Dissa Real Estate & Property Brokers

Dissa Real Estate & Property Brokers Dissa Real Estate & Property Brokers – ඔබේ දේපළ ගනුදෙනුවට විශ්වාසනීය සහාය🤝🏘️

🏜️ පල්ලේවෙල මිහිදු මාවතේ (පොලිසිය ඉදිරිපිට පාර) මීටර් 500 ක් දුරින් පර්චස් 18.6 ක මෙම ඉඩම විකිනීමට(ගම්පහ දිස්ත්‍රික්කයේ ...
20/07/2026

🏜️ පල්ලේවෙල මිහිදු මාවතේ (පොලිසිය ඉදිරිපිට පාර) මීටර් 500 ක් දුරින් පර්චස් 18.6 ක මෙම ඉඩම විකිනීමට
(ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම)

🔴 විකුනුම් මිල පර්චසයක මිල රුපියල් ලක්ෂ 2/= ( පරීක්ෂා කර මිල ගනන් සාකච්චා කර ගත හැකියි.)

🔴පල්ලෙවෙල ජාතික පාසල ට 550 m

🔴පල්ලේවෙල පොලිසිය ට 400m

🔴පල්ලේවෙල දුම්රිය ස්ථානයට 1 km ක දුරින්

🔴නිට්ටඹුව ගිරිවුල්ල ප්‍රධාන බස් පාරට මිනිත්තු 5 ක දුරින්

🛣️මීරිගම මධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 20

🚨මීරිගම මූලික රෝහලට මිනිත්තු 20

🚨ඉදිපරපේ ආයුර්වේද රෝහලට මිනිත්තු 10 ක දුරින් සියලු පහසුකම් අතේ දුරින් අගනා බිම් කොටසකි.

🌴 පීදුනු පොල් ගස් සහිත බිම් කොටසකි.

🔴 බිම්සවිය ප්‍රථම පන්තියේ ඔප්පු සහිතයි.

🍀 හතරැස් හැඩයක් ඇති පදිංචියට සුදුසුම බිම් කොටසකි.

📞 **වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න**

076 1054036

❗සංශෝධිත මිල ගණන් යටතේ නැවත පළ කිරීමයි.❗ කුරුණෑගල මඩගල්ලේ පාරේ එගොඩගම හංදියෙන් හැරි රාව ඇල ප්‍රදේශයේ පර්චස් 160 ක මෙම ඉඩ...
14/07/2026

❗සංශෝධිත මිල ගණන් යටතේ නැවත පළ කිරීමයි.❗

කුරුණෑගල මඩගල්ලේ පාරේ එගොඩගම හංදියෙන් හැරි රාව ඇල ප්‍රදේශයේ පර්චස් 160 ක මෙම ඉඩම විකිනීමට

විදෙස් ගත වීමක් නිසා ඉක්මනින්ම විකුනනු ලැබේ.

🔴පර්චස් 160 ම (අක්කර එකක්) විකුනුම් මිල රුපියල් ලක්ෂ 65/= ( මිල ගනන් සාකච්චා කර ගත හැකියි.)

🏘️නිවසක් සහිතයි.

🏛️ව්‍යාපාර දැනටත් ඉතාම හොදින් සිදු කරගෙන යනු ලබන කඩ කාමර තුනක් සහිතයි.
🛣️ කාපට් පාරට මුහුණලා පිහිටා ඇත.

🌴 පීදුනු සහ පීදීමට ඇති පොල් ගස් 70කට ආසන්න ප්‍රමාණයක් සහිත බිම් කොටසකි.

⚡වගා ළිඳක් හා පානීය ජලය සහිත ළිඳක් සහිතයි.

⚡විදුලිය සහිතයි.

⚡නළ මාර්ග ජලය නිවසට ලබාගෙන ඇත.

🔴 ස්වර්ණ භූමි ඔප්පු සහිත වීම සහ විදෙස් ගත වීමක් නිසා ඉතා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි.

🍀පදිංචියට හෝ ආයෝජනකට සුදුසු බිම් කොටසකි.

📞 **වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න**

076 1054036

කුරුණෑගල මඩගල්ලේ පාරේ එගොඩගම හංදියෙන් හැරි රාව ඇල ප්‍රදේශයේ පර්චස් 160 ක මෙම ඉඩම විකිනීමටවිදෙස් ගත වීමක් නිසා ඉක්මනින්ම ...
03/07/2026

කුරුණෑගල මඩගල්ලේ පාරේ එගොඩගම හංදියෙන් හැරි රාව ඇල ප්‍රදේශයේ පර්චස් 160 ක මෙම ඉඩම විකිනීමට

විදෙස් ගත වීමක් නිසා ඉක්මනින්ම විකුනනු ලැබේ.

