23/04/2026
Success Visa අපේ දරුවන්ට අපේ උපරිමයෙන්
Part 02
නිදි නැති රැයවල් වල ජීවිතේ දරාගත්ත , හරි මහන්සියෙන් හීන වලට ගිය, අපේ ලමයින්ගේ
සකුරාවේ working Visa කියන හීනේ හරි ලස්සනට හෑබෑ කරලා දෙන්න පුළුවන් සතුට කොහොම වචන කරන්නද....
Success Japanese Academy හරහා STUDENT VISA එකකින් ජපානයට එන්න හොයන ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.
ජපානයේ ඔයාගේ working visa එක අපි ඔයාට නොමිලේම කරලා දෙනවා
Success Japanese Academy හි නව පන්ති සඳහා එක්වීමට සහ වැඩි විස්තර සඳහා පහත link එකෙන් අපගේ WhatsApp channel එකට සම්බන්ධ වෙන්න 👇🏻
https://whatsapp.com/channel/0029VbBrftyAYlURNoo6cq1g
📞 වැඩි විස්තර සඳහා:
076 9368209
00819078352306
No 846 පනාමුර පාර උඩගම ඇඹිලිපිටිය
#技人 Success Visa Success Japanese Academy sayuki紗雪