18/07/2026
විදේශ රැකියා ක්ෂේත්රයේ ප්රමුඛතම ආයතනයක් වන Lakyota International (Pvt) Limited ආයතනයේ වේයන්ගොඩ ශාඛාව සඳහා වහාම බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
අදාළ ක්ෂේත්රයේ පෙර පළපුරුද්දක් සහිත, සුදුසුකම් ලත් දක්ෂ වෘත්තිකයින් සඳහා අපගේ කණ්ඩායම හා එක්වීමට මෙන්න අනගි අවස්ථාවක්! 👇
🎯 OPEN POSITIONS:
✔️ Branch Manager
✔️ Recruitment Officer
✔️ Documentation Officer
✔️ Client Coordinator
✔️ Interview Coordinator
✔️ Visa Processing Officer
✔️ Office Administrator
✔️ Call Center Executive (5 Female Members)
📍 Location: Veyangoda
REWARDS & BENEFITS:
💰 An attractive remuneration package with industry-standard salaries.
🏢 A professional, corporate, and friendly working environment.
📈 Continuous career growth and advancement opportunities.
📥 HOW TO APPLY:
ඔබගේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්රිකාව (CV) දැන්ම පහත සඳහන් වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
📲 WhatsApp CV to: 071 396 0000 / 077 738 3018
නැතහොත් මෙම පෝස්ටුවේ ඇති "Send Message" බොත්තම හරහා සෘජුවම අප හා සම්බන්ධ වන්න.