LexEd by Ministry Of Lex

LexEd by Ministry Of Lex LexEd by Ministry Of Lex is a content-based platform committed to legal education.

As 2025 begins , let's toast to late night study sesssons 📚📖📙 landmark judgements , and dreams of becoming champions of ...
31/12/2024

As 2025 begins , let's toast to late night study sesssons 📚📖📙 landmark judgements , and dreams of becoming champions of justice !!!!!🖤🤍⚖️⚖️ Happy 2K25 ⚖️🖤⚖️

greetings by admin team
Nirosha Dilrukshi Jayathilake
Yashinda Bandara Dissanayake

12/06/2024
දේශීය, විදේශීය මත්පැන් හා රා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් විවිධාකාර මත වර්තමානයේ සුලබව දැකගත හැකි වන්නේ පොලිසිය විසින් ස...
28/04/2024

දේශීය, විදේශීය මත්පැන් හා රා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් විවිධාකාර මත වර්තමානයේ සුලබව දැකගත හැකි වන්නේ පොලිසිය විසින් සිදු කරනු ලබන මෙහෙයුම් තුලින් විදේශීය හා දේශීය මත්පැන් වැටලීම මාධ්‍යයන්හි ප්‍රදර්ශනය වන බැවිනි. මංගල උත්සවයකට, උපන්දින සාදයකට වැනි කරුණු මත ද නොඑසේ නම් විනෝදාංශයක් ලෙස විදේශීය මත්පැන් එකතු කරන්නෙකුට මේ හා සම්බන්ධ නීතිය ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ. වර්තමානයේ සෑම විවාහා මංගල්‍යයකම පාහේ මත්පැනින් සංග්‍රහ කිරීම දැකගත හැකි වන අතර ආර්ථිකමය හා මිලදී ගැනීමේ දුෂ්කරතාවයන් නිසාවෙන් මෙකී විදේශීය මත්පැන් උත්සවයට මාස කිහිපයකට පෙර සිටම කුඩා ප්‍රමාණ වලින් මිලදී ගෙන ගබඩා කර තබාගැනීම දැකගත හැකි වන අතර එසේ ගබඩා කරගැනීම නීති විරෝධීද යන්න බොහෝ තරුණ ප්‍රජාවට දැනගත යුතු නෛතික කරුණක් බවට පත්ව ඇත.
උක්ත කරුණ සඳහා මූලික ව්‍යවස්ථාපිත නීතිය ලෙස 1912 අංක 8 දරණ සුරාබදු ආඥාපනත දැක්විය හැකිය. මෙහිදී අවධානය යොමු කල යුතු වැදගත්ම වගන්ති වන්නේ 17 වන වගන්තිය හා 4 වන වගන්තියයි. 17 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍ර සහිත නිශ්පාදකයෙක් හෝ විකුණුම්කරුවෙක් නොවන පුද්ගලයෙක් හට අදාල විෂය භාර අමාත්‍යවරයා විසින් 4 වන වගන්තිය ප්‍රකාරව පැනවූ සීමාවන්ගෙන් ඔබ්බට යන ප්‍රමාණයේ විදේශීය, දේශීය මත්පැන් හෝ රා ප්‍රමාණයන් සන්තකයේ තබාගත නොහැක. එසේ සන්තකයේ තබාගන්නේ නම් අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අවසරය ඒ සඳහා හිමි විය යුතුය. නමුත් අවධාරණය කරගත යුතු අනෙක් කරුණ වන්නේ 17 වන වගන්තියට අදාල අතුරුවිධානය (proviso) මගින් දක්වා ඇති පරිදි සද්භාවීයව තම පුද්ගලික පරිභෝජනය සඳහා විදේශීය/දේශීය මත්පැන් හෝ රා ලඟ තබාගැනීම මේ යටතේ වරදක් නොවන බවයි.
එසේම විදේශීය/දේශීය මත්පැන් හා රා, බලප්ත්‍රයකින් තොරව සිල්ලරට විකිණිය හැකි උපරිම සීමාව සුරාබදු නිවේදන අංක 985 මගින් ලීටර 7.5ක් ලෙසට පෙරදී දක්වා තිබුණද, සුරාබදු නිවේදන අංක 05/2019 මගින් එසේ සිල්ලරට විකිණිය හැකි ප්‍රමාණය ලීටර 80ක් දක්වා ඉහල දමන ලදී.
මේ අනුව බලන කල තම පුද්ගලික ප්‍රයෝජනය සඳහා (තමාගේම භාවිතයට, සාදයකට හෝ තවත් එවැනි පුද්ගලික කරුණු සඳහා) මත්පැන් ගබඩා කර තබාගැනීම නීති විරෝධී නොවන බව දැක්විය යුතුය. නමුත් සීමාවන් පැනවෙන්නේ ගබඩා කිරීම සඳහා නොව ප්‍රවාහනය සඳහා වේ. සුරාබදු නිවේදන 05/2019 ප්‍රකාරව පුද්ගලික ප්‍රයෝජනය සඳහා සන්තකයේ තබාගැනීමට සීමාවක් නොමැති වුවත් ප්‍රවාහනය සඳහා සීමා දක්වා ඇත. නිවේදනයේ සඳහන් වන පරිදි පුද්ගලික ප්‍රයෝජනය සඳහා වුවද ප්‍රවාහනය කල හැකි උපරිම මත්පැන් ප්‍රමාණය තොග ලීටර 80කි. ඔබගේ සාදය සඳහා ද එක්වරකට ප්‍රවාහනය කල හැකි උපරිම සීමාව මෙම තොග ලීටර 80 වන අතර ඉන් අමතර ප්‍රමාණයන් ප්‍රවාහනය කිරීම නීතිය ඉදිරියේ වරදක් වේ.

