KIS VISA Sri Lanka - Korea Immigration Services

KIS VISA Sri Lanka - Korea Immigration Services දකුණු කොරියාවේ ඔබගේ නීතිමය සහ වීසා අවශ්‍යතා සදහා කඩිනම් උපදේශන සහාය ලබාගත හැක.
010-3972-1345

E7-4, E7-3 , F2 , D2  වීසා හිමි ඔබට පවුලේ අයව කොරියාවට ගෙන්වා ගැනීම සදහා කොරියාවේ සිටින ඔබ සූදානම් කරගත යුතු ලියකියවිලි ...
20/12/2024

E7-4, E7-3 , F2 , D2 වීසා හිමි ඔබට පවුලේ අයව කොරියාවට ගෙන්වා ගැනීම සදහා කොරියාවේ සිටින ඔබ සූදානම් කරගත යුතු ලියකියවිලි .
🔺සියලුම ලියකියවිලි මාස 3ක් පමණක් වලංගු වේ.🔺
🔻අයදුම්කරු විසින් සූදානම් කර ගත් යුතු ලිපි
✅පසුගිය මාස 6 තුළ ගත් ඡායාරූපයක් (විදේශ ගමන් බලපත්‍රයේ ප්‍රමාණය)
✅ගමන් බලපත්‍රය(මාස 6කට වඩා වලංගු)
✅විදේශ ගමන් බලපත්‍රයේ ජයා පිටපතක්
✅වෙන්කරවා ගත් ගුවන් ගමන් ටිකට් පත
✅ ජාතික හැඳුනුම්පතේ දෙපැත්තේ ඡායා පිටපතක්
✅ඉංග්‍රීසි පරිවර්තනය සමඟ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්
✅කොරියාවේ සංචාරයේ අරමුණ ඇතුළුව අයදුම්කරුගේ ලිපිය (purpose Latter)
✅අයදුම්කරුගේ රැකියා සහතිකය ( රැකියාවක් කරන්නෙනම් පමණි)
✅ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද පවුල් සබඳතා සනාථ කරන ලියවිල්ල (විවාහ සහතිකය සහ උප්පැන්න සහතිකය)
✅වෛද්‍ය වාර්තාව (අවුරුදු 6 කින් අඩු දරුවන් සදහා අවශ්‍ය නොවේ)
✅ශ්‍රී ලංකා පොලිසියෙන් උපන් දින සිට මේ දක්වා පොලිස් වාර්තාව (අවුරුදු 14 ට අඩුනම් අවශ්‍ය නොවේ)
🔻ආරාධිතයාගේ සූදානම් කල යුතු ලියවිලි ( කොරියාවෙ සිටින ඔබ )
✅ ආරාධනා පත්‍රය සහ නොතාරිස්වරයෙකුගේ සහතික පත්‍රය ( invitation & guarantee latter )
✅ආරාධිතයාගේ රැකියා සහතිකය,හෝ අධ්‍යයනය සහතිකය (අධ්‍යාපනය ලබන කෙනෙක්නම් )
✅කොරියාවෙන් ශේෂය තහවුරු කිරීමේ ලිපිය සමඟ පසුගිය මාස 3 සඳහා ආරාධිතයාගේ පුද්ගලික බැංකු ප්‍රකාශය
✅ආරාධිතයාගේ විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ ඡායා පිටපතක්
✅ආරාධිතයාගේ වලංගු කොරියානු හැදුනම්පතේ ඡායා පිටපතක් (දෙපස)
✅ආරාධිතයාගේ නිවස කොන්ත්රාත්තුව
✅ආරාධිතයාගේ වාර්ශික ආදායම් සහතිකය
ඔයා කොරියාවෙ කොහේ සිටියත් ඉක්මනින් සහ පහසුවෙන් ඔබට අවශ්‍ය ඕනෑම එකක් සාදා ගැනීම සදහා අපට කතා කරන්න ..
━━✦KIS VISA✦━━
☎ 010- 3972- 1345(SACHINI)
🏢주소: 경기도 수원시 영통구 반달로 38 3층 301호

✅사회통합 프로그램  (KIIP - Korea Immigration & Integration Programe) විභාගය යනු? 🔸අධිකරණ අමාත්‍යාංශයේ සමාජ ඒකාබද්ධතා ඒකකය විසින...
20/12/2024

