පෝලන්ඩ් කැමති අපි Poland kamathi api

  • Home
  • පෝලන්ඩ් කැමති අපි Poland kamathi api

පෝලන්ඩ් කැමති අපි Poland kamathi api පෝලන්තයේ ජීවත් වන සහ එන්න කැමති අයට පෝලන්තය ගැන දැනුම බිදක්🇵🇱🇪🇺🇱🇰

🏏 *SLAPL CRICKET TOURNAMENT* 🏏 *පෝලන්තයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන උණුසුම් ආරාධනාවයි!* 🇱🇰🇵🇱ශ්‍රී ලංකා සංගම...
26/06/2026

🏏 *SLAPL CRICKET TOURNAMENT* 🏏
*පෝලන්තයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන උණුසුම් ආරාධනාවයි!* 🇱🇰🇵🇱

ශ්‍රී ලංකා සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සත් සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය (7-a-side Cricket Tournament) සඳහා සියලුම කටයුතු මේ වන විට අතිඋත්කර්ෂවත් අන්දමින් සූදානම් කර ඇත! 🤩

පෝලන්තයේ විවිධ නගර නියෝජනය කරමින් ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් 10ක් මෙවර ජයග්‍රාහී කුසලානය වෙනුවෙන් තරඟ බිමට පිවිසීමට නියමිතයි. ඔබ ආදරය කරන කණ්ඩායමට සහයෝගය ලබා දීමටත් (Cheer කිරීමටත්), මිතුරන් හමුවී විනෝද වීමටත් එදිනට අප හා එක්වන ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම ආදරයෙන් ආරාධනා කර සිටිමු! 🏆🔥

📅 *දිනය* : ජුනි මස 28 වන දා
📍 *ස්ථානය* : පොස්නාන් නගරය (Poznań)

Boisko sportowe
Główna, 61-001 Poznań

https://maps.app.goo.gl/i7jBPq9u7eqjcUoeA?g_st=ac

🏏 *තරග රටාව* : සත් සාමාජික (7-a-side)

🏆 *තරඟ වදින කණ්ඩායම්*

1. *Serendib Lodz*
2. *Colombo Legends*
3. *NSN Poznan*
4. *SL Black Lions*
5. *Jelenia Gora Prime*
6. *Warsaw Warriors*
7. *Poland Titans*
8. *Lankan Lions CC*
9. *Lankan Finiks*
10. *Rumia CC*

🍛 තරඟාවලිය පැවැත්වෙන පරිශ්‍රය තුළදී රසවත් *ශ්‍රී ලාංකීය ආහාර පාන* වර්ග රසවිඳීමට ඔබට විශේෂ අවස්ථාවක් ඇත!

🎶 සංගීතය, විනෝදය සහ ක්‍රිකට් ජවය සමඟින් පෝලන්තයේ ශ්‍රී ලාංකීය සහෝදරත්වය සමරන්න එන්න!

සූදානම් වන්න... සහයෝගය දක්වන්න... ජයග්‍රහණය සමරන්න! අපි හැමෝම පොස්නාන් හිදී හමුවෙමු! 🏏🥳🔥

26/06/2026

🏏 *SLAPL CRICKET TOURNAMENT* 🏏
*පෝලන්තයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන උණුසුම් ආරාධනාවයි!* 🇱🇰🇵🇱

🎧✨ DJ NEON – OFFICIAL BOOKINGS OPEN ✨🎧Bring the energy to your party with high-voltage beats and nonstop vibes 🔥🎉 Availa...
17/05/2026

🎧✨ DJ NEON – OFFICIAL BOOKINGS OPEN ✨🎧

Bring the energy to your party with high-voltage beats and nonstop vibes 🔥

🎉 Available for:
Birthday Parties | Private Events | Outdoor Events | Club Nights

⚡ High-energy DJ sets
⚡ Professional sound experience
⚡ Unforgettable party vibes

📲 Book now on WhatsApp: +48 888 409 743

💡 Let’s light up your night with NEON energy 🌌

17/05/2026

🛑 TICKETS SOLD OUT - SRILANKAN DINNER NIGHT
අපිත් සමඟ සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තූතියි!

📅 දිනය: 2026 | 05 | 30
📍 ස්ථානය: Pierogarnia TEREMOK, Łódź

🌟🇱🇰 SRILANKAN DINNER NIGHT 2026 – ŁÓDŹ 🇵🇱🌟

🍛 Authentic Sri Lankan Food Corner
🎶 Live Music – Sri Lankan Playlist
🎧 DJ Night – Non-Stop Dance Vibes
🤝 Sri Lankans in Poland

Organised by LANKAN WAVE EVENT
LANKA WAVE EVENT
📞 Tickets & More Info –
SUDEERA +48 668 163 790
SHANUKA +48 518 013 050
RAMESH +48 575 122 690
SHAMIKA +48 662 014 302
MAHESH +48 579 323 294
JEEVAN +48 452 832 343

🇱🇰✨ LANKA WAVE EVENT

14/12/2025

🇱🇰පෝලන්තයේ ශ්‍රි ලාංකික සංගමය විසින් ඉදිරිපත් කරන

🌟 2025 නත්තල් විශේෂ දේවමෙහෙය 🌟

පෝලන්තයේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ විශේෂ නත්තල් දේවමෙහෙයට කරන ආදරණීය ආරාධනය 🙏

📅 දිනය: 2025 දෙසැම්බර් 20 (සෙනසුරාදා)
⏰ වේලාව: දවල් 2.00
📍 ස්ථානය:
Zgromadzenie Sióstr Uczennic Boskiego Mistrza
Żytnia 11, 01-014 Warsaw

🌟 මෙවර දේව මෙහෙයේ ප්‍රධාන පූජකත්වය දරන්නේ චෙක් ජනරජයෙන් විශේෂයෙන් පැමිණෙන ශ්‍රී ලාංකික පියතුමකු විසිනි.

📜 වැඩසටහන

• ශු.ජපමාලය උච්චාරණය
• පියතුමාගේ ප්‍රමුඛත්වයෙන් විශේෂ නත්තල් දේව මෙහෙය
• පවුල් සඳහා ආශීර්වාද
• නත්තල් කැරොල් ගී
• සමාජ හමුවීම්
• නත්තල් සීයාගේ විශේෂාංගය
• වැඩසටහනෙන් පසු ශ්‍රී ලාංකීය කෑම සංග්‍රහය

🙏 පියතුමා සමඟ හමුවීම් (දෙසැම්බර් 21)

පියතුමා දෙසැම්බර් 21 වන දින පූර්ණ දිනයම පෝලන්තයේ සිටිනු ඇත.පුද්ගලිකව හමුවීමට හෝ ආශීර්වාද ලබාගැනීමට කැමති අය කරුණාකර පහත සම්බන්ධීකරුවන් අමතන්න.

📞 සියලු තොරතුරු සදහා සම්බන්ධීකරණය:

• තිලිණ – +48 579 225 297
• විශ්ව – +48 732 616 943
• මේරියන් - +48 600 761 498

📌 සහභාගීත්වය තහවුරු කරන්න

💫 ඔබගේ සහභාගිභාවය අපට ඉතා වැදගත්ය
ආහාර පාන සහ සැලසුම් නිවැරදිව සකස් කිරීමට,
➡️ කරුණාකර ඔබගේ සහභාගීභාවය ඉහත අංක වලට අමතා තහවුරු කරන්න

🌟 ඔබ සැමට ආරාධනා!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පෝලන්ඩ් කැමති අපි Poland kamathi api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Law Practice?

Share