06/04/2026
📢Are you looking for a property for tourism activities, commercial purposes, a Restaurant, an Office complex, or Residences in the Weligama area ?
✅This two-story building faces the Weligama-Akuressa main road and 2.7 km from Weligama town.
Ground floor -
✅ One family room with AC & attached bathroom, Kitchen, Servant room, Lobby,
First floor -
✅4 rooms with attached bathrooms, Storage room & Lobby.
✅Total square feet is around 2600.
📞For more info, - 070 519 0088 / 0702 402 703
📢ඔබ සංචාරක කටයුතු, වාණිජ කටයුතු, අවන්හලක්, කාර්යාල සංකීර්ණයක් හෝ වැලිගම ප්‍රදේශයේ නිවාස සඳහා දේපළක් සොයනවාද?
✅මෙම දෙමහල් ගොඩනැගිල්ල වැලිගම-අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මුහුණලා වැලිගම නගරයේ සිට කිලෝමීටර 2.7 ක් දුරින් පිහිටා ඇත.
බිම් මහල -
✅ වායු සමීකරණය කර ඇති සහ යාබද නාන කාමර සහිත ප්‍රධාන නිදන කාමරයක්, මුළුතැන්ගෙය, සේවක කාමරය, ලොබිය,
පළමු මහල -
✅ යාබද නාන කාමර, ගබඩා කාමරය සහ ලොබිය සහිත කාමර 4 ක්.
✅මුළු වර්ග අඩි ප්‍රමාණය 2600 ක් පමණ වේ.
📞වැඩිදුර විස්තර සඳහා - 070 519 0088 / 070 2402 703