Mirae Apex Global

Mirae Apex Global Welcome to Mirae apex global! Your source for all things korea visa🇰🇷✈️ contact us: +821096219405

👦 : "Will You Grant Me PR?" 💍🇰🇷👧 : "එක දවසින් නම් බෑ... 😅 PR එක පස්සේ... මුලින් Degree එකක්වත් අරන් එන්නකො🫢❤️🎓 හොඳ Degre...
18/07/2026

👦 : "Will You Grant Me PR?" 💍🇰🇷
👧 : "එක දවසින් නම් බෑ... 😅 PR එක පස්සේ... මුලින් Degree එකක්වත් අරන් එන්නකො🫢❤️

🎓 හොඳ Degree එකක්
📚 Student Visa එකක්
💼 හොඳ Career එකක් හදාගන්න ~ ඒවා එක්ක ඔබේ Korean Dream එක ඔබටම ගොඩනගන්න පුළුවන්! 🇰🇷✨

📢 ඔයා නම්... "KOREAN DREAM එකට YES!" කියනවද? 😍👇
👇 Comment කරන් යමු බලන්න~

❤️ YES – මමත් Korea යන්න කැමතියි!
😅 MAYBE – තව විස්තර ඕනේ.
🤔 NOT YET – තව හිතනවා.

📚 March 2027 Intake දැන් විවෘතයි!

📩 අදම අපට ඔබගේ සුදුසුකම් inbox කරන්න.
ඔබගේ Korean Dream එකේ පළමු පියවර අදම තබමු! 🇰🇷❤️

🤝 MIRAE APEX GLOBAL සමඟ,

✅ University Admission Guidance
✅ Student Visa Assistance
✅ Documentation Support
✅ Pre-Departure Guidance
✅ Student Support Throughout Your Journey

📱 WhatsApp (Korea): +82 10 9621 9405
☎️ Sri Lanka: +94 70 1000 254 | +94 33 232 220
✨ Your Dream. Our Mission.
゚viralシ

🎓 2027 MARCH INTAKE REGISTRATIONS ARE NOW OPEN! 🇰🇷ඔබගේ Master’s Degree සිහිනය දකුණු කොරියාවේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාලයකි...
13/07/2026

🎓 2027 MARCH INTAKE REGISTRATIONS ARE NOW OPEN! 🇰🇷

ඔබගේ Master’s Degree සිහිනය දකුණු කොරියාවේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාලයකින් සැබෑ කරගැනීමට අදම පළමු පියවර තබන්න.

✅ Master’s E-Visa Programs
✅ No IELTS (Selected Programs)
✅ Affordable Tuition Fees
✅ University Admission Assistance
✅ Visa Processing Guidance
✅ Complete Student Support

📩 ඔබගේ CV එක හෝ අධ්‍යාපන සුදුසුකම් WhatsApp කරන්න.

✅ අපි ඔබගේ සුදුසුකම් පරීක්ෂා කර, ඔබට ගැළපෙන අධ්‍යාපන වැඩසටහන පිළිබඳ උපදේශනය ලබා දෙන්නෙමු.

SOUTH KOREA STUDENT VISA සිහිනය සැබෑ කරගන්න ඔබත් අදම Mirea Apex අපිට කතා කරන්න.

වීසා එක වගේම අළුත් රටක ඔයාව තනි නොකර ඔයාගේ ජීවන රටාව පහසු කරගන්න ඕනි කරන guidance එකත් අපෙන් ලැබෙනවා..

⭕Airport Pickup පහසුකම්

⭕Free SIM card (මාස තුනකට වැඩිය භාවිතා කල හැකි)

⭕City guidance for access to Public Transportation and Marketplaces

⭕ First Day University guidance and Lecture schedule පැහැදිලි කර දීම

⭕ Dependent & Family Service මඟින් ඔයාගේ ආදරණීයන්වත් ඉක්මනින් ඔයා ළඟටම රැගෙන ඒම.

අළුත් රටක, අලුත් හීන එක්ක අළුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා, තාමත් වීසා එක ගැන වද වෙනවා නම් එන්න, මීරේ ඇපෙක්ස් ග්ලෝබල් අපි ලග ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා..

අවුරුදු ගණනාවක සිට ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක්, ගොඩනගා ගත් දැවැන්ත විශ්වාසයක් එක්ක ඉදිරියටත් මේ යන ගමනට ඔයත් එකතු වෙන්න..

අපට කතා කරන්න.