✅사회통합 프로그램 (KIIP - Korea Immigration & Integration Programe) විභාගය යනු?
🔸අධිකරණ අමාත්‍යාංශයේ සමාජ ඒකාබද්ධතා ඒකකය විසින් පවත්වනු ලබන කොරියානුභාෂා විභාග වැඩසටහනකි.
🔸 විදේශිකයන්ට කොරියානු භාෂාව, සංස්කෘතිය සහ කොරියානු සමාජය අවබෝධ කර ගැනීම සදහා නිර්මාණය කර ඇති අධ්‍යාපනික වැඩසටහනකි .
✅වැඩසටහන සදහා අයදුම් කිරීමට සුසුදු කම් ලබන අය
🟤කොරියාවේ නීත්‍යානුකූලව ලියාපදිංචි වී ජීවත්වන විදේශිකයන් ඕනෑම කෙනෙක්ට සහභාගී විය හැකිය.
✅විභාගය සමත්වීමෙන් ලැබෙන වාසි
👉ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී අමතර සුදුසු කමක් ලෙස සැළකේ .(국적)
👉අර්ධ පුරවැසිභාවය ඳහා ඉල්ලුම් කිරීමේදී අමතර සුදුසු කමක් ලෙස සැළකේ.(F5)
👉වීසා සදහා අයදුම් කිරීමේදී අමතර ලකුණු හිමි වේ .
👉E-7-4 වීසා අයදුම් කිරීමේදී මුලික පරීක්‍ෂණයෙන් (Level Test) ලකුණු 41 කට වඩා ලබා ගන්නා අය සඳහා E-7-4 වීසා අයදුම් කිරීමේ දී අමතර ලකුණු හිමි වේ .
✅මෙම වැඩසටහනේ අන්තර්ගතය වන්නේ කොරියානු භාෂාවේ ව්‍යාකරණ සහ කොරියානු සංස්කෘතිය පිළිබඳව වේ.
✅මෙම වැඩසටහන මුලික කොටස් 6කින් සමන්විත වේ.
0 단계 - ( පාඨමාලා කාලය පැය 15)
1 단계 - ( පාඨමාලා කාලය පැය100)
2 단계 - ( පාඨමාලා කාලය පැය 100)
3 단계 - ( පාඨමාලා කාලය පැය 100)
4 단계 - ( පාඨමාලා කාලය පැය 100)
5 단계 - ( 영주용 종합 평가 ,පාඨමාලා කාලය පැය 70 )
6단계 - 귀화 용 종합 평가 F 6 Visa සදහා (පාඨමාලා කාලය පැය 30)
✅විභාගය ද කොටස් කිහිපයකින් සමන්විත වේ.
👉ලිඛිත පරීක්ෂණය (필기 시험)
👉කථන පරීක්ෂණය (구술 시험)
🔴මෙම පාඨමාලාව නොමිලේ පවත්වන අතර අදාළ පාඨමාලාවට සහභාගී වී නියමිත පැය 100න් අවම පැය 80ක කාලයක් සම්පූර්ණ කර විභාගයට පෙනී සිටිය හැකිය.
🔴විභාගයට පෙනී සිටීමේදී විභාග ගාස්තු ලෙස 3,5000වොන් ගෙවිය යුතුය.
🔴කථන පරීක්ෂණය (구술 시험) ලකුණු 3ට වඩා අඩුයි නම් ලිඛිත පරීක්ෂණය (필기 시험) සදහා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා තිබුන ද සමත් නොකරයි.
✅ මීට අමතරව Topik විභාගය සමත් වී ඇති අකාරය අනුව KIIP පාඨමාලාවට සහභාගි වීය හැකිය .
👉Topik 1 급 - 2 단계
👉Topik 2급 - 3 단계
👉Topik 3 급 - 4 단계
👉Topik 4 급 or 5 급 - 5단계
🔴මෙහි ඇති විශේෂ ප්‍රතිලාභ යම් , Topik විභාගයේ ප්‍රතිඵල වලංගුභාවය වසර දෙකකින් අහෝසි වන අතර KIIP විභාගයේ ප්‍රතිඵල එසේ අවලංගු නොවේ .
🔴 මෙවර සිට E7-4 වීසා Topik හෝ KIIP නොමැතිව ලබාගත් අය සදහා වීසා දීර්ඝ කිරීමට සහ පවුලේ දෙමාපියෝ, බිරිඳ දරුවන් රැගෙනඒමට අනිවර්‍යෙන් Topik හෝ KIIP සමත් වී තිබිය යුතුය.
━━✦KIS VISA✦━━
☎ 010- 3972- 1345(SACHINI)
🏢주소: 경기도 수원시 영통구 반달로 38 3층 301호