දුම්වැටි සඳහා බදු ප්‍රමාණය ඉහල යාම හේතුවෙන් නිසි කාර්‍ය පටිපාටියෙන් පරිභාහිරව ගෙන්වන ලබන විදේශීය දුම්වැටි පිලිබඳ විමසීමේදී, 1999 අංක 08 දරණ දුම්කොල බදු පනතේ ප්‍රතිපාදන මේ සඳහා වැදගත් වේ. දුම්වැටි ආනයනය සඳහා අදාල වන පනතේ ප්‍රතිපාදනයන්ගෙන් බැහැරව අදාල ගාස්තු නොගෙවමින් ආනයනය කර ඇති දුම්වැටි විකිණීම, ගබඩා කර තබාගැනීම, සන්තකයේ තබාගැනීම, සැපයීම, ප්‍රවාහනය හෝ ඒ සඳහා සහය වන වෙනත් ඕනෑම ආකාරයක ක්‍රියාවක් සිදු කිරීම මෙම පනත යටතේ වරදක් වන අතර ඒ සඳහා ලඝු කාර්‍යපටිපාටියකින් රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ අවුරුදු 5ට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාට පවතියි. නිසි පරිපාටියට අනුව ආනයනය නොකරන ලද දුම්වැටි සන්තකයේ තබාගැනීම සඳහා ත්‍යාග වශයෙන් දුම්වැටි ලැබීම නීතිය ඉදිරියේ විත්තිවාචකයක් ලෙස යොදාගත නොහැක.

සටහන
යශින්ද බණ්ඩාර දිසානායක

Evidence Law - 1Relevant Laws on Admissibility of Contemporaneous RecordingsThe evidence and the law of evidence have di...
20/04/2024

