අස්ලිය බකමූණ - Asliya Bakamuna

අස්ලිය බකමූණ - Asliya Bakamuna විශ්වාසයෙන් රට යන්න හොදම තැන�

29/06/2026
🔵බකමුන අස්ලිය විදේශ රැකියා ආයතනය මගින් 🟡 පොසොන් පොහෝ දින පවත්වනු ලබන🟡🟡 ⭕අයිස් ක්‍රීම් දන්සල 🍦🍦🍦🍦🍦🍦🍦🍦🟤මෙවරත් සාර්ථක අයුරි...
24/06/2026

🔵බකමුන අස්ලිය විදේශ රැකියා ආයතනය මගින්

🟡 පොසොන් පොහෝ දින පවත්වනු ලබන🟡🟡

⭕අයිස් ක්‍රීම් දන්සල 🍦🍦🍦🍦🍦🍦🍦🍦

🟤මෙවරත් සාර්ථක අයුරින් බකමූන පොලිස් මුර පොල අසල🎯

🔵උදැසන 09 ට 🕘🕘🕘 අරම්භ කරන වගයි

🔷බැති සිතින් සැමට ආරාධනා 🙏🙏🙏🙏🙏🙏

20/04/2026

කුවේට් /ඩුබායි/ඕමාන්/කටාර්/බහරෙන්✈️✈️✈️✈️✈️

ගෘහ සේවිකා හා ගෘහ කෝකිවරියන්.
අවස්ථා සීමිතයි .....

ඔබත් ඉක්මන් කරන්න...
🫵🫵🫵🫵🫵🫵
පාස්පෝට් ඇතත් නැතත් අපිට කතා කරන්න☎️☎️☎️☎️

📲📲077 178 6000 /📲📲 076 065 6528
විස්වාසවන්ත විදේශරැකියාවක් සදහා
ඔබත් අදම පිය නගන්න👇👇👇👇👇👇👇👇
අස්ලිය බකමූණ - Asliya Bakamuna

මේ අලුත් අවුරුද්දරටේ සැමට සතුටින් පිරිසාමයෙන් යුත්සමෘද්ධිමත් වසරක් වෙන්නඅපේ හදවතින් ප්‍රාර්ථනා කරමු…සුභ අලුත් අවුරුද්දක්...
13/04/2026

මේ අලුත් අවුරුද්ද
රටේ සැමට සතුටින් පිරි
සාමයෙන් යුත්
සමෘද්ධිමත් වසරක් වෙන්න
අපේ හදවතින් ප්‍රාර්ථනා කරමු…
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼

-අස්ලිය අපේ පැතුම- ❤️✈️

13/04/2026

🔴 වයස අවුරුදු 21 – 52 අතර කාන්තා ඔබට විශේෂ අවස්ථාවක්!
මැද මැදපෙරදිග සියලුම රටවල් සඳහා
🏠 ගෘහසේවිකා රැකියා අවස්ථා රැසක් දැන් විවෘතයි!
📍 අස්ලිය විදේශ රැකියා ආයතනය
(බස් නැවතුම්පොළ අසළ, බකමූණ)
📞 විමසීම් සඳහා: 077 178 6000

🔴 ඉක්මන් කරන්න, ඔබේ රට රැකියා සිහිනය හැබෑ කරගන්න එන්න,බකමූණ අස්ලිය විදේශ රැකියා ආයතනයට 👇✈️ කුවේට්, සෞදි, ඩුබායි, ඕමාන්, ...
16/01/2026

🔴 ඉක්මන් කරන්න, ඔබේ රට රැකියා සිහිනය හැබෑ කරගන්න එන්න,
බකමූණ අස්ලිය විදේශ රැකියා ආයතනයට 👇

✈️ කුවේට්, සෞදි, ඩුබායි, ඕමාන්, කටාර්, බහරේන්, ජෝර්දාන් රටවලට රැකියා අවස්ථා රැසක්
✅ ගෘහසේවිකා / ගෘහ කෝකිවරියන්
✅ ඇඟලුම් සේවිකා

🛫 පිටත්වීම නොමිලේ, පිටත්වීමේ දිරිදීමනා...
☎️ කතා කරන්න - 077 178 6000

🔸 උදා වූ 2️⃣0️⃣2️⃣6️⃣ නව අවුරුද්දේ ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්‌ම ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍...
01/01/2026

🔸 උදා වූ 2️⃣0️⃣2️⃣6️⃣ නව අවුරුද්දේ ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ සෑම ප්‍රාර්ථනාවක්‌ම ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය උදාවන නිරෝගිමත් සුබ නව වසරක්‌ වේවා යෑයි හෘදයාංගමව ප්‍රාර්ථනා කරන්නෙමි..
සුබ නව වසරක් වේවා!!.
Happy New Year..!!
புத்தாண்டு வாழ்த்துக்கள்..!!
🇱🇰☸️✝️🕉️☪️❤️

Address

No : 20, Co/op Avenuv
Bakamuna
51250

Website

Alerts

Be the first to know and let us send you an email when අස්ලිය බකමූණ - Asliya Bakamuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share