🔺Breaking News 🔺E7 -4  වීසා අයදුම් කිරීමේ කාල සීමාව 12.20 වන දිනෙන් අවසන් වීමට තිබූ අතර අයදුම් කිරීමට හැකි ආසන සංඛ්‍යාවට...
20/12/2024

🔺Breaking News 🔺
E7 -4 වීසා අයදුම් කිරීමේ කාල සීමාව 12.20 වන දිනෙන් අවසන් වීමට තිබූ අතර අයදුම් කිරීමට හැකි ආසන සංඛ්‍යාවට ළඟා වන තෙක් වීසා මාරු කිරීම සදහා අයදුම් කල හැකිය .
━━✦KIS VISA✦━━
☎ 010- 3972- 1345(SACHINI)
🏢주소: 경기도 수원시 영통구 반달로 38 3층 301호

E7-4 , F2 , F27-1 , F3-1, F2R, F2R-1,F6 ... යනාදී ඕනෑම වීසා වර්ගයක් අයදුම් කිරීමට සහ දීර්ඝ කර ගැනීම සදහා වඩාත් විශ්වාසනී...
20/12/2024

E7-4 , F2 , F27-1 , F3-1, F2R, F2R-1,F6 ... යනාදී ඕනෑම වීසා වර්ගයක් අයදුම් කිරීමට සහ දීර්ඝ කර ගැනීම සදහා වඩාත් විශ්වාසනීයව පැමිණීමකින් තොරව පහසුවෙන් කර ගැනීමට KIS VISA ආයතනයට එන්න. සුහදශීලී සහ කඩිනම් සේවාවක් ..
━━✦KIS VISA✦━━
☎ 010- 3972- 1345(SACHINI)
🏢주소: 경기도 수원시 영통구 반달로 38 3층 301호

✅ඔබ කොරියාවේ පදිංචි ස්ථානය මාරු කරන්නේනම් දින 14ක් ඇතුලත නව පදිංචි  ස්ථානය ලියාපදිංචි කල යුතුය. එසේ නොමැතිනම් ආගමන නීති ...
20/12/2024

✅ඔබ කොරියාවේ පදිංචි ස්ථානය මාරු කරන්නේනම් දින 14ක් ඇතුලත නව පදිංචි ස්ථානය ලියාපදිංචි කල යුතුය. එසේ නොමැතිනම් ආගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට දඩ මුදල් ගෙවීමට සිදුවේ..
✅ එවනි සිදුවීම් නිසාවෙන් වෙනත් වීසා වර්ග මාරු කිරීමේ ලබාදෙන ලකුණු ප්‍රමණයන් අඩු වීමට ලක්වේ.
✅පදිංචි ස්ථානය මාරු කරගත හැකි ස්ථාන
👉출입국관리사무소
👉시, 군, 구청 읍, 면, 동사무소 (주민센터)
👉 Online අයදුම් කරීම 민원24(www.minwon.go.kr)와 하이코리아(www.hikorea.go.kr) හිදී අයදුම් කළ හැකිය .
✅පදිංචිය වෙනස් කිරීම සඳහා අවශ්ය ලියකියවිලි
🔹통합신고서
🔹여권 및 외국인등록증
🔹임대차 계약서
━━✦KIS VISA✦━━
☎ 010- 3972- 1345(SACHINI)
🏢주소: 경기도 수원시 영통구 반달로 38 3층 301호

Address

경기 수원시 영통구 반달로 38 301호
Suwon
16705

Telephone

+821039721345

Website

Alerts

Be the first to know and let us send you an email when KIS VISA Sri Lanka - Korea Immigration Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share