Evidence Law - 1
Relevant Laws on Admissibility of Contemporaneous Recordings

The evidence and the law of evidence have different meanings. The term “Evidence” is a creation of the Latin term “Evidentia” which means to show, ascertain and prove something. Evidence law is an important part of the law as an adjective law which bridges substantial and procedural laws respectively providing rights, duties and liabilities of anyone against another. This means the statute that establishes the legal framework for put substantial law into effect and upholding it. The procedural law provides the procedure to carry out such substantial laws. Considering the aims of Evidence Law, the predominant objective is to regulate the process of proof of facts for legal proceedings (Dennis, 2020).
The Sri Lankan Evidence Law is primarily based on The Evidence Ordinance of 1895 in which section 5 of the said Ordinance states that evidence can be given only regarding facts in issue and relevant facts. Section 3 defines Evidence as all statements which the court permits or requires to be made before it by witnesses about matters of facts under inquiry which is called oral evidence and the other mode of evidence is documentary evidence defined as all documents that are for the inspection of courts. The interpretation of the term “document” is also stated in the principal enactment as any matter expressed or described upon any substances employing letters, figures or marks or by more than one of these, intended to be used, to record the matter. It is evident that even from the very olden days, Courts in Sri Lanka were very much inclined to admit and rely upon the evidence which has been generated with the assistance of technology, even though such evidence did not appear on a surface similar to a sheet of paper (Marine Star(Pvt)Ltd. vs. Amanda Foods Lanka (Pet) Ltd, [2008]).
Until the impact of the case of Benwell v. Republic of Sri Lanka, the legislature did not tend to amend the principal enactment to make computer-stored data or information considered evidence. After the case, the Evidence (Special Provisions) Act of 1995 was established as a separate legislation from the Evidence Ordinance to make computer evidence and contemporaneous recordings admissible before courts. However, despite the evidence ordinance has made proving the facts in issue, based its entirety on oral and documentary evidence, there were some cases where the courts admitted contemporaneous recordings of public speeches and audio telephone call recordings. At present, after the enforcement of the Evidence (Special Provisions) Act contemporaneous recordings are admitted by courts as evidence according to section 4(1) of ESPA. Section 4(1) states that where direct oral evidence is admissible, any contemporaneous recordings or reproduction thereof can be brought to establish that oral evidence. Such recordings or reproductions must be made by using an electronic or mechanical device, the recording must be capable of being played, replayed, displayed or reproduced in a manner that can be perceived by the senses, the machine which made the recording must be operated properly at the time of recording reproducing of displaying, and the recording must not be tampered or altered.
Part one (1) of the Evidence (Special Provisions) Act of 1995 deals with the admissibility of contemporaneous recordings created using mechanical or electronic devices. This type of evidence has been categorized under real evidence which is opposed to oral or documentary evidence. Even though the Evidence Ordinance defines evidence as oral and documentary, the proviso to section 60 of the Evidence Ordinance empowers the admissibility of any other material thing as evidence other than a document where the court thinks it is fit.

Part three of the Evidence (Special Provisions) Act of 1995 (ESPA) sets out the procedure of tendering evidence under Sections 4 and 5 which are respectively on contemporaneous recordings and computer evidence. Accordingly, the Act provides provisions in section 6(1) to submit an affidavit on tendering such contemporaneous recordings or computer evidence in the first instance rather than summoning oral testimony of the maker of the affidavit. According to Section 6(2), any information in these affidavits would be sufficient if it is "stated to the best of the person stating its knowledge and belief." The proviso in this subsection states that the "Court may on application by the opposing party or of its motion, examine the maker of the affidavit, and or any other person said to be acquainted with any of the matters set out in the affidavit in open court touching any of the matters set out in the affidavit or any other relevant matter". Unlike the Criminal Procedure Code and the Civil Procedure Code, The ESPA by section 7 stipulates that contemporaneous recording or computer evidence shall be submitted before forty-five (45) days from the date of the trial. Similarly, the opposing party can inspect the computer evidence or contemporaneous recording and the machine that the evidence was made, within fifteen (15) days of receipt of such notice of the evidence as stated by section 7(1) (b) of ESPA. It is noteworthy the presumption stated in section 9 of the ESPA regarding the accuracy of the recording until proven to the contrary. In addition, the Electronic Transaction Act No.19 of 2006 in its section 21(2) stipulates that “Any information contained in a data message, or any electronic document, electronic record or other communication— (a) touching any fact in issue or relevant fact and (b) compiled, received or obtained during any business, trade or profession or other regularly conducted activity, shall be admissible in any proceedings. Also, the same section accepts electronic records are accurate.

By,
Yashinda Bandara Dissanayake
MoLex



May this Eid remind us of the eternal justice we seek, not only in the courts of law but also in the courts of our heart...
10/04/2024

May this Eid remind us of the eternal justice we seek, not only in the courts of law but also in the courts of our hearts!!!!!.

Eid Mubarak to all the diligent law students and dedicated lawyers, may your pursuit of righteousness be as steadfast as your commitment to the law!!🌙✨

❤️🥳Happy Women's Day to the phenomenal women in law who dare to dream, dare to fight, and dare to make a difference. You...
08/03/2024

❤️🥳Happy Women's Day to the phenomenal women in law who dare to dream, dare to fight, and dare to make a difference. Your journey is our inspiration, and your legacy, our shared triumph!!!

Celebrating Sri Lankan Independence Day alongside fellow law students and legal professionals, as we uphold justice, def...
04/02/2024

Celebrating Sri Lankan Independence Day alongside fellow law students and legal professionals, as we uphold justice, defend rights, and champion freedom for all. 🇱🇰⚖️

30/01/2024

📍Words Of The Day - Presumption of death
Presumption of innocence
Presumption of legitimacy

(55) Presumption of death - මියගිය බවට පූර්වානුමිතිය

If the whereabouts of a person are not known for a period of seven years by those who would naturally have heard of him, he is presumed to be dead.

