Daily Boost

Daily Boost Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daily Boost, Entertainment Lawyer, A1/45 Kandy Road Uhana, Ampara.

ඔයාගේ body & mind එක upgrade කරගන්න 🔥
Follow කරලා ඔයාගේ ජීවිතේ අප්ඩේට් කරගන්න ... වෙනස් වෙන්න 🚀
තව මේ වගේ පට්ටම ඇත්ත වීඩියෝ බලන්න අපේ YouTube චැනල් එකටත් එන්න! 🚀

📺 මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න: [https://youtube.com/?si=NvuRSRfDy9Qs

09/09/2026

හූනෝ, කැරපොත්තෝ, මැස්සෝ බයවෙන රහස් 3ක්! 😱🚫 | Natural Pest Control

ගෙදර ඉන්න හූනෝ, කැරපොත්තෝ සහ මැස්සන් නිසා ඔයත් හැමදාම කරදර වෙනවද? Chemical ස්ප්‍රේ සහ විෂ ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව, කුස්සියේ තියෙන ස්වභාවික දේවල් වලින්ම මේ කරදරකාරී සත්තු සදහටම ගෙදරින් එලවා ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න.

🌿 අන්තර්ගතය:

කැරපොත්තන්ට බේකින් සෝඩා සහ සීනි උගුල

හූනන් එලවන බිත්තර කටු සහ කළු ගම්මිරිස් ස්ප්‍රේ එක

මැස්සන් පළවා හරින දෙහි සහ කරාබුනැටි ක්‍රමය

ස්වභාවික සෞඛ්‍ය පුරුදු, රූපලාවන්‍ය සහ මෙවැනි ප්‍රායෝගික Home Remedies ගැන හැමදාම දැනගන්න Daily Boost Official Follow කරන්න / Subscribe කරන්න! 👍

කොණ්ඩේ ඉක්මනින් වවාගන්න නිවසේදීම හදන තෙල් 2ක් | Homemade Hair Care Remedies 🌿https://youtu.be/TzuuxJ7M5hs               ...
08/09/2026

කොණ්ඩේ ඉක්මනින් වවාගන්න නිවසේදීම හදන තෙල් 2ක් | Homemade Hair Care Remedies 🌿
https://youtu.be/TzuuxJ7M5hs

නාද්දි, පීරද්දි කොණ්ඩේ බුරුතු පිටින් ගැලවිලා එනවද? 🤦‍♂️https://youtu.be/w5WROHg1HUwමිල අධික තෙල් වර්ග, ෂැම්පු වලට සත පහක...
07/09/2026

නාද්දි, පීරද්දි කොණ්ඩේ බුරුතු පිටින් ගැලවිලා එනවද? 🤦‍♂️
https://youtu.be/w5WROHg1HUw

මිල අධික තෙල් වර්ග, ෂැම්පු වලට සත පහක්වත් නාස්ති නොකර, ගෙදරදීම හිස්කබලේ රුධිර සංසරණය යථා තත්ත්වයට පත් කරගෙන කොණ්ඩේ හැලෙන එක නවත්තන සැබෑ විද්‍යාත්මක රහස් ටික අද වීඩියෝවෙන් අපි කියලා දෙනවා.

හිස්කබල පේන්න කලින් මේ වැදගත් පියවර ටික දැනගන්න. වීඩියෝව දැන්ම නරඹන්න 👇

🔗 https://youtu.be/w5WROHg1HUw

06/09/2026

මිල අධික Cream ඕනෙ නෑ! ඔලිව් තෙල් වලින් මුළු ඇඟම ලස්සන වෙන රහස් 8ක් 🫒✨ Olive Oil Beauty Tips

මිල අධික Cream, Lotion වර්ග දුසිමකට සල්ලි නාස්ති කරන එක නවත්වන්න! එක ඔලිව් තෙල් බෝතලයකින් හිසේ ඉඳන් දෙපතුල දක්වාම ඔයාගේ මුළු සිරුරම ස්වාභාවිකවම ලස්සන කරගන්න පුළුවන් අපූරු රහස් 8ක් මෙන්න. 🫒✨

1️⃣ මුහුණේ කුණු ඉවත් කරන ස්වාභාවික Cleanser එකක්

2️⃣ රෝස පැහැති පිරිපුන් තොල් සඟලක්

3️⃣ කුරුලෑ පාලනය කර සම ඇතුළතින්ම පැහැපත් කිරීම

4️⃣ දවස පුරාම සමේ තෙතමනය රැක ගැනීම (Moisturizer)

5️⃣ රළු වුණු අත් පුළුන් වගේ සිනිඳු කරගැනීම

6️⃣ කෙස් අග පැලීම නවතා ශක්තිමත් කෙස් කළඹක් ලබාගැනීම

7️⃣ කිහිලි, ඉකිලි අඳුරු පැහැය ස්වාභාවිකව මකාගැනීම

8️⃣ පැලුනු විලුඹ සුවපත් කර සිනිඳු දෙපතුලක් ලබාගැනීම

🎬 මේ ගැන නිවැරදිව කරන ක්‍රම සහ සම්පූර්ණ විස්තරය දැනගන්න අපේ Full Video එක මෙතැනින් නරඹන්න:

👉 https://youtu.be/v-GZqF9jMXk

ජීවිතයට නියම Boost එකක් දෙන මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ Daily Boost page එක දැන්ම Follow කරලා Like & Share කරන්න! 💚

06/09/2026

මොනතරම් ක්‍රීම් වර්ග පාවිච්චි කළත්, මොන දේ කළත් ඔයාගේ හමේ වෙනසක් නැද්ද? හැමවෙලේම මහන්සි ගතියක් දැනෙනවද?

