Akalanka Ukwatta

Akalanka Ukwatta Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akalanka Ukwatta, Lawyer & Law Firm, Kolonnawa.
(1)

11/08/2026
01/08/2026

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.

මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තමත් කිරීම සඳහායි මෙම ණය මුදල ලබාදීමට තීරණය කර ඇත්තේ.

මෙය මෙරට වෙළෙඳාමේ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිතයි.

ඒ අතුරින් ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක ණයක් ලෙස වෙන් කර තිබෙනවා.

දුරස්ථ ගැටුමක බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවට ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවයි ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා කියා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුලුල් කිරීම , නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වනවා.

ඒ අනුව වෙළද පද්ධති නවීකරණය, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ඉහළ නැංවීම , ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

31/07/2026

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන්.

Address

Kolonnawa

Website

Alerts

Be the first to know and let us send you an email when Akalanka Ukwatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share