නිසයි.

ඔබත් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙද නිලධාරියෙක් (Registered Nurse) ලෙස ස්ථිර පදිංචිය (PR) කරා යන ඔබේ ගමන පටන් ගන්න සූදානම්ද? සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන දිවයින පුරා සම්මන්ත්‍රණ මාලාවට අදම ලියාපදිංචි වන්න!

📍 සැප්තැම්බර් 19 & 27 – කොළඹ (AusAsia Office)
📍 සැප්තැම්බර් 20 – ගාල්ල (Hasara Hotel)
📍 සැප්තැම්බර් 22 – කුරුණෑගල (ESOFT Campus)
📍 සැප්තැම්බර් 23 – මහනුවර (ESOFT Campus)
📍 සැප්තැම්බර් 25 – අනුරාධපුර (ESOFT Campus)
📍 සැප්තැම්බර් 28 – ජා-ඇල (AusAsia Office)

⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 4:30 දක්වා

✨ ලියාපදිංචි වීසා උපදේශක ආචාර්ය නිරෝෂන් රණවීර මහතා සමඟ නොමිලේ 1-on-1 උපදේශන සැසි ලබා ගැනීමට අදම ඔබේ දිනය සහ ආසනය වෙන්කරවා ගන්න.

🔗 Register Online: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

ගාල්ල සහ දකුණු පළාතේ ඉන්න හෙද මිතුරු මිතුරියන් වෙනුවෙන්මයි මේ අවස්ථාව!ඕස්ට්‍රේලියාවේ Registered Nurse කෙනෙක් වෙන්න තියෙන...
03/09/2026

ගාල්ල සහ දකුණු පළාතේ ඉන්න හෙද මිතුරු මිතුරියන් වෙනුවෙන්මයි මේ අවස්ථාව!

ඕස්ට්‍රේලියාවේ Registered Nurse කෙනෙක් වෙන්න තියෙන අවස්ථා ගැන කතා කරන්න AusAsia සහ IHM කණ්ඩායම ගාල්ලට එනවා.

🗓 දිනය: සැප්තැම්බර් 20, 2026 (ඉරිදා)
📍 ස්ථානය: Hasara Hotel, Galle
⏰ වේලාව: පෙ.ව. 9:30 - ප.ව. 4:30

👉 ඔබේ සුදුසුකම් පරීක්ෂා කරගෙන ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගන්න හොඳම මඟපෙන්වීම ලබාගන්න.

🔗 Register Now: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

02/09/2026

2026 වසරේ ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරන විශාලතම Nursing Roadshow එක දිවයින පුරා නගර 6 කට! ✈️

ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියක් / නිලධාරියෙක් (Registered Nurse) ලෙස ස්ථිර පදිංචිය (PR) කරා යන ඔබේ ගමන නිවැරදිව ආරම්භ කරන්න.

AusAsia & IHM Australia එක්ව පවත්වන "Australian Nursing Registration Program 2026" දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව දැන් දිවයින පුරා ප්‍රධාන නගර 6 කදී!

📍 සැප්තැම්බර් 19 & 27 – කොළඹ (AusAsia Office)
📍 සැප්තැම්බර් 20 – ගාල්ල (Hasara Hotel)
📍 සැප්තැම්බර් 22 – කුරුණෑගල (ESOFT Campus)
📍 සැප්තැම්බර් 23 – මහනුවර (ESOFT Campus)
📍 සැප්තැම්බර් 25 – අනුරාධපුර (ESOFT Campus)
📍 සැප්තැම්බර් 28 – ජා-ඇල (AusAsia Office)

⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 4:30 දක්වා

✨ ලියාපදිංචි වීසා උපදේශක ආචාර්ය නිරෝෂන් රණවීර මහතා සමඟ නොමිලේ 1-on-1 උපදේශන සැසි ලබා ගැනීමට අදම ඔබේ දිනය සහ ආසනය වෙන්කරවා ගන්න.

🔗 Register Online: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

Building Pathways Beyond Borders | InSITE TNE Open DayWhat a day it was! 🌉 AusAsia Education & Migration Consultants pro...
02/09/2026

Building Pathways Beyond Borders | InSITE TNE Open Day

What a day it was! 🌉 AusAsia Education & Migration Consultants proudly joined the InSITE Campus TNE Open Day, marking another milestone in the Transnational Education (TNE) vision pioneered by Dr. Niroshan Ranaweera, Managing Director of AusAsia Education & Migration Consultants.

The event brought together some of the finest minds in education and hospitality, all united by one vision: opening doors to a truly international future.