සෝෂල් මීඩියා වල දකින පුංචි පුංචි ටිප්ස් වලින් විතරක් ඔයාගේ ඇඟ ඇතුළෙයි, හමෙයි ලොකු වෙනසක් කරන්න බැහැ. ඔයාට ඇත්තටම අවශ්‍ය වෙන්නේ පියවරෙන් පියවර යන ස්ථිර විසඳුමක්.

ඔයාගේ ඇඟ ඇතුළෙන්ම නිරෝගී කරලා, හම ස්වභාවිකවම ලස්සන කරගන්න හැම රහසක්ම මුල ඉඳන් අගටම දැනගන්න දැන්ම අපේ YouTube චැනල් එකට Subscribe වෙලා එකතු වෙන්න!

📌 YouTube Channel: https://www.youtube.com/

📌 Facebook: පළමු Comment එකේ තියෙන ලින්ක් එකෙන් සම්පූර්ණ වීඩියෝස් බලන්න.

📌 TikTok: Bio එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා කෙළින්ම චැනල් එකට එන්න.

නැත්නම් YouTube එකේ Daily Boost Official කියලා Search කරන්න

ජීවිතේට නියම Boost එකක් එතනින් ගමු! 🔥

02/09/2026

අලිගැටපේර වල පුදුම වාසි 4ක්! | Avocado Health Benefits Sinhala 🥑

කොලෙස්ට්‍රෝල් සහ පිළිකා අවදානම නැති කරගෙන, කිසිම මහන්සියක් නැතුව බරත් අඩු කරගන්න ස්වාභාවික විසඳුමක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

📺 අපේ අනෙකුත් වටිනා වීඩියෝ මෙතැනින් නරඹන්න:

කුරුලෑ ලප කැළල් මකලා මූණ Glow කරගන්න ගෙදරදීම කරන සුපිරි ස්වාභාවික සත්කාර 10ක්:

👉 https://youtu.be/fY29tSGeFBc

ඔලිව් තෙල් කෑමට ගත්තොත් ශරීරයට වෙන පුදුම වෙනස්කම් 10ක්:

👉 https://youtu.be/TX0tmMTTOqg

අවුරුදු 35 පස්සේ අපේ සම ඉක්මනින්ම වයස්ගත වෙන්නේ ඇයි:

👉 https://youtu.be/9zKYcSRtjhY

ඔලිව් තෙල් වලින් ලස්සන වෙන්න රහස් 8ක්:

👉 https://youtu.be/v-GZqF9jMXk

ජිම් යන්නෙ නැතුව බඩ අඩු කරමු:

👉 https://youtu.be/pitYRQUl5FI

වද මල් යුෂ මගින් ලැබෙන ඇදහිය නොහැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 9ක්  | 9 Benefits of Hibiscus Tea 🌿https://youtu.be/roxbQL7vsxw    ...
27/08/2026

වද මල් යුෂ මගින් ලැබෙන ඇදහිය නොහැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 9ක් | 9 Benefits of Hibiscus Tea 🌿

https://youtu.be/roxbQL7vsxw

24/08/2026

කොණ්ඩේ වැවෙන්නේ නැතුව ලතවෙනවද? 😱 මිල අධික තෙල්, ෂැම්පු වලට සල්ලි නාස්ති නොකර සති 3න් කොණ්ඩේ වේගයෙන් වවාගන්න අපේ මුළුතැන්ගෙයි ඉන්න මේ දොස්තරලා 6 දෙනාගෙන් පුළුවන්! 🌿✨

මේ සත්කාර 6 නිවැරදිවම ගෙදරදීම හදාගන්න ආකාරය සහ තවත් වැදගත් රහස් රැසක් දැනගන්න සම්පූර්ණ වීඩියෝව දැන්ම නරඹන්න! 👇

🎬 සම්පූර්ණ වීඩියෝ එක බලන්න මෙතනින් යන්න:
👉 https://youtu.be/_EnnKLaqmqM

මේ වගේ තවත් වටිනා වීඩියෝ හැමදාම බලන්න Daily Boost Official අපේ පේජ් එක Follow කරලා තියාගන්න! 👍

🎬 සම්පූර්ණ වීඩියෝ එක බලන්න මෙතනින් යන්න - https://youtu.be/_EnnKLaqmqM
24/08/2026

🎬 සම්පූර්ණ වීඩියෝ එක බලන්න මෙතනින් යන්න -
https://youtu.be/_EnnKLaqmqM

මුහුණේ තියෙන කුරුලෑ, මුරණ්ඩු කළු ලප කැළල් සහ අව්වට පිච්චුණු අවපැහැය නිසා ඔයත් දුක් විඳිනවද? මිල අධික ක්‍රීම් වර්ග වලට සල...
23/08/2026

මුහුණේ තියෙන කුරුලෑ, මුරණ්ඩු කළු ලප කැළල් සහ අව්වට පිච්චුණු අවපැහැය නිසා ඔයත් දුක් විඳිනවද? මිල අධික ක්‍රීම් වර්ග වලට සල්ලි නාස්ති නොකර, ගෙදරදීම පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් මුහුණට පැහැපත් Glowing පෙනුමක් ලබාගන්න සාර්ථක ස්වාභාවික සත්කාර 10ක් සහ සම නීරෝගීව තබාගැනීමට අනුගමනය කළ යුතු පුරුදු 4ක් මේ වීඩියෝවෙන් පියවරෙන් පියවර කියා දෙනවා.

https://youtu.be/fY29tSGeFBc

Address

A1/45 Kandy Road Uhana
Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Boost posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share