Ezra Academy Pvt Ltd

Ezra Academy Pvt Ltd Elevate your career globally with us! Your passport to international opportunities starts here.. �

  2024අප ආයතනය විසින් නොමිලේ ලබා දෙන කෘෂිකර්මය පිලිබඳ NVQ 3 සහතිකය සමග වසර 2ක සේවා ගිවිසුමකට කැනඩා සිහිනය සැබෑ කරගන්න.(ව...
12/06/2024

2024
අප ආයතනය විසින් නොමිලේ ලබා දෙන කෘෂිකර්මය පිලිබඳ NVQ 3 සහතිකය සමග වසර 2ක සේවා ගිවිසුමකට කැනඩා සිහිනය සැබෑ කරගන්න.
(වෙනත් කාර්මික සුදුසුකම් ඇත්නම් අමතර වාසියකි.)
අවශ්‍ය නැත.
වයස 50ට අඩු ගැ/පි ඕනෑම අයෙක්ට අයදුම් කළ හැකිය.
#සියලු_ගෙවීම්_VISA_ලැබුණ_පසු.

NOC 63201 - Butchers
NOC 65201 - Meat Cutters
NOC 94141 - Industrial Butchers, Meat cutters
NOC 82030 - Farm Supervisors
NOC 84120 - Machine Operators & Drivers
NOC 85100 - Livestock Labourers
NOC 95106 - Food Processing Labourers
NOC 85101 - Harvesting Labourers

වැඩි විස්තර සඳහා 0777218855 අමතන්න.

 පහත දක්වා ඇති Job Codes සදහා Sponsorships ලබා දීමට අපි සුදානම්..මනා සෞඛ්‍ය තත්වයක් ඇති, වයස 19ත් 40ත් අතර ඔබට.. වැඩි දු...
25/03/2024


පහත දක්වා ඇති Job Codes සදහා Sponsorships ලබා දීමට අපි සුදානම්..
මනා සෞඛ්‍ය තත්වයක් ඇති, වයස 19ත් 40ත් අතර ඔබට..
වැඩි දුර අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත..
IELTS අවශ්‍ය නැත.

NOC 63201 - Butchers
NOC 65201 - Meat Cutters
NOC 94141 - Industrial Butchers, Meat cutters
NOC 82030 - Farm Supervisors
NOC 84120 - Machine Operators & Drivers
NOC 85100 - Livestock Labourers
NOC 95106 - Food Processing Labourers
NOC 85101 - Harvesting Labourers

අදම කතා කරන්න..
Ezra Academy (Pvt) Ltd
0777218855


Pavithra Wanniarachchi

  අවුරුදු 2ක work permit එකට තනියම apply කරලා, වැඩේ හරි ගියේ නැත්නම් අපිට කතා කරන්න..එහෙනම් හරියටම හරි යන්න, හරියට Apply...
18/03/2024

අවුරුදු 2ක work permit එකට තනියම apply කරලා, වැඩේ හරි ගියේ නැත්නම් අපිට කතා කරන්න..
එහෙනම් හරියටම හරි යන්න, හරියට Apply කරමු..
කතා කරන්න අපිට.. 0777218855 (Whatsapp)



Pavithra Wanniarachchi

අද දවසේ වැදගත්ම පෝස්ට් එක... The most avaited Application Assistance service in Sri Lanka..Canada Farm Jobs 2024  තනියම ...
11/03/2024

අද දවසේ වැදගත්ම පෝස්ට් එක...
The most avaited Application Assistance service in Sri Lanka..
Canada Farm Jobs 2024

තනියම try කරලා බැලුවද?
තනියම apply කරන්න දන්නේ නැද්ද?
වැඩේ හරි ගියේ නැත්නම් අපේ Professional Service එක අරන් බලන්න..

හරිම තැන බලලා, හරිම වෙලාව බලලා, හරියටම හරි යන Farm Job එකට apply කරන්න. ඔයාට හීනයක් වෙලා තිබුන Canada Farm Job Offer letter එක හැකි ඉක්මනට අපි ඔයාට ගෙනැත් දෙන්නම්.
Visa process එක ඊට පස්සෙ 100% නිවැරදිව කරලා දෙන්නම්.

වැඩි විස්තර සඳහා 0777218855 අංකයට Whatsapp message එකක් දෙන්න..

