TS Real Estate

TS Real Estate Your Trusted Partner in Real Estate!

ලක්ෂ 60 යි! 🔥🔥🔥ලක්ෂ 95 ක වටිනාකමකින් යුත් පර්චස් 15 ක මෙම නිවස ඉතාමත් හදිසියක් නිසා අත්පිට මුදලට පමණක් ලක්ෂ 60 කට වහාම ව...
26/06/2025

ලක්ෂ 60 යි! 🔥🔥🔥
ලක්ෂ 95 ක වටිනාකමකින් යුත් පර්චස් 15 ක මෙම නිවස ඉතාමත් හදිසියක් නිසා අත්පිට මුදලට පමණක් ලක්ෂ 60 කට වහාම විකිණේ!
* නිවසේ තක්සේරු වාර්තාව පහතින් ඇත! 👉
* අත්පිට මුදලට පමණයි!
* මෙය අවසාන මිල වන අතර තවදුරටත් සංශෝධනය නොකරන බව කරුණාවෙන් සලකන්න.

#කලුතර #හේනවත්තහන්දිය පන්විල ටෙරස් හි නිවස පිහිටා තිබේ.

* කලුතර ප්‍රධාන බස් නැවතුම්පළට 4Km!
* කලුතර - කෙත්හේන බස් මාර්ගයට 500m.

Bedrooms - 3
Bathrooms - 1
Kitchen - 1
කෑම කාමරය
සාලය
නල ජලය ඇත.

ඉඩමේ පොල් ගස් - 2
තැඹිලි ගස් - 3
හොඳින් ඵල දරන කොස් ගසක් ඇත.

අදම අමතන්න - 0712397167
Call or WhatsApp

මිල ලක්ෂ 68 යි! #හෝමාගම  #පනාගොඩ එකේ කණුව ආසන්නයේ පර්චස් 10 ක නිවසක් වහාම විකිණීමට තිබේ!  #අතුරුගිරිය  #ගොඩගම නගර වලට ඉක...
25/06/2025

මිල ලක්ෂ 68 යි!
#හෝමාගම #පනාගොඩ එකේ කණුව ආසන්නයේ පර්චස් 10 ක නිවසක් වහාම විකිණීමට තිබේ!
#අතුරුගිරිය #ගොඩගම නගර වලට ඉක්මනින් ළඟා විය හැකියි!


190 ගොඩගම-පිටකොටුව ප්‍රධාන බස් මාර්ගයට 2.5km.

Bedrooms 2 යි.
Bathrooms 2 යි.
Kitchen 1 යි.
සාලය යි.

0712397167

හෝමාගම ලක්ෂ 28 කට අඩුවෙන් පර්චස් 8.5 ක් වහාම විකිණීමට! 🤩🔥 #හෝමාගම -  #ලෙනගල රජමහා විහාරයට ඉතා ආසන්නයේ Home Lands මඟින් අ...
15/06/2025

හෝමාගම ලක්ෂ 28 කට අඩුවෙන් පර්චස් 8.5 ක් වහාම විකිණීමට! 🤩🔥

#හෝමාගම - #ලෙනගල රජමහා විහාරයට ඉතා ආසන්නයේ Home Lands මඟින් අලෙවි කල Green Eden බිම් කොටස් සමූහයට අයත් පර්චස් 8.5 ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ!
* ආකර්ශණීය පිහිටීමක ඇති ඉඩම.
* නිස්කලංක වැදගත් වටපිටාව (අලුතින් නිවාස තනා පදිංචි වූ සමාජයක්)
* ඉතා හොඳ තත්වයේ ඇති ප්‍රවේශ මාර්ග
* බස් සේවා දෙකක් එම මාර්ගය හරහා ක්‍රියාත්මක වේ.
* පිරිසිදු ඔප්පුව
* #අතුරුගිරිය #ගොඩගම නගර වලට ද ඉක්මනින් ළඟා විය හැකියි! 👍

* මුළු ඉඩමම ලක්ෂ 28 ට අඩුයි! පර්චස් එකක් 345,000 යි! මිල සාකච්ඡා කිරීමට පුළුවන්!