යම් තැනැත්තකු කොතැනක සිටින්නේ දැයි ස්වභාවයෙන් දැන ගත යුතු තැනැත්තන් විසින් සත් අවුරුදු කාලයක් තුළ නොදැන සිටී නම් ඔහු මිය ගොස් ඇති බවට පූර්වානුමිතියක් ඇත.

-Dictionary Of Law by U.D.J.Jinadasa & Aruna Udawatta (AAL)-

The presumption of death is a legal concept that arises when a person has been missing for an extended period of time, usually seven years or more, and there is no evidence to suggest that they are still alive. In such cases, the law presumes that the person is dead, even if there is no proof of their death.
For example, if a person goes missing and is not heard from for seven years, their family may apply for a presumption of death certificate. This certificate allows them to deal with the person's estate and other legal matters as if they were dead.

-Copied from L*D Page -




(56) Presumption of innocence - නිර්දෝෂත්වයේ පූර්වානුමිතිය

An accused person is presumed to be innocent until the prosecution has proved the case against him beyond reasonable doubt. This concept of the English law is followed by many common countries .

පැමිණිලි පක්ෂය විසින් චූදිතයකුට විරුද්ධ නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තෙක් ඔහු නිර්දෝෂ බවට පූර්වානුමිතියක් ඇත. ඉංග්‍රීසි නීතියේ මෙම සංකල්පනය බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් විසින් අනුගමනය කෙරේ

-Dictionary Of Law by U.D.J.Jinadasa & Aruna Udawatta (AAL)-


A presumption of innocence means that a person accused of a crime is considered innocent until proven guilty. This means that the prosecutor has the burden of proving beyond a reasonable doubt that the accused committed the crime. The presumption of innocence is a fundamental principle of a fair trial.
For example, if someone is accused of stealing a car, they are presumed innocent until the prosecutor proves that they did, in fact, steal the car. The prosecutor must provide evidence that shows the accused had the intent to steal the car, took the car without permission, and knew that they were not authorized to take the car.

-Copied from L*D Page -


(57) Presumption of legitimacy - විවාහජත්වයේ පූර්වානුමිතිය


A child born during lawful marriage is presumed to be legitimate.This presumption can only be rebutted by strong preponderance of evidence . ( See s.112 Evidence Ord.)

නීත්‍යානුකූල විවාහයකදී උපන් දරුවකු විවාහජ බවට පූර්වානුමිතියක් පවතින අතර මෙය බිඳ හෙලිය හැක්කේ ප්‍රබල වැඩිබර සාක්ෂි මත පමණි.( සාක්ෂි .ප. 112 බලන්න

-Dictionary Of Law by U.D.J.Jinadasa & Aruna Udawatta (AAL)-

The presumption of legitimacy is a legal concept in family law that assumes a child born to a married couple is the legitimate child of the husband. This means that the husband is presumed to be the father of the child unless proven otherwise.
There are three situations where the presumption of legitimacy applies:
• The child was conceived or born while the parents were married, even if the marriage was later found to be invalid.
• The parents got married after the child was born, and the father agreed to have his name on the birth certificate or to support the child.
• The father welcomed the child into his home and treated the child as his own.
For example, if John and Jane are married and have a child, the law presumes that John is the father of the child. However, if Jane has an affair and the child is not John's biological child, John can challenge paternity and prove that he is not the father.
The presumption of legitimacy is important because it provides legal protection for children born to married couples. It ensures that they have a legal father who is responsible for their care and support.
-Copied from L*D Page -


Don’t forget to follow our main page LexEd by Ministry Of Lex for a broader range of legal articles and researches plus our newestLexEd: Courtroom Chronicles to get to know about case law studies

#නීතිමයපාරිභාෂිතවචන

✍️Nirosha Dilrukshi Jayathilake

LexEd:English for Legal Minds හරහා නීතිමය පාරිභාෂිත වචන දැනගන්න
27/01/2024

LexEd:English for Legal Minds හරහා නීතිමය පාරිභාෂිත වචන දැනගන්න

Address

Colombo

Telephone

+94779131994

Website

Alerts

Be the first to know and let us send you an email when LexEd by Ministry Of Lex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LexEd by Ministry Of Lex:

Share

Category