Global Recommended Recruiters

Global Recommended Recruiters Join us on an exciting journey of education, career growth, and migration opportunities.
(4)

Whether you're a student seeking to study abroad or a skilled worker looking to migrate for employment, we're here to assist you every step of the way.

📍 පොළොන්නරුව – කදුරුවෙලකදුරුවෙල නගර මහා විද්‍යාලයේ පැවැත්වෙන විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන සඳහා අපව සොයාගෙන පැමිණි සහ ප...
22/08/2026

📍 පොළොන්නරුව – කදුරුවෙල

කදුරුවෙල නගර මහා විද්‍යාලයේ පැවැත්වෙන විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන සඳහා අපව සොයාගෙන පැමිණි සහ පැමිණෙමින් සිටින ඔබ සියලුම දෙනාට හදවතින්ම ස්තුතියි! 🙏❤️

ඔබගේ විශ්වාසය සහ සහයෝගය අපට විශාල ශක්තියක්.
ඔබට සුදුසු විදේශ රැකියා අවස්ථාවක් ලබාදීමට අපි කැපවී සිටිමු. 🌍✈️

ඔබගේ අනාගතය වෙනුවෙන් අප සමඟ එක්වන්න! 🤝

🙏 ස්තුතියි පොළොන්නරුව!

20/08/2026
🌍✈️ විදේශ රැකියා රැසක් සමඟ අපි පොළොන්නරුව පුරවරයට! 🇰🇷 🇷🇴 🇮🇱ඔබේ විදේශ රැකියා සිහිනය යථාර්ථයක් කරගන්න අප සමඟ එක්වන්න! 💼🌍📅 ...
18/08/2026

🌍✈️ විදේශ රැකියා රැසක් සමඟ අපි පොළොන්නරුව පුරවරයට! 🇰🇷 🇷🇴 🇮🇱

ඔබේ විදේශ රැකියා සිහිනය යථාර්ථයක් කරගන්න අප සමඟ එක්වන්න! 💼🌍

📅 අගෝස්තු 22
⏰ පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 කදුරුවෙල නගර මහා විද්‍යාලයේදී

🇮🇱 Israel
🇷🇴 Romania
🇰🇷 South Korea

👉 විවිධ රැකියා අවස්ථා සමඟ!

🎯 විදේශ රැකියා හීනයක් නොවන්නට… අදම පියවර තබන්න!

🆓 ඇතුල්වීම නොමිලේ

🏢 Global Recommended Recruiters (Pvt) Ltd
📍 Battaramulla

📞 0117 001 640
📞 072 410 2410
📞 077 777 4985

✈️ ඔබේ හෙට දවස වෙනුවෙන් අදම අපි හමුවන්න!

🛑 විශේෂ දැනුම්දීමයි | ඉදිකිරීම් අංශය 🇮🇱Global Recommended Recruiters (Pvt) Ltd වෙතින් වැදගත් යාවත්කාලීන කිරීමක්.2026.08....
18/08/2026

🛑 විශේෂ දැනුම්දීමයි | ඉදිකිරීම් අංශය 🇮🇱

Global Recommended Recruiters (Pvt) Ltd වෙතින් වැදගත් යාවත්කාලීන කිරීමක්.

2026.08.10 දින නිකුත් කළ නිවේදනය අනුව අවසන් වී තිබූ පෞද්ගලික අංශය හරහා විදේශීය ඉදිකිරීම් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කෝටාවට, තවත් ශ්‍රමිකයින් 4,000ක කෝටාවක් එක් කිරීමට තීරණය කර ඇත.

📌 ඒ අනුව,

- ඉදිකිරීම් අංශයේ විදේශීය ශ්‍රමික කෝටාව 4,000කින් වැඩි කර ඇත.
- කෝටාව භාවිත කිරීමේ වලංගු කාලය 2027.02.01 දක්වා දීර්ඝ කර ඇත.
- පෙර ඉදිරිපත් කර ඇති, තවමත් ප්‍රතිචාර නොලැබුණු අයදුම්පත් මුලින් ඉදිරිපත් කළ අනුපිළිවෙළට සලකා බලනු ඇත.
- එම පැරණි අයදුම්පත් නැවත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
- නව අයදුම්පත් ද අදාළ ක්‍රියාපටිපාටි හා කොන්දේසිවලට යටත්ව ඉදිරිපත් කළ හැකිය.

⚠️ වැදගත්: අයදුම්පතක් අනුමත කිරීම සඳහා අදාළ නීති හා ක්‍රියාපටිපාටි සම්පූර්ණයෙන්ම පිළිපැදීම, සමාගම සහ ශ්‍රමිකයින් සඳහා නියමිත සියලු කොන්දේසි සපුරා තිබීම සහ අයදුම්පත සලකා බලන අවස්ථාවේ ප්‍රමාණවත් කෝටාවක් ඉතිරිව තිබීම අනිවාර්ය වේ.

🇮🇱 ඊශ්‍රායල ඉදිකිරීම් රැකියා සම්බන්ධ නවතම තොරතුරු සඳහා Global Recommended Recruiters සමඟ රැඳී සිටින්න.