* ඉඩමේ පිහිටීම පහත Google Map එක හරහා බලාගැනීමට පුළුවන්.
https://maps.app.goo.gl/Rkxe2EEWS7JuWUwY9

අදම කතා කරන්න - 071 239 7167

කාමර 4 යි.මුළුතැන් ගෙවල් 2 යි.නාන කාමරයයි.ඉඩම පර්චස් 20 යි. (නිරවුල් ඔප්පුව)120 හොරණ - කළුතර බස් පාරට මීටර් 400 යි.ඉන්ධන...
03/06/2025

කාමර 4 යි.
මුළුතැන් ගෙවල් 2 යි.
නාන කාමරයයි.
ඉඩම පර්චස් 20 යි. (නිරවුල් ඔප්පුව)
120 හොරණ - කළුතර බස් පාරට මීටර් 400 යි.
ඉන්ධන පිරවුම් හල අතේ දුරින්!
නිස්කලංක වැදගත් වටපිටාව.
සීඝ්‍රයෙන් සංවර්ධනය වන බටගොඩ හන්දියේ නව ව්‍යාපාරික අවස්ථා ද ඇත.

මුදල් හදිසියක් මත විකුණන නිවසකි. ගෙවන මිලට වඩා ඉහල අගයක් ඇත. පැමිණෙන පළමු ගැනුම්කරුට යම් මිල සංශෝධනයක් කර ලබා දීමට කටයුතු කෙරේ!
අදම කතා කරන්න. 0712 397 167

 #කටුනායක පර්චස් 20 ක්ම ලක්ෂ 60 යි! #කටුනායක ගුවන්තොටුපළට 3Km ළඟින් ඇති අශෝකාරාම මාවතේ, ප්‍රධාන පාරට කෙලින්ම මුහුණලා පර්...
30/05/2025

#කටුනායක පර්චස් 20 ක්ම ලක්ෂ 60 යි!
#කටුනායක ගුවන්තොටුපළට 3Km ළඟින් ඇති අශෝකාරාම මාවතේ, ප්‍රධාන පාරට කෙලින්ම මුහුණලා පර්චස් 20 ක බිම් කොටස් 2 ක් ලක්ෂ 60 බැගින් විකිණේ!
බැංකු ණය හරහා මිලදී ගැනීමට පුළුවන්!

* කටුනායක ගුවන්තොටුපළට කි. මීටර් 3 යි!
* මිනුවන්ගොඩට විනාඩි 15 යි!
* ආඬිඅම්බලමට, කිඹුලාපිටියට, දෙමන් හන්දියට, යකඩ පාලමට විනාඩි 5 යි!

* සාමකාමී වටපිටාව
* නිරවුල් ඔප්පුව
* නල ජලය හා විදුලිය සඳහා අනුමැතිය.
* ජල ගැලීම්, යටවීම් ප්‍රශ්න නොමැත.

ඉඩම තියන තැන සහ එතනට එන විදිය -
https://maps.app.goo.gl/AYKiGv1vQtuzdppv7

* මෙම දක්වා ඇති මිල අවසාන මිල වන බව සලකන්න.

 #අතුරුගිරිය නගරාසන්නයේ   #හබරකඩ, සමූපකාර මාවතේ පර්චස් 9.45 ක අගනා බිම් කොටසක් විකිණීමට! 🤩190 ගොඩගම-පිටකොටුව ප්‍රධාන බස්...
24/05/2025

#අතුරුගිරිය නගරාසන්නයේ #හබරකඩ, සමූපකාර මාවතේ පර්චස් 9.45 ක අගනා බිම් කොටසක් විකිණීමට! 🤩

190 ගොඩගම-පිටකොටුව ප්‍රධාන බස් මාර්ගයට 300m.
අතුරුගිරිය නගරයට 2.5km.
අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට 3.5km.
හෝමාගමට 3Km.

නිරවුල් ඔප්පුව
විදුලිය හා නල ජලය පහසුකම් ඇත.
වැදගත් නිස්කලංක වටපිටාව.