🔴පර්චස් 160 ම (අක්කර එකක්) විකුනුම් මිල රුපියල් ලක්ෂ 75/= ( මිල ගනන් සාකච්චා කර ගත හැකියි.)

🏘️නිවසක් සහිතයි.

🏛️ව්‍යාපාර දැනටත් ඉතාම හොදින් සිදු කරගෙන යනු ලබන කඩ කාමර තුනක් සහිතයි.
🛣️ කාපට් පාරට මුහුණලා පිහිටා ඇත.

🌴 පීදුනු සහ පීදීමට ඇති පොල් ගස් 70කට ආසන්න ප්‍රමාණයක් සහිත බිම් කොටසකි.

⚡වගා ළිඳක් හා පානීය ජලය සහිත ළිඳක් සහිතයි.

⚡විදුලිය සහිතයි.

⚡නළ මාර්ග ජලය නිවසට ලබාගෙන ඇත.

🔴 ස්වර්ණ භූමි ඔප්පු සහිත වීම සහ විදෙස් ගත වීමක් නිසා ඉතා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි.

🍀පදිංචියට හෝ ආයෝජනකට සුදුසු බිම් කොටසකි.

📞 **වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න**

076 1054036

🏜️මීරිගම මාලදෙනිය ප්‍රදේශයේ පර්චස් 107 ක මෙම ඉඩම විකිනීමටපර්චසයක මිල රුපියල් . 80 000/= ( පරීක්ෂා කර මිල ගනන් සාකච්චා කර...
26/06/2026

🏜️මීරිගම මාලදෙනිය ප්‍රදේශයේ පර්චස් 107 ක මෙම ඉඩම විකිනීමට

පර්චසයක මිල රුපියල් . 80 000/= ( පරීක්ෂා කර මිල ගනන් සාකච්චා කර ගත හැකිය).

🍀මාලදෙනියේ ගංගාරම පන්සල ඉදිරිපස පිහිටා ඇති බිම් කොටසකි.

🍀පදිංචියට හෝ ආයෝජනකට සුදුසු බිම් කොටසකි.

📞 **වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න**

076 1054036

ඔබේ ඉඩම/ නිවස විකිණීමට හෝ මිලදී ගැනීමට විශ්වාසනීය සහාය අවශ්‍යද?Dissa Real Estate & Property Brokers සමඟ එකතු වීමෙන් ඔබට ...
25/06/2026

ඔබේ ඉඩම/ නිවස විකිණීමට හෝ මිලදී ගැනීමට විශ්වාසනීය සහාය අවශ්‍යද?

Dissa Real Estate & Property Brokers සමඟ එකතු වීමෙන් ඔබට ලැබෙන්නේ:

✅ විශ්වාසනීය ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කිරීම
✅ අවම ගාස්තු යටතේ professional broker service
✅ ඉක්මන්, ආරක්ෂිත සහ සාර්ථක දේපළ ගනුදෙනු
✅ වෙළඳපොළට ගැලපෙන හොඳම මිල තක්සේරු
✅ නොමිලේ නීති උපදේශනය
✅ ලේඛන හා හිමිකම් සම්බන්ධව පූර්ණ මාර්ගෝපදේශනය
✅ ඔබේ කාලය ඉතිරි කරන විශ්වාසනීය සේවාවක්

🤝 අපගේ අරමුණ වන්නේ දේපල හිමිකරුවන් සහ ගැනුම්කරුවන් සම්බන්ධ කර, දෙපාර්ශවයටම වඩා හොඳ සහ සාධාරණ ගනුදෙනුවක් ලබා දීමයි.

📞 අදම අප හා සම්බන්ධ වන්න: 0761054036
Dissa Real Estate & Property Brokers

ඉඩම් හිමි ඔබටත් / ඉඩමක් නිවසක් සොයන ඔබටත් එකම තැනක් 🏛️💯 ඉඩම් හිමිකරුවකු ලෙසින් ඔබට අපගේ සේවාව වැදගත් වන්නේ ඇයි?✅ අවම බ්‍...
25/06/2026

ඉඩම් හිමි ඔබටත් / ඉඩමක් නිවසක් සොයන ඔබටත් එකම තැනක් 🏛️

💯 ඉඩම් හිමිකරුවකු ලෙසින් ඔබට අපගේ සේවාව වැදගත් වන්නේ ඇයි?