Mirae Apex Global
Your Dream. Our Mission. 🇰🇷✨

📞 WhatsApp: +82 10 9621 9405
📞 Voice: 070 1000 254
📞 Office - Land: +94 332 322 220

Dependent Visa Rejected ද? Reason එක හරයටම බලාගෙන අඩුම වියදමකින් හරියට dependents visa එක Success කරගන්න~ Mirae Apex Glo...
01/07/2026

Dependent Visa Rejected ද? Reason එක හරයටම බලාගෙන අඩුම වියදමකින් හරියට dependents visa එක Success කරගන්න~ Mirae Apex Global එකට කතා කරන්න~ 🤩

Dependent Visa සඳහා වන Regulations වෙනස් වෙලා නිසා ආදරණීයන් ළඟට ගෙන්වා ගැනීම අභියෝගයක් වෙලා නේද?😩

Student Visa ඉන්න ළමයිට තමන්ගේ Dependent Visaඑක කරගන්න හරියට උපදේශනය කරන ආයතන හරිම අඩුයි~

මීරේ ඇපෙක්ස් ග්ලෝබල් ආයතනය මේ වෙනකන් විශාල සිසුන් ප්‍රමාණයකට සහයෝගය දීලා තියෙනවා~ ❤️❤️

ඉෂාරා සහ ඇයගේ ස්වාමි පුරුෂයා විශාල කාලයක් දෙතැනක ජීවත් වීමට සිදුවී ආදරණීය යුවලක්.. ඉෂාරා කියන්නේ Dongshin University Master’s program STUDENT කෙනෙක්~

අපි කියපු විදිහටම Documentation වැඩ කරගත් නිසාත්, බොහොම ඉවසීමේන් දුන්නු සහයෝගයත් මේ වීසා එක සාර්ථක වෙන්න ප්‍රධාන හේතුව වෙනවා..

සුභ පැතුම් මේ දෙපළට...💐💐

මීරේ ඇපෙක්ස් ග්ලෝබල් අපෙන් Dependent Visa, Visit Visa ඇතුළු සියලුම වීසා පහසුවෙන් හා නිවැරදි අයුරින් කර ගැනීමේ හැකියාව....

📍NO IELTS
📍NO TOPIK
📍100% Trusted service
📍Smooth Documentation Process

📲 අපත් සමග අදම එකතුවන්න!
📞 WhatsApp - +82 10-9621-9405
📞 Voice - 070-1000-254

゚viralシ

🎓 කොරියාවේ Degree / Master’s එකෙන් පස්සේ ඉදිරියට මොන Visa එකද Apply කරන්නේ? 🇰🇷බොහෝ දෙනෙක් Degree,  Master’s කරන්න එන්න හ...
01/07/2026

🎓 කොරියාවේ Degree / Master’s එකෙන් පස්සේ ඉදිරියට මොන Visa එකද Apply කරන්නේ? 🇰🇷

බොහෝ දෙනෙක් Degree, Master’s කරන්න එන්න හිතනව කොරියාවට ~ ඒත් Degree එකෙන් පස්සේ තියෙන Visa Path එක ගැන හරියටම අවබෝධයක් නැතුව🤔

ඔයාගේ අනාගතය Degree එකෙන් නතර වෙන්නේ නැහැ.
නිවැරදි සැලසුමක් එක්ක ගියොත් කොරියාවේ දිගුකාලීන ජීවිතයක් ගොඩනගාගන්න පුළුවන්.

📌 Student Visa (D-2)
➡️ Job Seeker Visa (D-10)
➡️ Employment Visa (E-7 Series)
➡️ Residency Visa (F Series)
➡️ Permanent Residency (F-5)
➡️ Korean Citizenship 🇰🇷

මෙම Visa Path එකේ සෑම පියවරකදීම අවශ්‍ය උපදෙස් සහ නිවැරදි මාර්ගෝපදේශනය ලබාදීමට Mirae Apex Global ඔබ සමඟ සිටිනවා.

අදම ඔබගේ Korea Dream එක නිවැරදි සැලසුමකින් ආරම්භ කරන්න! ✨

📲 අපත් සමඟ අදම එකතුවන්න!

📞 WhatsApp: +82 10 9621 9405
📞 Voice: 070 1000 254
📞 Office (Sri Lanka): +94 332 322 220

19/06/2026

WITHOUT IELTS & TOPIK ඔයාගේ වීසා එක සාර්ථක කරලා දෙන එකම ආයතනය මීරේ ඇපෙක්ස් ග්ලෝබල් ආයතනය විතරමයි~

මීරේ ඇපෙක්ස් කියන්නේ හැමෝම බැහැ කියන දේවල් කරලා පෙන්නන ආයතනයක්..

