22/09/2026
🚨 ජනතා ආරක්ෂාව වෙනුවෙන් පැලියගොඩ පොලිසිය නිතරම ඔබ සමඟයි! 🚨
ප්රියජනක නගරවාසීන් සහ සැමවිටම නීතියට ගරු කරන පුරවැසියනි,
පැලියගොඩ පොලිස් ස්ථානය වන අපගේ ප්රධාන අරමුණ වී ඇත්තේ ඔබගේ ජීවිත සහ දේපළවල ආරක්ෂාව තහවුරු කරමින්, සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දීමයි.
ඔබේ දෛනික ජීවිතයේදී හෝ ව්යාපාරික කටයුතුවලදී යම් හදිසි අවස්ථාවකට මුහුණ දුනහොත්, සැකකටයුතු පුද්ගලයන් හෝ ක්රියාකාරකම් දුටුවහොත්, කිසිදු පැකිලීමකින් තොරව අපව දැනුවත් කරන්න. අපගේ නිලධාරීන් නිරන්තරයෙන් ඔබගේ සේවය සඳහා සූදානම්ව සිටී.
ඔබගේ ජීවිත හා දේපල ආරක්ෂාව අපගේ වගකීමයි.
📞 හදිසි ඇමතුම් සඳහා:-
පැලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානය:
( 011 - 2911222)
හදිසි ඇමතුම් අංකය: 119
🚨 மக்களின் பாதுகாப்பிற்காக பேலியகொட காவல்துறை எப்போது உங்களது சேவையில்! 🚨
அன்பார்ந்த நகர மக்களே மற்றும் சட்டத்தை மதிக்கும் குடிமக்களே,
உங்கள் உயிர்களுக்கும் உடைமைகளுக்கும் முழுமையான பாதுகாப்பை உறுதி செய்து, அமைதியான மற்றும் பாதுகாப்பான சூழலை உருவாக்குவதே பேலியகொட காவல் நிலையத்தின் முக்கிய நோக்கமாகும்.
உங்கள் தினசரி வாழ்க்கை அல்லது வர்த்தக நடவடிக்கைகளின் போது ஏதேனும் அவசரநிலைகளை எதிர்கொண்டாலோ அல்லது சந்தேகத்திற்கிடமான நபர்களைக் கண்டாலோ, தயங்காமல் எமக்குத் அறியப்படுத்துங்கள். எமது அதிகாரிகள் எப்போதும் உங்கள் சேவைக்காக தயாராக உள்ளனர்.
🚨 Peliyagoda Police is always with you for public safety! 🚨
Dear citizens and law-abiding residents,
The primary objective of the Peliyagoda Police Station is to ensure the safety of your lives and property, creating a peaceful and secure environment for everyone.
If you face any emergencies in your daily life or business activities, or if you notice any suspicious individuals or activities, please do not hesitate to inform us. Our officers are constantly ready to serve you.
#මේ_ඔබේ_පොලිසියයි