Sudath Wickramaratne

Sudath Wickramaratne Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sudath Wickramaratne, Lawyer & Law Firm, homagma, Homagama.

වර්ෂ 1961.09.23 වන දින මෙලොව උපත ලබන සුදත් වික්‍රමරත්න වන මා මූලික අධ්‍යාපනය ලබන්නේ පන්නිපිටියේ පිහිටි ධර්මපාල විවාදයේදීයී,එහිදී තරඟ ජයග්‍රහණ විෂාල ප්‍රමාණයක් ලබා ගන්නා මා,1971 වර්ෂයේ දිවයිනේ ජනප්‍රිය පාසල් වලට ඇතුලත් වීමේ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම 4 වන ස්ථානයට තේරී පත්වී වැඩි දුර අධ්‍යාපනය සඳහා 1972 වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වුණා,රාජකීය විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂයෙක් ලෙස බොහෝ දෙනා මා

හඳුනා ගන්නේ මා තුළ තිබූ කථිකත්ව දක්ෂතාවයත්,සුන්දර ලිවීමත් නිසායි,ඒ සඳහා මාහට සමස්ත ලංකා මට්ටමෙන් කිහිපවතාවක්ම ජයග්‍රහනයන්ද ලබා ගන්නට පුළුවන් වුනා, එහිදී අධ්‍යාපනය,ක්‍රීඩා ආදී සියල්ල හොඳින් හදාරන මා 1981 නීතී විද්‍යාලයට ඇතුලත් වෙනවා,නීති විදයාලය තුලත් නීති විද්‍යාලීය ශිෂ්‍ය සභාපති දූරය මෙන්ම විවාද කණ්ඩායමේ නායක වූ මා 19850.30.29 වන දින නීතීඥයෙකු වශයෙන් දිවුරුම් දී අද වන විට වසර ගණනාවක් මාගේ ව්‍යාපෘතිය තුළ නොමද සේවය කිරීමට හැකි වූ අයක්,

30/10/2024
හෙට රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනීයේ විකාශනය වන දිශාව වැඩ සටහන සදහා ජේයශ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා නීතිය හා රටේ හෙට...
23/10/2024

හෙට රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනීයේ විකාශනය වන දිශාව වැඩ සටහන සදහා ජේයශ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා නීතිය හා රටේ හෙට දවස තේමාව කරගනිමින් සමගිජනබලවේගය පක්ෂය වෙනුවෙන් සහභාගීවේ.

ගරැ සජිත් ප්‍රේමදාස මැතිතුමන් අවිසාවේල්ල ආසනයේ ජනතාවගේ හමුවට සියලු කටයුතු සූදානම්...
17/10/2024

ගරැ සජිත් ප්‍රේමදාස මැතිතුමන් අවිසාවේල්ල ආසනයේ ජනතාවගේ හමුවට සියලු කටයුතු සූදානම්...

නීති ගරුක දේශයක්!නීතිඥ සුදත් වික්‍රමරත්න - මෙවර පාර්ලිමේන්තුවට
17/10/2024

නීති ගරුක දේශයක්!
නීතිඥ සුදත් වික්‍රමරත්න - මෙවර පාර්ලිමේන්තුවට

හෝමාගම මනතුංග මාවතේ ආදරණීය ජනතාව සංවිධානය කර තිබූ රැස්වීමක් සදහා අවිසාවේල්ල ආසන සංවිධායක නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා සහ...
15/10/2024

හෝමාගම මනතුංග මාවතේ ආදරණීය ජනතාව සංවිධානය කර තිබූ රැස්වීමක් සදහා අවිසාවේල්ල ආසන සංවිධායක නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා සහභාගී වූ අවස්ථාව.

2024|10|15

SW MEDIA

13/10/2024

සමගි ජන බලවේගය පක්ෂයේ අවිසාවේල්ල ආසනයේ ප්‍රදාන සංවිධායක නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සර්ව ආගමික ස්ථාන වෙත ගොස් අශිර්වාද ලබාගන්නා ලදි.

சமகி ஜன பலவேகய கட்சியின் அவிசாவளை தொகுதி மானிய அமைப்பாளர் திரு.சுதத் விக்ரமரத்ன, வேட்புமனுக்களை கையளித்த பின்னர், அனைத்து சமய ஸ்தலங்களுக்கும் சென்று ஆசிர்வாதம் பெற்றார்.

Samagi Jana Balawegaya Party's Avisawella Constituency Grant Organizer Mr. Sudath Wickramaratne, after handing over the nominations, went to all religious places and received blessings.

SW MEDIA UNIT

Address

Homagma
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Sudath Wickramaratne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share