ඔයාගේ medium එක සිංහල උණත් GPA එක අඩු වුනත් Major එක මොකක් උනත් අපව සම්බන්ධ කරගන්න ඕනෙම ළමයෙක්ව අපි කොහොමහරි Language Requirement එකක් නැතුව අවම සුදුසුකම් යටතේ අවම මුදලකින් වීස් එක කරල දෙනවා~

වීසා PROCESS එකේ සෑම දෙයක්ම හොයලා බලලා, වීසා එක සාර්ථක කරගන්න වගේම වීසා Approve වීමෙන් පසුව නොනැවතී, අතිවිශිෂ්ඨ සේවා රැසක් අපි ඔබට ලබාදෙනවා,

⭕Airport Pickup පහසුකම්

⭕Free SIM card (මාස තුනකට වැඩිය භාවිතා කල හැකි)

⭕City guidance for access to Public Transportation and Marketplaces

⭕ First Day University guidance and Lecture schedule පැහැදිලි කර දීම

⭕ Dependent & Family Service මඟින් ඔයාගේ ආදරණීයන්වත් ඉක්මනින් ඔයා ළඟටම රැගෙන ඒම.

වීසා එක සාර්ථක වුනා වගේම අළුත් රටක ඔයාව තනි නොකර ඔයාගේ ජීවන රටාව පහසු කරගන්න ඕනි කරන guidance එකත් අපෙන් ලැබෙනවා..

අළුත් රටක, අලුත් හීන එක්ක අළුත් ජීවිතයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා, තාමත් වීසා එක ගැන වද වෙනවා නම් එන්න, මීරේ ඇපෙක්ස් ග්ලෝබල් අපි ලග ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා..

අවුරුදු ගණනාවක සිට ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක්, ගොඩනගා ගත් දැවැන්ත විශ්වාසයක් එක්ක ඉදිරියටත් මේ යන ගමනට ඔයත් එකතු වෙන්න..

අපට කතා කරන්න.

📍NO IELTS
📍NO TOPIK
📍100% Trusted service
📍Smooth Documentation Process

📲 අපත් සමග අදම එකතුවන්න!
📞 WhatsApp: +82 10 9621 9405
📞 Voice: 070 1000 254
📞 Office - Land: +94 332 322 220

🚨 WE’RE HIRING!Mirae Apex Global is expanding our team!We’re looking for talented individuals with:✅ Communication Skill...
18/06/2026

🚨 WE’RE HIRING!

Mirae Apex Global is expanding our team!

We’re looking for talented individuals with:

✅ Communication Skills
✅ Customer Care Skills
✅ Document Handling Skills
✅ Marketing & Social Media Knowledge

📍 Preferred candidates from Gampaha and surrounding areas.

📧 Send your CV to:
[email protected]

Whatsapp- +94 70 171 0626

Join our growing team today!

අඩුම වියදමකින් හරියට dependents visa එක Success කරගන්න~ Mirae Apex Global එකට කතා කරන්න~ 🤩Dependent Visa සඳහා වන Regulat...
15/06/2026

අඩුම වියදමකින් හරියට dependents visa එක Success කරගන්න~ Mirae Apex Global එකට කතා කරන්න~ 🤩

Dependent Visa සඳහා වන Regulations වෙනස් වෙලා නිසා ආදරණීයන් ළඟට ගෙන්වා ගැනීම අභියෝගයක් වෙලා නේද?😩

Student Visa ඉන්න ළමයිට තමන්ගේ Dependent Visaඑක කරගන්න හරියට උපදේශනය කරන ආයතන හරිම අඩුයි~

මීරේ ඇපෙක්ස් ග්ලෝබල් ආයතනය මේ වෙනකන් විශාල සිසුන් ප්‍රමාණයකට සහයෝගය දීලා තියෙනවා~ ❤️❤️

සත්‍ය සහ ඇයගේ ස්වාමි පුරුෂයා විශාල කාලයක් දෙතැනක ජීවත් වීමට සිදුවී ආදරණීය යුවලක්.. සත්‍ය කියන්නේ Dongshin University Master’s program STUDENT කෙනෙක්~

අපි කියපු විදිහටම Documentation වැඩ කරගත් නිසාත්, බොහොම ඉවසීමේන් දුන්නු සහයෝගයත් මේ වීසා එක සාර්ථක වෙන්න ප්‍රධාන හේතුව වෙනවා..

සුභ පැතුම් මේ දෙපළට...💐💐

මීරේ ඇපෙක්ස් ග්ලෝබල් අපෙන් Dependent Visa, Visit Visa ඇතුළු සියලුම වීසා පහසුවෙන් හා නිවැරදි අයුරින් කර ගැනීමේ හැකියාව....

📍NO IELTS
📍NO TOPIK
📍100% Trusted service
📍Smooth Documentation Process

📲 අපත් සමග අදම එකතුවන්න!
📞 WhatsApp - +82 10-9621-9405
📞 Voice - 070-1000-254

14/06/2026

🇰🇷5 Dependent Visa 🎉Approvals This Week! Dongshin Uni -2
Namseoul Uni-2 Keimyung Uni- 1

Worth Reading ✅
14/06/2026

Worth Reading ✅

Address

Kandy Road, Mudungoda
Miriswatta
80508

Telephone

+821096219405

Website

Alerts

Be the first to know and let us send you an email when Mirae Apex Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mirae Apex Global:

Shortcuts

Share