✅ අවම බ්‍රෝකර් ගාස්තු

✅ හිමිකම් පරීක්ෂාවන් (Title Search)
– අවුරුදු 30ක හිමිකම් ඉතිහාසය පරීක්ෂා කර නීතිමය ආරක්ෂාව තහවුරු කිරීම

✅ ඉඩමේ වටිනාකම තක්සේරු කිරීමට මග පෙන්වීම
– වෙළඳපොළ වටිනාකම අනුව නිවැරදි මිලක් තීරණය කිරීමට උපකාර

✅ හිමිකම් ගැටලු නිරාකරණය
– ඉඩම් හිමිකම් සම්බන්ධ නීතිමය හෝ ලේඛන ගැටලු විසඳීමට සහය

✅ නීති උපදේශනය නොමිලේ
– දේපල සම්බන්ධ අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දීම

✅ විකිණුම් ක්‍රියාවලිය සරල සහ ආරක්ෂිතව
– ආරම්භයේ සිට ඔප්පුව ලියා අවසන් වනතුරු පූර්ණ මගපෙන්වීම

📌 ඔබගේ ඉඩම ආරක්ෂිතව, ඉක්මනින් සහ සාධාරණ මිලකට විකිණීමට අප සමඟ එකතු වන්න.

---

💯 **ගැනුම්කරුවන්ට අපගේ සේවය සුවිශේෂ වන්නේ ඇයි?**

✅ **ඔබ මිලදී ගන්නා ඉඩමේ හිමිකම පිළිබඳ නිවැරදි අවබෝධය**
– ඉඩමේ නීතිමය තත්ත්වය, හිමිකම් ඉතිහාසය සහ ආරක්ෂාව පිළිබඳ පැහැදිලි විස්තර ලබා දීම

✅ අප වෙතින් මිලදී ගන්නා ඉඩම් සඳහා විකිණුම් ඔප්පුව **ගාස්තු රහිතව** සකස් කර දීම

✅ **සහතික කළ ඔප්පුවක්**
– පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සහතික කරන ලද නිල ඔප්පුවක් ඔබට හිමි වේ

✅ **සම්පූර්ණ නීතිමය මගපෙන්වීම**
– ඉඩමේ හිමිකරු වන තෙක් අවශ්‍ය සියලු නීති උපදෙස් සහ සහය ලබා දීම

✅ **ආරක්ෂිත සහ විශ්වාසදායක ගනුදෙනුවක්**
– ඔබේ මුදල් ආරක්ෂා වන ලෙස නීතිමය ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම

📌 **ඔබේ සිහින ඉඩම ආරක්ෂිතව සහ විශ්වාසයෙන් මිලදී ගැනීමට අප සමඟ එක්වන්න.**

📞 **වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න**

076 1054036

මෙම සියලු ප්‍රතිලාභ ඔබට එක් තැනකින්ම හිමිවන්නේ, සියලු කටයුතු පළපුරුදු නීතීඥ මණ්ඩලයක අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සිදු කෙරෙන බැවිනි.🤝

25/06/2026
🏘️ඔබේ ඉඩම/ නිවස විකිණීමට හෝ මිලදී ගැනීමට විශ්වාසනීය සහාය අවශ්‍යද?💯 Dissa Real Estate & Property Brokers සමඟ එකතු වීමෙන් ...
24/06/2026

🏘️ඔබේ ඉඩම/ නිවස විකිණීමට හෝ මිලදී ගැනීමට විශ්වාසනීය සහාය අවශ්‍යද?

💯 Dissa Real Estate & Property Brokers සමඟ එකතු වීමෙන් ඔබට ලැබෙන්නේ:

✅ විශ්වාසනීය ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කිරීම
✅ අවම ගාස්තු යටතේ professional broker service
✅ ඉක්මන්, ආරක්ෂිත සහ සාර්ථක දේපළ ගනුදෙනු
✅ වෙළඳපොළට ගැලපෙන හොඳම මිල තක්සේරු
✅ නොමිලේ නීති උපදේශනය
✅ ලේඛන හා හිමිකම් සම්බන්ධව පූර්ණ මාර්ගෝපදේශනය
✅ ඔබේ කාලය ඉතිරි කරන විශ්වාසනීය සේවාවක්

🤝 අපගේ අරමුණ වන්නේ දේපල හිමිකරුවන් සහ ගැනුම්කරුවන් සම්බන්ධ කර, දෙපාර්ශවයටම වඩා හොඳ සහ සාධාරණ ගනුදෙනුවක් ලබා දීමයි.

📞 අදම අප හා සම්බන්ධ වන්න: 0761054036
Dissa Real Estate & Property Brokers

Address

Mirigama
Mirigama

Telephone

+94761054036

Website

Alerts

Be the first to know and let us send you an email when Dissa Real Estate & Property Brokers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category