අද දවසේ වැදගත්ම පෝස්ට් එක... The most avaited Application Assistance service in Sri Lanka..Canada Farm Jobs 2024  තනියම ...
11/03/2024

අද දවසේ වැදගත්ම පෝස්ට් එක...
The most avaited Application Assistance service in Sri Lanka..
Canada Farm Jobs 2024

තනියම try කරලා බැලුවද?
තනියම apply කරන්න දන්නේ නැද්ද?
වැඩේ හරි ගියේ නැත්නම් අපේ Professional Service එක අරන් බලන්න..

හරිම තැන බලලා, හරිම වෙලාව බලලා, හරියටම හරි යන Farm Job එකට apply කරන්න. ඔයාට හීනයක් වෙලා තිබුන Canada Farm Job Offer letter එක හැකි ඉක්මනට අපි ඔයාට ගෙනැත් දෙන්නම්.

වැඩි විස්තර සඳහා 0777218855 අංකයට Whatsapp message එකක් දෙන්න..

ඔයා දැන් ලංකාවෙ ඉන්නවා වෙන්න පුළුවන්..පිට රටක ඉන්නවා වෙන්නත් පුළුවන්..ඔයාගෙ Visa එක student visa එකක් වෙන්නත් පුළුවන්..ඔ...
08/03/2024

ඔයා දැන් ලංකාවෙ ඉන්නවා වෙන්න පුළුවන්..
පිට රටක ඉන්නවා වෙන්නත් පුළුවන්..

ඔයාගෙ Visa එක student visa එකක් වෙන්නත් පුළුවන්..
ඔයාගෙ වීසා එක Visit Visa වෙන්නත් පුළුවන්..
ඒ එක්කම ඔයා Job offer letter එකක් ගන්න සැහෙන්න try එකක් දෙන කෙනෙක් වෙන්නත් පුළුවන්..

ඔයා ලෝකේ කොතනක මොන visa එකෙන් ඉඳගෙන Job එකක්‌ හෙව්වත්...
ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න Job offer letter එක අපි ඔයාට ඉක්මනින් ගෙනැත් දෙන්නම්...

ඔයාගෙ Qualifications වලට, ඔයාගෙ background එකට, ඔයාගෙ අවශ්‍යතාවය අනුව පාර්ට් Time, full time මේ ඕනම job එකක්‌ සඳහා ඔයාගෙ රටේ, ප්‍රදේශයේ කිසිම vacancy එකක් මග ඇරගන්නෙ නැතුව ඔයා ළඟටම ගෙන්වා ගන්න..

Head Hunting සහ recruitment Agency කරන අයට ඔයාව වෙලා ඔයාව select කරගන්න පුළුවන් වෙන විදිහට
හරිම *keywords* දාලා ඔයාගෙ skills ටික professional විදිහට කියලා කිසිම automated recruitment system එකකින් reject නොවී, හරිම විදිහට fiter වෙලා Job offer letter එක ඉක්මනින් ගෙන්වා ගන්න අපි හදලා දෙන මේ setup එක ඔයත් ලබාගන්න.. අපි දෙන මේ professional service එකේ වෙනස ඔයත් අත්විඳින්න..

ඔයා සිහින දකින, ඔයාට හරියටම හරි යන *Job Offer* එක ඔයාට අවශ්‍ය රටකින් ඉක්මනින් ගෙන්වා ගන්න...

අදම කතා කරන්න අපිට..
Ezra Academy Pvt Ltd..

ලංකාවෙ තියන එකම පිටරටකින් *Job offer letters* ගෙන්වා දීම සඳහාම කැපවෙන ආයතනය..

වැඩි විස්තර සඳහා 0777218855 අමතන්න.

03/03/2024

ඕනම මැදපෙරදිග රටකට විසිට් වීසා යන්න කලින්ම Job එකක්‌ සෙට් කරගන්න..විසිට් වීසා ඉන්න අයට Job Money නැතුව job එකක්‌ හොයාගන්...
01/03/2024

ඕනම මැදපෙරදිග රටකට විසිට් වීසා යන්න කලින්ම Job එකක්‌ සෙට් කරගන්න..
විසිට් වීසා ඉන්න අයට Job Money නැතුව job එකක්‌ හොයාගන්න..

CV එකක් සමග අදම අමතන්න..

