22/08/2026
🚨 NEW COMPANY REGISTRATION RULE – BO SUBMISSION IS NOW MANDATORY!
2026 මාර්තු 30 සිට නව සමාගමක් ලියාපදිංචි කිරීමෙන් පසු Beneficial Ownership (BO) තොරතුරු Registrar of Companies වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
📌 BO Form 01 – Beneficial Ownership
📌 BO Form 05 – Authorized Person
⚠️ BO submission එක අමතක කරන්න එපා!
මේ සියලු කටයුතු නිවැරදිව අපිට භාර දෙන්න.
🏢 N’ Creative Corporate Services
Your Business, Our Priority.
📞 077 174 5113