GLOBAL RECOMMENDED RECRUITERS (PVT) LTD
SLBFE Licensed Foreign Employment Agency
Licence No. 3565

🇮🇱🇱🇰 ඊශ්‍රායල් B2B ඉදිකිරීම් රැකියා සම්බන්ධයෙන් වැරදි පුවත් පතුරවන්න එපා!මේ දිනවල “ඊශ්‍රායල් B2B රැකියා නතර කළා”, “අලුත්...
14/08/2026

🇮🇱🇱🇰 ඊශ්‍රායල් B2B ඉදිකිරීම් රැකියා සම්බන්ධයෙන් වැරදි පුවත් පතුරවන්න එපා!

මේ දිනවල “ඊශ්‍රායල් B2B රැකියා නතර කළා”, “අලුත් අය ගන්නේ නැහැ” වැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබෙනවා.

👉 ඇත්ත තත්ත්වය පැහැදිලිව දැනගනිමු.

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වාර්ෂිකව ලබාදෙන කෝටා සීමාව සම්පූර්ණ වූ විට, එම කෝටාවට අලුත් submissions තාවකාලිකව නතර කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක්. ඊළඟ කෝටාව යාවත්කාලීන වන තුරු එම තත්ත්වය පවතිනවා.

❗ මෙය අද ඊයේ සිදුවූ අලුත් දෙයක් නොවේ.

ඊශ්‍රායලයට ශ්‍රමිකයන් සපයන රටවල් 16කටම අදාළ වන කෝටා හා පරිපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙය සිදුවන බව තේරුම් ගැනීම වැදගත්.

🔹 මේ කාලය තුළ අලුත් submissions භාරගැනීම සීමා විය හැකියි.
🔹 නමුත් අවස්ථා අනුව portal එක වරින් වර විවෘත කරනු ලබනවා.
🔹 ඊයේ දිනයේත් සීමිත අවස්ථාවක් ලෙස 4,000කට පමණ applications ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබුණා.
🔹 ඉදිරි කෝටාව B2B සඳහා පමණක් සීමා නොවන අතර G2G ක්‍රමයටත් අවස්ථා ලැබීමට ඉඩ තිබෙනවා.
🔹 තවදුරටත් විශාල විදේශ ශ්‍රමික පිරිසක් බඳවා ගැනීම සඳහා ඊශ්‍රායල් පාර්ශ්වයෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබෙනවා.

📌 පොලිස් වාර්තාව (Police Clearance Report) ඉල්ලා සිටීමේ අරමුණද මේ ක්‍රියාවලිය වේගවත් කිරීමයි. Interview අවස්ථාවේදී එම ලේඛන නොමැතිවීම නිසා ඇතිවන ප්‍රමාද අවම කිරීම සඳහා මෙය වැදගත් පියවරක්.

⏳ එබැවින් මේ අවස්ථාව තාවකාලිකයි.
නව කෝටාව/portal ක්‍රියාවලිය යාවත්කාලීන වූ පසු නැවත අවස්ථා විවෘත වනු ඇත.

⚠️ රජයේ මාර්ගයෙන් හෝ පෞද්ගලික B2B ක්‍රමයෙන් ඊශ්‍රායලයට යාමට බලාපොරොත්තු වන අය නොමග යවන අසත්‍ය හෝ අර්ධ සත්‍ය පුවත් විශ්වාස නොකරන්න.

ඊශ්‍රායල් රැකියා නතර වී නැත. කෝටා ක්‍රියාවලිය යාවත්කාලීන වෙමින් පවතී. 🇮🇱

📢 නිල වශයෙන් තහවුරු නොකළ පුවත් share කිරීමට පෙර දෙවරක් සිතා බලන්න.

10/08/2026

🚨 වැදගත් දැනුම්දීමයි

Global Recommended Recruiters (Pvt) Ltd ආයතනයට ඊශ්‍රායලයේ සිටින අශෝක මාරසිංහ නමැති පුද්ගලයා සමඟ කිසිදු සම්බන්ධතාවක් හෝ නිල නියෝජිතත්වයක් නොමැති බව අවධාරණයෙන් දැනුම් දෙමු.

එමෙන්ම, Global Recommended Recruiters ආයතනයේ නම, ලාංඡනය හෝ අනන්‍යතාව භාවිතා කරමින් WhatsApp Groups හෝ වෙනත් මාධ්‍ය හරහා රැකියා බඳවාගැනීම් සිදු කරන්නේ නම්, ඒවා අප ආයතනය විසින් සිදුකරන නිල බඳවාගැනීම් නොවේ.

⚠️ එවැනි පාර්ශවයන් වෙත ඔබගේ මුදල්, පෞද්ගලික තොරතුරු, විදේශ ගමන් බලපත්‍ර තොරතුරු හෝ ලේඛන ලබාදීමට පෙර ඉතා සැලකිලිමත් වන්න.

Global Recommended Recruiters (Pvt) Ltd වෙතින් සිදුකරන නිල බඳවාගැනීම් පිළිබඳ තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස සියලුම රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දැනුම්දීම බෙදාහරින්න.

Address

No. 227/1, Robert Gunawardhana Mw, Baththaramulla, Colombo
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Global Recommended Recruiters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share