0777218855

Ezra Academy (Pvt) Ltd

🛃🛂 ෂෙන්ගන් ප්‍රදේශයට පැමිණි පසු ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න 5 ට පිළිතුරු. ⤵️🟢 ඔබගේ සංචාරයේ අරමුණ කුමක්ද?සාමාන්‍යයෙන්, Scheng...
22/02/2024

🛃🛂 ෂෙන්ගන් ප්‍රදේශයට පැමිණි පසු ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න 5 ට පිළිතුරු. ⤵️

🟢 ඔබගේ සංචාරයේ අරමුණ කුමක්ද?

සාමාන්‍යයෙන්, Schengen Area රටකට පැමිණි පසු ඔබෙන් අසනු ලබන පළමු ප්‍රශ්නය වන්නේ ඔබේ සංචාරය පිටුපස ඇති හේතු පිළිබඳවයි.

ප්‍රශ්නය වෙනස් ආකාරයකින් උවද ඇසිය හැක, එහි අරමුණ සෑම විටම එකම වේ. දේශසීමා නිලධාරීන්ට අවශ්‍ය වන්නේ ඔබේ සංචාරයේ අරමුණ වීසා නිකුත් කළ හේතුවට සහ ඔබ කිව්ව හේතුවට ගැළපෙනවද යන්න තහවුරු කර ගැනීමටයි. ඒ නිසා ඔබ වීසා ඉල්ලුම් කරේ කුමන අරමුනටද යන්න මතක තබාගන පිළිතුරු දෙන්න.

උදාහරණයක් හැටියට , ඔබ medical treatment එකකට වීසා අරන් ඇවිත් එතනදී පවුලේ කෙනෙක් බලන්න ආව කිව්වොත්, ලොකු ගැටළුවක් වෙන්න පුළුවන්.

🟢 ඔබ රැඳී සිටින්නේ කොහේද?

මේ ප්‍රශ්නයට ඔබට ලේසියෙන් පිළිතුරු දෙන්න පුළුවන් වගේම පෙන්නන්න හෝ කියන්න සාදක තියා ගන්න, ඔබ හොටෙල් එකක ඉන්නවා නම් ඒ ඉන්න කාලය ඇතුලත booking reservation එක පෙන්නන්න පුළුවන්, ඊමේල් එකෙන් හෝ ෆොටෝ කොපි එකකින් පෙන්නන්න.

ඔබ යාලුවෙක් ගේ ගෙදර හෝ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා කිව්වොත් ඒ කෙනාගේ නම ලිපිනය දුරකථන අංකය ඉල්ලනවා ඒ නිසා ඒ ටික දැනුවත්ව එන්න.

මේකට හොද උදාහරණයක් මේ, ගිය වසරේ මම ලංකාවට ගිහින් එනකොට මට ඉස්සරහ හිටියේ විසිට් එකකට එන බංග්ලාදේශ් කොල්ලෙක්, ඒ කොල්ලගෙන් ඉන්නේ කොහෙද ඇහුවම යාලුවෙක්ගෙ ගෙදර කිව්වා ඊට පස්සේ ලිපිනය ඇහුවම මතක නැ කිව්වා එහෙනම් යන්නේ කොහොමද ඇහුව ඉන්න තැනට , ඒ කොල්ලා කිව්වා එක්කන් යන්න ඇවිත් ඉන්නේ කියල ඊට පස්සේ cl එකක් ගන්න කිව්වා, ඒ කොල්ලා විනාඩි කීපයක් cl ගන්න ට්‍රයි කරා බැරි උනා, ඊට පස්සේ පෝලිම දිග නිසා පැත්තකින් ඉදන් ඉන්න කිව්වා, මොනවා උනාද දන්නේ නැ ඊට පස්සේ.

🟢 ඔබට සංචාරක රක්ෂණයක් තිබේද?

මේකත් පොදු ප්‍රශ්නයක්, සාමාජික රටවල් තම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් රක්ෂණය කර ඇති බවට වග බලා ගැනීමට අවශ්‍ය වන අතර, කිසියම් සෞඛ්‍ය ගැටලුවක් ඇති වුවහොත්, ඔවුන්ට ප්‍රතිකාර ගැනීම සඳහා රක්ෂණාවරණය අනිවාර්ය දෙකකි.

මේ සදහා ඔබ වීසා අයදුම් කරන විට ලබාදෙන රක්ෂණාවරණය රැගෙන එන්න එය ප්‍රමාණවත්, රක්ෂණාවරණය යූරෝ 30000 දක්වා ආවරණයක් තිබිය යුතුය.

