Dulmin plants

Dulmin plants මල් කියන්නෙම හිත නිවන පාට පාට ලෝකයක් ,,,❤️🩷💚🩷💚❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
(2)

 👍❤️වටිනාකමින් ඉහල අල්ටිමෝ,👍❤️අද ගැලවූ නීරෝගී පැල 10ක්වෙන් කරන අයෙක්ට season කර ලබා දිය හැක..👍❤️සියල්ලම 10000ක් පමනයි..👍...
19/09/2026


👍❤️වටිනාකමින් ඉහල අල්ටිමෝ,
👍❤️අද ගැලවූ නීරෝගී පැල 10ක්
වෙන් කරන අයෙක්ට season කර ලබා දිය හැක..
👍❤️සියල්ලම 10000ක් පමනයි..
👍❤️වාසිම මිලට

අවශ්‍ය කෙනෙක් විමසන්න..
0716940169

   🌿 ANTHURIUM PLANTS FOR SALE 🌿🌱 Black Seed🌱 Jolly Seed🌱  Seed වර්ග ඇතුළත් නීරෝගී  ගස් 3ක්💰 මිල – රු. 2,500/- පමණයි📦 Co...
19/09/2026




🌿 ANTHURIUM PLANTS FOR SALE 🌿

🌱 Black Seed
🌱 Jolly Seed
🌱 Seed
වර්ග ඇතුළත් නීරෝගී ගස් 3ක්

💰 මිල – රු. 2,500/- පමණයි
📦 Courier පහසුකම් ඇත

🌿 ලස්සන හා වටිනා Anthurium පැළයක් ඔබේ එකතුවට එක්කරගන්න ❤️

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.
0716940169..

  🌺🌿 ඇන්තූරියම් වගාවේ ප්‍රයෝජන 🌿🌺ඇන්තූරියම් කියන්නේ ගෙවත්තට ලස්සන එකතු කරන මල් පැළයක් විතරක් නෙවෙයි… 🌱❤️හොඳින් රැකබලා ගත...
13/09/2026



🌺🌿 ඇන්තූරියම් වගාවේ ප්‍රයෝජන 🌿🌺

ඇන්තූරියම් කියන්නේ ගෙවත්තට ලස්සන එකතු කරන මල් පැළයක් විතරක් නෙවෙයි… 🌱❤️
හොඳින් රැකබලා ගත්තොත් ආදායම් මාර්ගයක් බවටත් පත් කරගන්න පුළුවන් වටිනා වගාවක්.

🌸 ඇන්තූරියම් වගාවෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන

🌿 නිවසේ හා ගෙවත්තේ අලංකාරය වැඩි කරයි
🌿 දිගු කාලයක් මල් ලබාගත හැකියි
🌿 මල් සැරසිලි සහ උත්සව සඳහා භාවිතා කළ හැකියි
🌿 පැළ අලෙවි කිරීමෙන් අමතර ආදායමක් උපයාගත හැකියි
🌿 විවිධ වර්ග වගා කර එකතුවක් ලෙස පවත්වාගෙන යා හැකියි
🌿 කුඩා ඉඩකඩකින් පවා වගාව ආරම්භ කළ හැකියි
🌿 නිසි කළමනාකරණයෙන් වාණිජ වගාවක් ලෙස දියුණු කරගත හැකියි 💰🌱

✨ අද පැළයක් වවන්න… හෙට ලස්සනක් වගේම ආදායමක්ද ලබාගන්න! 🌺

💚 Dulmin Plant 💚
🌱 Healthy Plants • Beautiful Blooms • Happy Growing 🌱

Good morning everyone 🌼🌼
12/09/2026

Good morning everyone 🌼🌼

  🌼🌼
11/09/2026

🌼🌼

10/09/2026



Good morning ❤️

09/09/2026



මෙන්න මේ mother plant එක 4000ක් විතරයි..
0716940169
Msg එකක් දාන්න...🥰🥰

09/09/2026




🌿 ලස්සන Anthurium පැල ටිකක්… විකිණීමට තිබෙනවා. ❤️

✨ Ultimo
✨ Tesaro
✨ Original Green Flash
✨ Lily

වර්ග කිහිපයකින්ම ලස්සන පැල තියෙනවා. 🌱

Ultimo —පැල 3ක බුෂ් එකක්.
Lily — පැල දෙකක් තියෙන බුෂ් එකක්. 🌿

මේ සියල්ලම…

💰 රුපියල් 4,500/- ක් පමණයි!

කැමති අය ඉක්මනින්ම අපිව සම්බන්ධ කරගන්න. ❤️🌱

09/09/2026

Sold out ❤️

Address

Hatangala , Balangoda
Weligepola
7001

Website

Alerts

Be the first to know and let us send you an email when Dulmin plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category