මිල ලක්ෂ 85 යි.
මිල සාකච්ඡා කිරීමට පුළුවන්.

අදම අමතන්න.
0712397167
TS Real Estate

පදිංචි නොවූ අලුත්ම අලුත් නිවසක් ලක්ෂ 80 කට! 😲ඔව්.. ලක්ෂ 80 යි!!! 🤩ගම්පහ දිස්ත්‍රික්කයේ  #කොටදෙණියාව - වරාදලින්! නිවස ඇතු...
23/05/2025

පදිංචි නොවූ අලුත්ම අලුත් නිවසක්
ලක්ෂ 80 කට! 😲
ඔව්.. ලක්ෂ 80 යි!!! 🤩

ගම්පහ දිස්ත්‍රික්කයේ #කොටදෙණියාව - වරාදලින්!

නිවස ඇතුලත සම්පූර්ණයෙන් දැකබලාගන්න පුළුවන් වීඩියෝවක් පහතින් තියෙනවා!
ඒ වගේම නිවසේ ප්ලෑන් එකත් ඒ එක්කම බලන්න ඔයාට පුළුවන්!
මෙය නිවාස ඉදිකිරීම් සමාගමකින් ඉදිකරන ලද නිවසකි!

* ඉඩම පර්චස් 8.5 යි.
* Bedrooms 2
* Bathrooms 2
(එකක් Attached Bathroom එකක්)
* Living Area
* Verandah
* Kitchen (Pantry Cupboard fitted)
* Rooftop
* නිස්කලංක වැදගත් සුන්දර වටපිටාවක්!
* ගිරිඋල්ල-මීගමුව ප්‍රධාන මාර්ගයට මිනිත්තු 3ක දුරින්!
* මිනුවන්ගොඩට පැය බාගයයි!
* දිවුලපිටියට, පන්නලට, මීරිගමට, බඩල්ගමට මිනිත්තු 10 යි!
* ගම්පහට, මීගමුවට මිනිත්තු 40 යි!

නිවස බැලීමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා අදම අමතන්න!
0712397167 (Call or WhatsApp)

#දිවුලපිටිය #පන්නල #ගිරිඋල්ල #මීරිගම #බඩල්ගම

BRAND NEW LUXURY HOUSE FOR SALE IN  ,  ! Property details - Single Story House with Rooftop Terrace10 Perch Land 20 Ft. ...
20/05/2025

BRAND NEW LUXURY HOUSE FOR SALE IN , !

Property details -
Single Story House with Rooftop Terrace
10 Perch Land
20 Ft. Access Road

2 Bedrooms
2 Luxury Washrooms
Fully Finishing Garden Wall
Remote Control Roller Door with Warranty
Vehicle Parking - 5
Malaysian Grass for whole garden

* 10mins to Southern expressway Kaduwela
* 1.5 kms to Delgoda Town
* 1.5kms to Biyagama Exporting zone
* 2mins to OKI International school
* 5mins to York International school

Price - 17.5 Million LKR
* Price Negotiable after Property Inspection.

Call or WhatsApp on 0712397167 for further details!

 #කඩවතට 1.5 Km ක් ළඟින්, ඉහල  #බියන්විල පර්චස් 12 ක අගනා නිවසක් විකිණීමට!වැදගත් වටපිටාවක, නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇ...
20/05/2025

#කඩවතට 1.5 Km ක් ළඟින්, ඉහල #බියන්විල පර්චස් 12 ක අගනා නිවසක් විකිණීමට!

වැදගත් වටපිටාවක, නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇත.
කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 1 Km.
ප්‍රවේශ මාර්ගය අඩි 20 යි.

Bedrooms - 2
Bathrooms - 1
Dinning Room - 1
Living Area
Kitchen

මිල = ලක්ෂ 110
නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල සාකච්ඡා කිරීමට පුළුවන්.

අදම අපට කතා කරන්න.
TS Real Estate - 071 239 7167

#කඩවත #ගම්පහ #කඩවතඅධිවේගී #කඩුවෙල

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when TS Real Estate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category