🟢 ඔබට ආපසු යාම සදහා ටිකට් පතක් තිබේද?

සංචාරකයින්ගෙන් අසන තවත් පොදු ප්‍රශ්නවලින් එකක් මේ , ඔබ ඊමේල් එකේ හෝ ටිකට් එකේ print out එක ලග තියාගන එන්න, සමහර විට පෙන්නන්න කියන්න පුළුවන්.

ඔබ පැමිණෙන Schengen Area එකේ රටින් වෙනත් රටකට යනවනම් ඒ ටිකට් එකත් ඉල්ලන්න පුළුවන් ඒ වෙනකොට ටිකට් එක අරන් තිබුනේ නැත්තම් ඔබට කියන්න තියෙන්නේ බස් එකේ හෝ ට්‍රේන් එකේ යන්න ඉන්නේ ඒ නිසා යන දවසේ එතන ස්ටේෂන් එකෙන් ගන්න ඉන්නේ කියල.

🟢 රැඳී සිටින කාලය තුළ ඔබට වියදමට මුදල් තිබේද යන්න?

යුරෝපා සංගම් බලධාරීන්ට අවශ්‍ය වන්නේ සංචාරකයින්ට ඔවුන් රැඳී සිටින කාලය තුළ වියදමට මුදල් තිබේද යන්න දැනගන්න

ඔබට මේ සදහා මුදල් , ට්‍රැවල් චෙක් , ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පෙන්විය හැක,

🔴 ඔබට ඔවුන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු සමග සාක්ෂි නොමැති නම් කුමක් සිදුවේද?

ඔවුන්ගේ ප්‍රශ්න සදහා පිළිතුර සනාථ කිරීමට සාක්ෂි නොමැති සංචාරකයින්ට ඔවුන් ගමන් කරන ෂෙන්ගන් රටේ භූමියට ඇතුළු වීමට අපහසු විය හැකිය.

ඔවුන් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔවුන්ව පසෙකට ගෙන යා හැකි අතර, සමහර අවස්ථාවලදී, ඔවුන් ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට පවා ඉඩ ඇති අතර, ෂෙන්ගන් ප්‍රදේශයෙන් ඔවුන්ව ආපසු හරවා යැවිය හැකිය.

Shone Waik

22/02/2024
ලෝකේ ධනවත්ම රටක් සහ යූරෝපයේ ධනවත්ම රට වන Luxembourg වල විශාල වශයෙන් open වෙලා තියන Skilled and Unskilled jobs වලට apply ...
18/02/2024

ලෝකේ ධනවත්ම රටක් සහ යූරෝපයේ ධනවත්ම රට වන Luxembourg වල විශාල වශයෙන් open වෙලා තියන Skilled and Unskilled jobs වලට apply කරන්න ලෝකේ ඕනම රටක කෙනෙක්ට පුළුවන්, මේ පෝස්ට් එකෙන් ඒ හැම විස්තරයක්ම.

මේ රටේ ජොබ් එකකට යන වාසී පිලිවෙලින් කියනවා නම්:

Experience, qualifications තියන Skilled worker කෙනෙක්ට average €4000 සහ Unskilled worker කෙනෙක්ට €2500- €3000 අතර මාසික ආදායමක් ලබා ගන්න පුළුවන් Luxembourg වල එහෙ ගනනය කිරීම් වලට අනුව.

Spouse/ Partner ට රටට ඇතුල් උන ගමන් Town Hall registration එක අරන් ජොබ් එකක් කරන්න පුළුවන්

Public Transport free
Visa free travel හැම Schengen රටකටම.
Visa fee එක බොහෝ විට ඔයාගෙ Employer තමයි ගෙවන්නේ.
Visa එක process වෙන්න යන්නේ දින 7ත් 14ත් අතර කාලයක්.

මොනවද තියන Sectors:
Healthcare

Constructions: Façade Designers, Zinc Work Architects, Roofing Engineers / Contractors, Photovoltaic / Solar Cell Installers

Finance: Trading Room Negotiators, Investment / Credit / Financial Analysts, Accountants, Financial Engineering / Financial Analysts

Industrial: Engineers, Crane / Machine / Forklift Operators, Maintenance Technicians

IT

Other: Secretaries, Risk Analysts, Consultants

Unskiled: Kitchen helpers, Construction workers, Wearhouse workers, Janitors, Delivery Drivers, Cashiers, and many more.