Our Country Manager, Piyumi Premasiri, represented AusAsia at this landmark gathering, alongside Professor Chaitanya Hebrani and the InSITE Campus leadership team. In her address, Piyumi spoke about TNE as more than just a qualification pathway — it's a bridge. A bridge to higher studies. A bridge to professional growth. A bridge to new opportunities in Australia, New Zealand, and beyond.

Through the InSITE Campus and AIBT TNE programmes, here's what's within reach:

🍳 Certificate III in Commercial Cookery
👨‍🍳 Certificate IV in Kitchen Management
🏨 Diploma of Hospitality Management
🌟 Advanced Diploma of Hospitality Management

Whether you're looking to build your skills, upgrade your qualifications, or take your next step onto the world stage — this is where it begins.

📩 Register your interest with AusAsia today
https://forms.cloud.microsoft/r/ESUvyK6nVu

A pathway to a stronger profile. A bridge towards international opportunities.

📞 Call/Whatsapp:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

කොළඹ සහ අවට ඉන්න හෙද වෘත්තිකයින්ට විශේෂ අවස්ථාවක්! 🇱🇰🇦🇺ඕස්ට්‍රේලියාවේ Nursing Career එකක් හදාගන්න සහ PR ගන්න තියෙන පැහැද...
02/09/2026

කොළඹ සහ අවට ඉන්න හෙද වෘත්තිකයින්ට විශේෂ අවස්ථාවක්! 🇱🇰🇦🇺

ඕස්ට්‍රේලියාවේ Nursing Career එකක් හදාගන්න සහ PR ගන්න තියෙන පැහැදිලිම මාර්ගය ගැන දැනගන්න ඔබත් කොළඹ සම්මන්ත්‍රණයට එක්වන්න.

🗓 දිනයන්: සැප්තැම්බර් 19 & 27, 2026
📍 ස්ථානය: AusAsia Office (Colombo)
⏰ වේලාව: පෙ.ව. 9:30 - ප.ව. 4:30

💡 Direct University Pathways, AHPRA Registration & Visa Guidance එකම වහලක් යටින්.

🔗 Reserve Your Spot Online: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

2026 වසරේ ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරන විශාලතම Nursing Roadshow එක දිවයින පුරා නගර 6 කට! ✈️ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හ...
01/09/2026

2026 වසරේ ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරන විශාලතම Nursing Roadshow එක දිවයින පුරා නගර 6 කට! ✈️

ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියක් / නිලධාරියෙක් (Registered Nurse) ලෙස ස්ථිර පදිංචිය (PR) කරා යන ඔබේ ගමන නිවැරදිව ආරම්භ කරන්න.

AusAsia & IHM Australia එක්ව පවත්වන "Australian Nursing Registration Program 2026" දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව දැන් දිවයින පුරා ප්‍රධාන නගර 6 කදී!

🗓 සැප්තැම්බර් මාසයේ සම්මන්ත්‍රණ කාලසටහන:
📍 සැප්තැම්බර් 19 & 27 – කොළඹ (AusAsia Office)
📍 සැප්තැම්බර් 20 – ගාල්ල (Hasara Hotel)
📍 සැප්තැම්බර් 22 – කුරුණෑගල (ESOFT Campus)
📍 සැප්තැම්බර් 23 – මහනුවර (ESOFT Campus)
📍 සැප්තැම්බර් 25 – අනුරාධපුර (ESOFT Campus)
📍 සැප්තැම්බර් 28 – ජා-ඇල (AusAsia Office)

⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 4:30 දක්වා

✨ ලියාපදිංචි වීසා උපදේශකවරුන් සමඟ නොමිලේ 1-on-1 උපදේශන සැසි ලබා ගැනීමට අදම ඔබේ දිනය සහ ආසනය වෙන්කරවා ගන්න.

🔗 Register Online: https://forms.cloud.microsoft/r/AViLkXa1Xx

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

31/08/2026

ඇයි අපි ප්‍රථම වතාවට Australian TNE Program එක ලංකාවට ගෙනාවේ? 🇦🇺🇱🇰

ඕස්ට්‍රේලියාවේ ආයතනයකින් පිරිනමන නිල Australian Qualifications Framework (AQF) සහතිකයම ලංකාවේ සිටම ලබාගෙන, ඕස්ට්‍රේලියාවේ යන වියදමෙන් 75%ක්ම ඉතිරි කරගන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව!

