18/06/2026
🌸 මල් පෙති 360යි, මල් 20යි, පැය ගානක මහන්සියයි ⏳
මේ ඔක්කොම එකතු වෙලා හදන result එක තමයි ලස්සනම 💫
පටන් ගන්නකොට කොච්චර අමාරු උනත් 😮💨
ඉවර කරනකොට හැමදාම මූණට හිනාවක් එනවා 😊❤️
ඉතිම් ඔයාලටත් මේ වගේ ලස්සන මල් පොකුරක් ඕන නම් Inbox මැසේජ් එකක් දාන්න... 📩
Customers can choose how they want it 💐.
゚viralシfypシ゚viralシalシ ゚