22/02/2026
ගාල්ල, හපුගල පර්චස් 50 ක අගනා ඉඩමක් විකිණීමට ඇත!
ගාල්ල නගරයට සහ සියලු නාගරික පහසුකම් වලට ඉතා ආසන්නව, එහෙත් නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිවස තැනීමට හෝ දිගුකාලීන ආයෝජනයට ඉතා සුදුසුයි.
ඉඩමේ පිහිටීම:
✅ හපුගල හන්දියට සහ වක්වැල්ල පාරට 1km යි.
✅ මවුන්ට් කැල්වරි (Mount Calvary) පාසලට විනාඩි 5 යි.
✅ රුහුණ විශ්වවිද්‍යාලය (ඉංජිනේරු පීඨයට) විනාඩි 5 යි.
✅ කරාපිටිය ශික්ෂණ රෝහලට 4.5km යි.
✅ ගාල්ල නගරයට 7km යි.
පහසුකම්:
✅ නල ජලය සහ විදුලිය සහිතයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග.
✅ සාමකාමී නේවාසික වටපිටාව.
✅ නිරවුල් ඔප්පු.
📍 Google Map: https://maps.app.goo.gl/jCWes2QT41gY4sju9
වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 078 750 8750
(ගැනුම්කරුවන් පමණක් අමතන්න)