💡 TNE Program එකක් හරහා ඔබට ලැබෙන වාසි:

1️⃣ Part-Time Jobs & Direct PR: ලංකාවේදී Vocational Training එකක් සහ Australian Qualification එකක් අරන් යන නිසා Part-Time වැඩ කිරීමට මෙන්ම PR Pathway එකට යාම ඉතාමත් පහසු වීම.
2️⃣ Dependent සහකරුවන්ට වාසි: Masters සඳහා යන සිසුන්ගේ Dependent Visa එකට එන අයට Full-Time Work එකක් සොයාගෙන ඉහළ ආදායමක් උපයා ගැනීමේ හැකියාව.
3️⃣ O/L & A/L සිසුන්ට Direct Bachelor's: ලංකාවේදී මූලික Course එක කර අඩු වියදමකින් ඕස්ට්‍රේලියාවේ Bachelor’s Degree එකකට ප්‍රවේශ වීමේ මඟ.
4️⃣ Global Market එක විවෘත වීම: Australian Qualification එකක් හරහා ලොව පුරා 5-Star Hotels, Cruise Lines සහ ජාත්‍යන්තර ආයතනවල රැකියා අවස්ථා හිමිවීම.

🤝 End-to-End Support: පාඨමාලාවේ සිට ඕස්ට්‍රේලියානු Migration Guidance එක දක්වා AusAsia අපෙන් පූර්ණ උපදේශනය!

✅ සැප්තැම්බර් පළමු Batch එක සඳහා අදම ලියාපදිංචි වන්න: https://forms.office.com/r/ESUvyK6nVu

🤝 Partner Campuses: ESOFT Uni | InSITE Campus | First Friends Campus | IIHS

📍 ඕස්ට්‍රේලියානු හෝ නවසීලන්ත සිහිනය සැබෑ කරගන්න, ලියාපදිංචි වීසා උපදේශක ආචාර්ය නිරෝෂන් රණවීර මහතා (MARN: 2318245) සහ AusAsia කණ්ඩායම අදම හමුවන්න!

📞 Contact Us:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

🏢 Branches: Colombo | Ja-Ela | Kandy | Rathnapura | Melbourne | Darwin | Ormoc (Philippines)

29/08/2026

✨ Charles Sturt University Melbourne — New Floor Opening & New Program Launch! 🎉🇦🇺

Celebrating a new chapter, new opportunities, and an exciting future in Australian education. 🎓💫

🇦🇺

28/08/2026

ශ්‍රී ලංකාවේ සිටම InSITE Campus හරහා, ඕස්ට්‍රේලියාවේ පිළිගත් AIBT Campus මඟින් පිරිනමන Australian Hospitality Qualifications ලබාගන්න ඔයාටත් පුලුවන්! 🇦🇺🇱🇰

InSITE Campus ආයතනය විසින් මෙම පාඨමාලාවන් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පවත්වාගෙන යනු ලබන අතර, ඔබගේ අධ්‍යාපනයෙන් පසු ඕස්ට්‍රේලියානු හෝ ජාත්‍යන්තර සංක්‍රමණික මාවත (Migration Pathway & PR Guidance) නිවැරදිව සැලසුම් කිරීමට AusAsia Education & Migration අප ඔබ සමඟ අත්වැල් බැඳගෙන සිටින්නෙමු. 🤝✨

O/L හෝ A/L නිම කල සිසුන්ට, Bachelor/Master සඳහා සූදානම් වන අයට මෙන්ම Dependent සහකරුවන්ට අඩු වියදමකින් Global Career එකකට යන්න පුළුවන් හොඳම මාවත!

Programs (Delivered by InSITE Campus | Awarded by AIBT Australia):
🍳 Certificate III in Commercial Cookery
📋 Certificate IV in Kitchen Management
🏨 Diploma of Hospitality Management

🗓 විශේෂ දින 2ක්:

📍 අගෝස්තු 29 – InSITE Campus Open Day: Ramada Hotel, Colombo (InSITE Campus එක විසින් සංවිධානය කරන මෙම Open Day එකට පැමිණ පාඨමාලා පිළිබඳ සම්පූර්ණ විස්තර ලබාගන්න).

📍 සැප්තැම්බර් 26 – Official Program Launch & 1st Batch Selection Day: ලියාපදිංචි වීසා උපදේශක ආචාර්ය නිරෝෂන් රණවීර මහතා සමඟින් කොළඹදී.

🔗 දැන්ම ලියාපදිංචි වෙන්න:

👉 https://forms.office.com/r/ESUvyK6nVu

📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න:
🇱🇰 LK: +94 71 721 2121 | +94 70 457 2203
🇦🇺 AU: +61 459 200 737 | +61 397 957 825

Address

20 Devira Street
Dandenong North, VIC
3175

Alerts

Be the first to know and let us send you an email when AusAsia Education & Migration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AusAsia Education & Migration:

Shortcuts

Share