Unskilled categories වලට ඕන වෙන experience, qualifications අවමයි. වගෙම Freshers ලටත් අවස්ථාවන්. Experience වැඩි වෙන කොට ඒ අනුව salary increments.

ජොබ්ස් හොය ගන්නෙ කොහොමද සහ apply කරන්නෙ කොහොමද:
Job sites කිහිපය සහ රජයෙන් අනුමැතිය ලත් විශ්වාසනීය
Agents කිහිපයක් හරහා ජොබ්ස් හොයා ගන්න පුළුවන්. සමහර agents ඔයාගෙන් සතයක්වත් ගන්නෙ නැහැ ඔයාගෙ Profile එක අනුව, සියළුම වියදම් ඔයාගෙ employer දරන නිසා.
ඒත් සමහර ඒජන්ට්ස්ලා අය කිරීමක් කරනවා, interviews process එකෙන් පස්සෙ ඔයාට ජොබ් එක offer කරහම.
ඒ වගෙම ඒ Luxembourg වල ඔයා දන්න හඳුනන අය ඉන්නවා නම් ජොබ්ස් හොයා ගන්න හරිම පහසුයි.

Jobs හොයා ගන්න පුළුවන් web sites:
work-in-luxembourg.lu
en.jobs.ใน
luxembourg.public. lu
jobsin luxembourg.eu
LinkedIn
Google Jobs
Indeed

Agents මාර්ගයෙන් jobs:
Michael Page
Manpower
Robert Half
James Woodman
RanStad
Sofitex Talent Recruitment
NOW
HIRING
Banedoch+Clark Recruitment
Greenfield
Hays
Spring Professional

දැන් මේ ජොබ්ස් එකපාරටම apply කරන්න හදන්න කලින් ඔයාට මොනවද ඕන:
EU format එකට CV එක Cover letter එක හද ගන්න.
Job title එකට job description එකට හරියන විදිහට tailor කරලා (කෝකටත් තෛලය නම් දාන්න එපා, ඔයා dissapoint වෙනවා වගෙම හොද චාන්සස් මඟ හරවා ගන්නවා)
Job එකෙන් job එකට description එක edit කරන්න. Job description එක advertise කරලා තියන විදිහටම copy paste කරන්න, හේතූ තියනවා.
ATC softwares වලින් CV scan වෙලා තමයි මනුස්සයෙකුගෙ අතට යන්නේ. ඔයාව නොදන්න කෙනෙකුට ඔයාගෙ එකම selling tool එක CV එක. මම හැමදාම වගෙ අදත් කියන්නේ ඔයා මොන තරම් වැඩ්ඩෙක් උනත් qualified උනත් CV එක හරියට හදා ගත්තෙ නැත්නම් අපරාදේ. මනුස්සයෙක් අතට යන්න කලින්ම මැෂින් එකකින්ම reject වෙනවා CV එක හරියට හදා ගත්තෙ නැත්නම්.

Steps:
හොද ඒජන්ට් කෙනෙක් හරහ හෝ website එකක් හරහා apply කරලා job offer එකක් ගන්න.

Power of Attorny එකක් ඔයාගෙ employer ට ලබා දෙන්න ඉතිරි වැඩ කර ගන්න ( ඒ දේවල් ඒජන්ට්ස්ලා හෝ එම්ප්ලෝයර්ගෙන් අහලා දැන ගන්න පුළුවන්)

ඔයගෙ අවශ්‍ය කරන documents National Employment Agency (ADEM) හරහා apply කරන්නෙ ඔයාගේ employer සහ ඒ සදහා අවශ්‍ය සාධක පෙන්වන්නෙත් ඔවුන් විසින්මයි.

ADEM Certificate එක සහ අනෙකුත් අවශ්‍ය documents සමගින් VFS Global හරහා Authorisation to Stay/ Work Authorisation ලබා ගන්න පුළුවන්. මේ සදහා medical travel insurence එකක් අවශ්‍ය වෙනවා.

තවත් දියුණු සුන්දර යූරෝප් රටකට රැකියාවට යන්න පුළුවන් විස්තර ඊලඟ පෝස්ට් එකෙන්

එහෙනම් හැමෝටම ජයම..

#

Address

Pamunugama
Colombo
11370

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94777218855

Website

Alerts

Be the first to know and let us send you an email when Ezra Academy Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ezra Academy Pvt Ltd:

Share